මම බිස්කට් පුඩින් කන්න ඇබ්බැහි වෙලා ඉන්නේ එකෙක් කිව්වා වමනේ යනකන් එක පාර ගොඩක් කන්න කියලා එතකොට එපා වෙනවා කියලා
ඔක්කොමටම මුල හිත තමා. මම ඉස්සර දවසකට 20 packet එකක් බිව්ව. පස්සෙ ඒක 10 අඩු කලා. ඊට පස්සෙ 5. දැන් සිගා නවත්තල අවරුදු 1 1/2 වෙනව.

30ක එකක් කන්නෙ පිස්සුද බන්?
තව 20ක් දාලා සිගරට් එකක්ම බිව්ව නම් හරි නෙ
බැට්රි කූරක් විනාකිරියි දෙහි ඉස්මයි දාලා තාර පාරෙ උරලා කෑව නම් ශත 5ක් යන්නෙ නැහැ නෙ බන්![]()