ඇන්ජලා සෙනෙවිරත්න

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අහම්බෙන් හම්බ උන වීඩියෝ එකක් මේක
    ගැහැණු ළමයි ඉන්න දෙමාපියන් ඉන්නවා නම් මේක වැදගත් වෙයි
    රටේ ලෝකේ ජිවත් වෙනවා නම් අනිවාර්යෙන් ගැහැණු ළමයිට ජිවිතේ ගැන මිනිස්සු ගැන වැඩිහිටියෝ කියල දෙන්න ඕන
    ඇන්ජලා සෙනෙවිරත්න මෙච්චර මෝඩද කියලා සමහර තැන් වලදී මට හිතෙනවා
    එක පාරක් බැදලා තියෙන්නේ කසාද 8ක් කරගත්ත මිනිහෙක් , එක දැනගෙන තියෙන්නේ බැදලා ගෙදර ගිය දවසේ
    ගාමිණී ෆොන්සේකා මහ රෑ එක්කන් ගිහින් බැදලා තියෙන්නේ , බය හින්ද ගියාලු

     
    • Like
    Reactions: hodakolla

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මම හිතන්නෙ පෙට්ටිය කැඩිලා මිනිස්සු 4-5 ක් ඵක්ක ලැග්ගහම තමා අර ගෑණුන්ගෙ 64 මායමද මොකක්ද මතුවෙන්න පටන් ගන්නෙ..ඵතකන්‍ ගොන් බඳින කණු..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Monday Morning GIF by Squirrel Monkey