ඇන්ඩ්‍රොයිඩ් අනාතයෝ වර යකෝ
.
.
.
.
.
.
.
,
.
.
ආ දැන් දුවගෙන ආවද ආවට කමක් නෑ දන්නෙ නැත්තන් යනකොට බම්ප් එකක් දාගෙන පල
මේකයි බන් මගේ ප්‍රශ්නේ දැන් බලපන් වින්ඩෝව්ස් එහෙම ඩෙක්ස්ටොප් ලැප් එහෙම අරුන් අලුත් එකක් රිලීස් කරපු ගමන් දාන්න පුලුවන් නේ 8 8.1 10 වගේ
ඒත් මේ අනාත ඇන්ඩ්‍රොයිඩ් මොකද බන් එහෙම අප්ඩේට් කරන්න බැරි බොහොම කලාතුරකින් තමා අප්ඩේට් එන්නෙ එපා වෙනවා
මොකෝ බන් ඒ
ඉදිරියටත් මෙහෙමද බන් මුන්ට් තව මේක ඩිවෙලොප් කරලා වින්ඩෝව්ස් වගේ තත්වෙකට ගන්න බැරි වෙයිද ??
ආ දැන් දීපල්ලකො උත්තර දන්න එකෙක්
ආ ප්‍ර්ශ්නේ තේරුනේ නැති අය බලපන්කෝ මේකත් එලකිරි සීනියර් මෙම්බරෙක් පැහැදිලි කොරලා තියෙනවා මේකෙ ඉන්න පැටියොන්ට

පැටියා;17444660 said:ඔක්කොම ලොකු ලොකු කතා කියලා තියනවා පේනවා. ඒත් කිසි එකෙක් ප්‍රශනය තේරුම් අරන් වත් නෑ
ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වැරදි මේ ත්‍රෙඩ් එකේ මරුවට පේනවා.
විභාග වලදි යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙන සීන් එක මෙතන ප්‍රදර්ශණය වෙනවා.
රිදෙයි
මූ අහලා තියන ප්‍රශ්නය තමා
සාමාන්‍ය Desktop PC එකකට අපිට Windows/Linux අලුත්ම Versions වුනත් ඉන්ස්ටෝල් කරන්න පුලුවන්. අද Microsoft එකෙන් Windows 10 RTM එක රිලීස් වුනොත් මට හෙට මට අවුරුදු 10ක් පරන PC එකට ඒක ඉන්ස්ටෝල් කරලා Drivers දාලා දුවන්න පුලුවන්.
Android, Ios, Windows Phone ඔය හැම එකකම ඔය කතන්දරේ කරන්න බෑ.
Android වල AOSP Source එක අරන් (Windows PC වලට නම් Windows 10 ISO එකක් කියලා ගමුකො) තමං කැමති ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා Drivers ඉන්ස්ටෝල් කරලා පාවිච්චි කරන්න බෑ.
දැං ළමයි ප්‍රශනෙ තේරුම් ගත්තනෙ. දන්න එවුං උත්තර දීපල්ලා.
දන්නෙ නැත්තං ඒකට උත්තරෙත් මමම දෙන්නං අද රෑට![]()
Last edited: