ඇන්ජලෝ මැතිව්ස්.. දැන් මැච් දිනන්න ඇන්ජලෝ ඔනෙමද බ්රෝ...?
Buddhi_R Member Feb 14, 2017 400 62 0 මොකටද බ්රෝ..? Feb 20, 2017 #1 ඇන්ජලෝ මැතිව්ස්.. දැන් මැච් දිනන්න ඇන්ජලෝ ඔනෙමද බ්රෝ...?
Janadipathi Banned Mar 29, 2016 5,119 285 0 Feb 20, 2017 #2 ඔනාවට වඩා පුම්බන්න එපා ෆිට් එක. මට ක්රිස් නොනිස් මතක් වෙනවා..
Buddhi_R Member Feb 14, 2017 400 62 0 මොකටද බ්රෝ..? Feb 20, 2017 #3 Janadipathi said: ඔනාවට වඩා පුම්බන්න එපා ෆිට් එක. මට ක්රිස් නොනිස් මතක් වෙනවා.. Click to expand... පිස්සුද බ්රෝ... ඇන්ජලෝ ඔනෙම්යි මැච් දිනන්න කියලා තිබ්බා ඒකයි...
Janadipathi said: ඔනාවට වඩා පුම්බන්න එපා ෆිට් එක. මට ක්රිස් නොනිස් මතක් වෙනවා.. Click to expand... පිස්සුද බ්රෝ... ඇන්ජලෝ ඔනෙම්යි මැච් දිනන්න කියලා තිබ්බා ඒකයි...
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Feb 20, 2017 #4 ඇන්ජලෝට රිටයර් වෙන්න කියමුද
deepwater Well-known member Aug 14, 2015 860 501 93 Feb 20, 2017 #5 ආමිකාරය සෙල්ලම් කරන්නේ රට වෙනුවෙන්, ඒකයි වෙනස. DO or DIE
Buddhi_R Member Feb 14, 2017 400 62 0 මොකටද බ්රෝ..? Feb 20, 2017 #6 LazyLizard said: ඇන්ජලෝට රිටයර් වෙන්න කියමුද Click to expand... එපා එයාව තියාගෙන දෙවෙනි පෙලක් හදන්න ඔනේ...අපේ රටට නැත්තෙ ඔක තමා.. ඔක්කොම බලන්නේ බදාගන්න...
LazyLizard said: ඇන්ජලෝට රිටයර් වෙන්න කියමුද Click to expand... එපා එයාව තියාගෙන දෙවෙනි පෙලක් හදන්න ඔනේ...අපේ රටට නැත්තෙ ඔක තමා.. ඔක්කොම බලන්නේ බදාගන්න...
Buddhi_R Member Feb 14, 2017 400 62 0 මොකටද බ්රෝ..? Feb 20, 2017 #7 deepwater said: ආමිකාරය සෙල්ලම් කරන්නේ රට වෙනුවෙන්, ඒකයි වෙනස. DO or DIE Click to expand... පට්ට කතාව බ්රෝ...
deepwater said: ආමිකාරය සෙල්ලම් කරන්නේ රට වෙනුවෙන්, ඒකයි වෙනස. DO or DIE Click to expand... පට්ට කතාව බ්රෝ...
ruchira55 Well-known member Mar 23, 2012 39,898 40,676 113 Feb 20, 2017 #8 LazyLizard said: ඇන්ජලෝට රිටයර් වෙන්න කියමුද Click to expand... දක්ෂයව කපලා හිතවතාට තැන දෙන, කෝච්ලගෙයි තේරුම් කමිටුවෙයි අදහස් වලට ගරු නොකරන ඒකාධිපතියන්ගේ අතේ ටීම් එක නැටවෙච්ච කාලේ තාවකාලිකව හරි ඉවර වෙච්ච නිසා, දැන් දක්ෂයට තැන ලැබෙනවා.
LazyLizard said: ඇන්ජලෝට රිටයර් වෙන්න කියමුද Click to expand... දක්ෂයව කපලා හිතවතාට තැන දෙන, කෝච්ලගෙයි තේරුම් කමිටුවෙයි අදහස් වලට ගරු නොකරන ඒකාධිපතියන්ගේ අතේ ටීම් එක නැටවෙච්ච කාලේ තාවකාලිකව හරි ඉවර වෙච්ච නිසා, දැන් දක්ෂයට තැන ලැබෙනවා.