ඇන්ටන්_ෆෝන්

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ඇන්ටන් මල්ලිට ෆෝන් එකක්

ඇන්ටන් මල්ලිට ගන්න ෆෝන් එකක් කියපල්ලකෝ කොල්ලන්නේ. රුපියල් 25,000-30,000 අතර.

මට ඉතිං කෝල්ස් ගන්න, වට්ස්ඇප් යන්න, ඉන්ටනෙට් යන්න තිබ්බ නං ඇති. ඒ ඇරෙන්න ගේම්ස් ගහන්නේ, වෙන ඇප් නං පාවිච්චි කරන්නේ නෑ.

ස්ලෝව් වෙන්නේ නැති ස්පීඩ් ෆෝන් එකක් කියපල්ලකෝ ඔය ගණන් වලට.

ප.ලි

අද දැන් එන ගමන් මේ ෆෝන් එක ගත්තා. හුවාවෙයි Y7 Pro 2018 කියන එක. 27,000 ක් ගියා හුවාවෙයි වොරන්ටි, කවරේ අනං මනං එක්ක. ස්ලෝව් වෙන්නේ නැත්තං එච්චරයි.

ත්‍රෙඩ් එකට කොමෙන්ට් කරපු හැමෝටම රෙප් දුන්න. තැන්කු.

Imagedfg.jpg

Last edited:
  • Like
Reactions: RottenCOLT

suranga_87

Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    OYA GANATA ANTOO.....SAMSUNG J5, J7 WAGE EKAK HARI HUWAWI HONNOR EKAK HARI GANIN...AULAK NE WEDA....KOI PHONE EKATH TIKA KALAK YANAKOTA SLOW WENAWA. ETHAKOTA RESET EKAK GAHALA APAHU USE KARAPAN....
     
    • Like
    Reactions: Travz

    shehanemail

    Active member
  • Oct 13, 2008
    198
    48
    28
    Machan huwawi GR5 eka ganin buget phone eka. ubata hariyatama hari. mage lagath tiyenne oka. patta. 1year wage kittu wenawa aran. kisi slow ekak na. memory full unoth witarai slow... eka patta
     
    • Like
    Reactions: Travz

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගන්න බම්බුවක් දැන්ම ගනින්. බජට් එකෙන් පස්සේ ඩබල් වෙන සින් එකක් තියෙන්නේ... උඔලගේ ආර්තික විශේෂඥයා....
     
    • Like
    Reactions: Travz

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    OYA GANATA ANTOO.....SAMSUNG J5, J7 WAGE EKAK HARI HUWAWI HONNOR EKAK HARI GANIN...AULAK NE WEDA....KOI PHONE EKATH TIKA KALAK YANAKOTA SLOW WENAWA. ETHAKOTA RESET EKAK GAHALA APAHU USE KARAPAN....

    J7 නං හොද ෆෝන් එක නේද?

    Uba Phone ekak gattada

    දැන් ගන්න යන්න හදන්නේ ඔෆ් වෙලා. තෝ කාර් ගන්නවා වගේ නමේ ඩො. :P

    Machan huwawi GR5 eka ganin buget phone eka. ubata hariyatama hari. mage lagath tiyenne oka. patta. 1year wage kittu wenawa aran. kisi slow ekak na. memory full unoth witarai slow... eka patta

    හුවාවෙයි එකක් තියෙන්නෙත්. මේක නං හොද ෆෝන් වර්ගයක්.
     
    • Like
    Reactions: Iron Monger

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    xiaomi s2, huawei y7 pro(2018),

    Y7 එකත් හිතට ඇල්ලුවා. කියක් වෙයිද ඒක?

    :D
    ගන්න බම්බුවක් දැන්ම ගනින්. බජට් එකෙන් පස්සේ ඩබල් වෙන සින් එකක් තියෙන්නේ... උඔලගේ ආර්තික විශේෂඥයා....

    උබලට අපි කිව්වා ජන්දේ දෙන්න එපා කියලා, කොහේද ඇහැව්වාද? කාර් ගන්න ජන්දේ දුන්නනි. :P
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඇන්ටන් මල්ලිට ෆෝන් එකක්

    ඇන්ටන් මල්ලිට ගන්න ෆෝන් එකක් කියපල්ලකෝ කොල්ලන්නේ. රුපියල් 25,000-30,000 අතර.

    මට ඉතිං කෝල්ස් ගන්න, වට්ස්ඇප් යන්න, ඉන්ටනෙට් යන්න තිබ්බ නං ඇති. ඒ ඇරෙන්න ගේම්ස් ගහන්නේ, වෙන ඇප් නං පාවිච්චි කරන්නේ නෑ.

    ස්ලෝව් වෙන්නේ නැති ස්පීඩ් ෆෝන් එකක් කියපල්ලකෝ ඔය ගණන් වලට.

    ඔය ගනන් වලට තියන ඒවනම් ස්ලෝ වෙන එක නවත්තන්න අමාරුයි. එහෙම ඕනෙමනම් හැම ඇප් එකකම ලයිට් වර්සන් එක දාගන්න.