ඇදුම් තොග ගන්න පුලුවන් තැන් දන්නවාද? මම පොඩිවට ඇදුම් කඩයක් කරනවා මචන්. පමුණුව, මහරගම නැතුව හොද ඇදුම් තොග ගන්න තැන් දන්නවානම් කියන්න