සිගරැට්_වලට_ඇබ්බැහි_වෙලා
උබත් සිගරැට් වලට ඇබ්බැහි වෙලා අතාරින්න බැරුව ඉන්න එකෙක් ද එහෙනම් මෙන්න බේත..ලංකාවේ ඕනම පාමසියක ගන්න තියෙනව ... උබට සිගරැට් එකක් බොන්න හිතෙන වෙලාවට මේ එක ලොසින්ජර් එකක් කටේ දාගනිං හපන්න එපා දියවෙනකම් කටේ තියාගෙන ඉදහං.. සිගරැට් එකක් රුපියල් පනහයි මේ ලොසින්ජර් එකක් රුපියල් තිහයි .. පාමසියෙ නම්කි කිව්වෙනං උපරිම සතියෙන් යහපත් ප්‍රතිඵල ගන්න පුළුවන් කියල ... අද තමයි මං ගත්තෙ .. මේක කටේ දාගත්තම සිගරැට් කියන්නෙ මල ජරාවක් කියල වැටහෙනව ... හිත හිත ඉන්න එපා හෙටම අරගනිං.. ලෙඩ වලට බයේ නෙමේ අපි දුක් මහන්සි වෙලා හම්බකරන තුට්ටු දෙක අපරාදෙ අනවශ්‍ය දේකට යොදවන්න එපා ... මේක පුළුවන් තරම් ශෙයා කරහල්ල ... සමාජසේවයක් කියල හිතල...
bump එකක් දාගෙන යන්න යාලුවව බේරගන්න.. no need rep+++++

Attachments
Last edited: