ඇන්ටික් බඩු ටිකක්...
1770 ගණන් වල නිපදවු පළමු මොටර් රථය මේ වන විට තාක්ෂණය මුසු වී අද වන විට ඉතාමත් දියුණු වි ඇත.
මේ අතරින් ඇමරිකාවේ 1900 ගණන් වල නිපදවන ලද Buick නම් කාර් ජාතිය ඉතාමත් සිත් ගන්නා සුලුය.
1920 Buick දොර 4 කාර් 1ක්.
1920 ගණන් වල 1ක්.
1926 Buick 1ක්.
1935 Buick 1ක්.
1950 Buick 1ක්.
අප රටෙ ඇති Buick රථ කිපයක්.
අද වන විට මෙවා බොහොමයක් ප්රදර්ශන මට්ටමේ පවතින අතර.ඉහල මිල ගණන් වලට විකුණනු ලැබේ.