Wena ratawala andapu ewa wash karala import karala wikunanawa. Ewa ganne balagena.

![]()
Factory fault/Factory rejected ඇදුම් ගන්න තැනක් දන්නවද?
ඉස්සර පිටකෝට්ටේ පැත්තෙ නම් තිබුනා. දැන් හොයාගන්න බෑ...
BUMP එකක්වත් දාල යන්න.
rejected ජරාව විසි කරපල්ලා බන්. ඒවා rejected!.
විසි කරන ඉඳුල් කන්න තැනක් ඇහුවා වගේ thread ඒක.