ඇන්ටික් බඩු ටිකක්...

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඇන්ටික් බඩු ටිකක්...

    1770 ගණන් වල නිපදවු පළමු මොටර් රථය මේ වන විට තාක්ෂණය මුසු වී අද වන විට ඉතාමත් දියුණු වි ඇත.

    මේ අතරින් ඇමරිකාවේ 1900 ගණන් වල නිපදවන ලද Buick නම් කාර් ජාතිය ඉතාමත් සිත් ගන්නා සුලුය.

    Buick-1920.jpg


    1920 Buick දොර 4 කාර් 1ක්.

    3589952301_5d4e7b7b30.jpg


    1920 ගණන් වල 1ක්.

    3248914643_6daf879709.jpg


    1926 Buick 1ක්.

    4248990188_9096287295.jpg


    1935 Buick
    1ක්.

    4430115169_77e7a19e29.jpg


    1950 Buick 1ක්.

    අප රටෙ ඇති
    Buick රථ කිපයක්.

    Srilanka1_002.jpg


    Srilanka1_001.jpg


    Srilanka1_007.jpg


    Antique-Buddhist-Car.jpg



    අද වන විට මෙවා බොහොමයක් ප්‍රදර්ශන මට්ටමේ පවතින අතර.ඉහල මිල ගණන් වලට විකුණනු ලැබේ.

    :D:D:D