ඇදුම් තොග ගන්න පුලුවන් තැන් දන්නවාද?

wije1991

Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    ඇදුම් තොග ගන්න පුලුවන් තැන් දන්නවාද?

    මම පොඩිවට ඇදුම් කඩයක් කරනවා මචන්. පමුණුව, මහරගම නැතුව හොද ඇදුම් තොග ගන්න තැන් දන්නවානම් කියන්න
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,097
    1
    28,615
    113
    තිලකවර්ධන වගේ fashion stores වලට ඇදුම් දාන පොඩි ගාමන්ට්, home made garment business තියෙනවා මචං. පොඩ්ඩ්ක් හොයලා බලන්න
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඩෙනිම් නම් LICC එකෙන් පුලුවන්. වැල්ලවත්ත තියෙන්නේ.
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    bankok walin genapu t shirt wagayak tiye business ekata no time dan. okkoma eka para denawa oni nam kiyapan
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,099
    3,940
    113
    garment factory wala keepa denek allagena branded items reject ewa sale daaddi ganna. highest quality hinda godak aya gannawa.

    factory outlet ehema salli hamba kare ewayin thamayi. adatath un factory rejects aran label kapala wikunanawa.
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    garment factory wala keepa denek allagena branded items reject ewa sale daaddi ganna. highest quality hinda godak aya gannawa.

    factory outlet ehema salli hamba kare ewayin thamayi. adatath un factory rejects aran label kapala wikunanawa.

    Meka poddak clear madi. poddak pahadilikarala kiyapanko.