මචන් මේක අතුරු ප්රශ්නයක් දැන් අපි dekstop assemble කරනවා වගේ laptop අපිට ඕන screen size එක දාලා ඕන board දාලා processors ram dvd drive hard කැමති ඒවා දාලා හදා ගන්න බැරිද ඔය dell toshiba hp acer වගේ වැඩි ගානක් දීලා ready made ඒව ගන්නෙ නැතුව
ඒක කරන්න තමයි Project Ara එකෙන් උත්සහ කරන්නේ පොඩ්ඩක් Google කරලා බලපන්කෝ
හැබැයි ඕකට ප්රශ්න කීපයක් තියනවා....එකක් ඉස්සල්ලත් කිව්වා වගේ phone වලට standard එකක් නැහැ......දෙවෙනි එක phone එකක් කියන්නේ බොහොම compact උපකරණයක් ඕක හදල තියෙන්නේ හැම කොටසක්ම ලගින් ලගින් අහුරලා පුළුවන් තරම් උපරිමයෙන් ඉඩ කළමනාකරණය කරලා ඉතින් custom components එකතු කරන්න පුළුවන් විදිහට හදන්න ගියොත් phone ඔයිට වඩා ගොඩක් ලොකු වෙන්න ඉඩක් තියනවා


