ඇන්ඩ්රොයිඩ් ඇප් හදන වැඩ්ඩොන්ගෙන් උදව්ව&
ඇන්ඩ්රොයිඩ් ඇප් එකක් හදුවා (වෙන ඇප් එකක් මොඩිෆයි කරපු එකක් විතරයි කරේ.)
App එකේ තියෙන data, back-end Server එකකට send වෙනවා POST method එකෙන් HTTPS (SSL) url හරහා. Back-end එක හදලා තියෙන්නෙ PHP වලින්.
SSL + POST method එකෙන් data පාස් වෙන හින්දා ඒ data බලන්න බැරි වෙන්න ඕනෙ නේද වෙන කාටවත් එක එක Apps, Software එහෙම පාවිච්චි කරලා?
මම එහෙම හිතාගෙන Packet Capture කරන ඇප් එකක් දාලා බැලුවා එහෙම data බලන්න බැයිද කියලා වෙන කාටවත්. මෙන්න බොලේ ඔක්කොම pass වෙන data ටික පෙන්නනවා ඒ ඇප් එකෙන්.
දැන් මට ඕනෙ වෙලා තියෙන්නෙ කොහොම හරි මේ data ටික කාටවත් බලන්න බැරි විදිහට back-end එකට යවාගන්න. මොකක්ද මම දැන් කරන්න ඕනෙ?

(මේ තියෙන්නෙ ඒ Packet Capture කරන ඇප් එකෙන් පෙන්නන දේවල් වලින් ටිකක්. මේ URLENCODED යටතේ තියෙන්නෙ ඇප් එකෙන් pass වෙන data.)
**මම Degree එකක්වත්, Course එකක්වත් කරලා නෑ. මට තියෙන්නෙ එහෙන් මෙහෙන් අහුලා ගත්ත දැනුමක්. ඒ හින්දා හරියටම දේවල් දන්නෙ නෑ.