ඇන්ජලෝ මැතිව්ස්..

Buddhi_R

Member
Feb 14, 2017
400
62
0
මොකටද බ්‍රෝ..?
ඇන්ජලෝ මැතිව්ස්..

දැන් මැච් දිනන්න ඇන්ජලෝ ඔනෙමද බ්‍රෝ...?

16806957_10154855815966259_3846579893537879950_n.jpg
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඔනාවට වඩා පුම්බන්න එපා ෆිට් එක. මට ක්‍රිස් නොනිස් මතක් වෙනවා..
 

deepwater

Well-known member
  • Aug 14, 2015
    860
    501
    93
    ආමිකාරය සෙල්ලම් කරන්නේ රට වෙනුවෙන්, ඒකයි වෙනස. DO or DIE
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    ඇන්ජලෝට රිටයර් වෙන්න කියමුද :oo:

    දක්ෂයව කපලා හිතවතාට තැන දෙන, කෝච්ලගෙයි තේරුම් කමිටුවෙයි අදහස් වලට ගරු නොකරන ඒකාධිපතියන්ගේ අතේ ටීම් එක නැටවෙච්ච කාලේ තාවකාලිකව හරි ඉවර වෙච්ච නිසා, දැන් දක්ෂයට තැන ලැබෙනවා.