ඇන්ටි සිගරැට් - දුම්බීම අත්හරින්න ඕනිද?
සිගරැට් එකක් බොන්න හිතෙන වෙලාවට මේ එක ලොසින්ජර් එකක් කටේ දාගනිං හපන්න එපා දියවෙනකම් කටේ තියාගෙන ඉදහං.. සිගරැට් එකක් රුපියල් පනහයි මේ ලොසින්ජර් එකක් රුපියල් තිහයි
ඔබ දන්නවාද?
දුම්බීම හේතුවෙන් ඇතිවන රෝගාබාධ නිසා සෑම තත්පර 5-6 කට වරක් යම් පුද්ගලයකු මිය යන බව?
තරුණ වියේ සිට වසර 20ක් නොකඩවා දුම්පානය කිරීම තුළින් ආයු කාලය වසර 25කින් අඩුවන බව?
අධික රුධිර පීඩනය, හෘදයාබාධ, පිළිකා ආදී බරපතල රෝගාබාධවලට ලක්වන බව?
පෙනහළු පිළිකා , මුඛ හා උගුර ආශ්‍රිත පිළිකා, මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිත පිළිකා සෑදීමේ අවදානම වැඩිවන බව?
ලිංගික ඛෙලහීනතාව, වඳභාවය හා ස්නායු දූර්වලතාවයන් ඇතිවන බව?

උබත් සිගරැට් වලට ඇබ්බැහි වෙලා අතාරින්න බැරුව ඉන්න එකෙක් ද එහෙනම් මෙන්න බේත..ලංකාවේ ඕනම පාමසියක ගන්න තියෙනව ... උබට සිගරැට් එකක් බොන්න හිතෙන වෙලාවට මේ එක ලොසින්ජර් එකක් කටේ දාගනිං හපන්න එපා දියවෙනකම් කටේ තියාගෙන ඉදහං.. සිගරැට් එකක් රුපියල් පනහයි මේ ලොසින්ජර් එකක් රුපියල් තිහයි .. ෆාමසියෙ නම්කි කිව්වෙනං උපරිම සතියෙන් යහපත් ප්‍රතිඵල ගන්න පුළුවන් කියල
... අද තමයි මං ගත්තෙ .. මේක කටේ දාගත්තම සිගරැට් කියන්නෙ මල ජරාවක් කියල වැටහෙනව ... හිත හිත ඉන්න එපා හෙටම අරගනිං.. ලෙඩ වලට බයේ නෙමේ අපි දුක් මහන්සි වෙලා හම්බකරන තුට්ටු දෙක අපරාදෙ අනවශ්‍ය දේකට යොදවන්න එපා 

Last edited: