ඇන්ටිජෙන් ටෙස්ට් ..

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,929
    1,585
    113
    ඔෆිස් එකෙ ගොඩක් අයගේ එක්කො හස්බන්ඩ්,එහෙම නැත්නම් වයිෆ් ,අක්කා, කවුරු හරි පොසිටිව්...
    මම හැමදාම ඔෆිස් ආවේ නෑ..එත් හැමදාම ඔෆිස් ආව කෙනෙක් අද කන්ටැක් උනා..පොර කලින් ගියා අද..ගිය සතියේ ආව අයගෙන් සමහරක් පොසිටිව් නිසා.

    මාත් ඇන්ටිජෙන් ටෙස්ට් එකක්වත් කරගන්නද කියාලා බැලුවේ..බයයි බං..ගෙදර අය ගැන..

    ඇන්ටිජෙන් ටෙස්‍ට් කරන්න ඔනා රෝග ලක්ෂණ පෙන්නුම් කරාට පස්සේද...?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,751
    12,777
    113
    ඔෆිස් එකෙ ගොඩක් අයගේ එක්කො හස්බන්ඩ්,එහෙම නැත්නම් වයිෆ් ,අක්කා, කවුරු හරි පොසිටිව්...
    මම හැමදාම ඔෆිස් ආවේ නෑ..එත් හැමදාම ඔෆිස් ආව කෙනෙක් අද කන්ටැක් උනා..පොර කලින් ගියා අද..ගිය සතියේ ආව අයගෙන් සමහරක් පොසිටිව් නිසා.

    මාත් ඇන්ටිජෙන් ටෙස්ට් එකක්වත් කරගන්නද කියාලා බැලුවේ..බයයි බං..ගෙදර අය ගැන..

    ඇන්ටිජෙන් ටෙස්‍ට් කරන්න ඔනා රෝග ලක්ෂණ පෙන්නුම් කරාට පස්සේද...?
    ඔව්
    නැතුව නිකම් positive උනොත් උඹට කන්දකාඩු ගිහින් කොරෝන හද ගත්තහැකි