ඇදීමක් උනාම කාටද පෙන්නන්නේ

vgp

Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    මොකක් හරි වෙලා අත ඇදිල බන්. අතේ අල්ලේ ඉදල කැක්කුමක් එනවා ඒක අතදිගේ උරහිස ගාවටම තියනවා.

    මොන doctor කෙනෙක්ටද මේක පෙන්නන්න ඕන nero surgen ද? චොළඹ අවට කවුද ඉන්නේ හොද කෙනෙක්
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    Gp කියන්නේ ඔය dispensary එකේ ඉන්න අය නේද
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මොකක් හරි වෙලා අත ඇදිල බන්. අතේ අල්ලේ ඉදල කැක්කුමක් එනවා ඒක අතදිගේ උරහිස ගාවටම තියනවා.

    මොන doctor කෙනෙක්ටද මේක පෙන්නන්න ඕන nero surgen ද? චොළඹ අවට කවුද ඉන්නේ හොද කෙනෙක්
    සිංහල කැඩුම් බිඳුම් වෛද්‍යවරයෙක් ට පෙන්නහං , තවල තෙල් ගාන්න දෙයි, ඕන නම් දවස් 10කින් ලෙඩේ අහවරයි 😎
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    සිංහල කැඩුම් බිඳුම් වෛද්‍යවරයෙක් ට පෙන්නහං , තවල තෙල් ගාන්න දෙයි, ඕන නම් දවස් 10කින් ලෙඩේ අහවරයි 😎
    Pinched nerve case එකක් නේද මේ