ඇන්ටන් මල්ලිට ෆෝන් එකක්
ඇන්ටන් මල්ලිට ගන්න ෆෝන් එකක් කියපල්ලකෝ කොල්ලන්නේ. රුපියල් 25,000-30,000 අතර.
මට ඉතිං කෝල්ස් ගන්න, වට්ස්ඇප් යන්න, ඉන්ටනෙට් යන්න තිබ්බ නං ඇති. ඒ ඇරෙන්න ගේම්ස් ගහන්නේ, වෙන ඇප් නං පාවිච්චි කරන්නේ නෑ.
ස්ලෝව් වෙන්නේ නැති ස්පීඩ් ෆෝන් එකක් කියපල්ලකෝ ඔය ගණන් වලට.
ප.ලි
අද දැන් එන ගමන් මේ ෆෝන් එක ගත්තා. හුවාවෙයි Y7 Pro 2018 කියන එක. 27,000 ක් ගියා හුවාවෙයි වොරන්ටි, කවරේ අනං මනං එක්ක. ස්ලෝව් වෙන්නේ නැත්තං එච්චරයි.
ත්රෙඩ් එකට කොමෙන්ට් කරපු හැමෝටම රෙප් දුන්න. තැන්කු.

Last edited: