ඇන්ඩ්රොයිඩ් සහ කෙල්ල [Explicit Content]
ඇන්ඩ්රොයිඩ් ෆෝන් කියන්නේ මොකක්ද කියලා හැමෝම දන්නවනේ.. ඒත් ඔබ දනන් හිටියද ඇන්ඩ්රොයිඩ් කියන එක කාන්තාවකට/කෙල්ලෙක්ටත් සමාන කරලා, සසඳලා කියන්න පුළුවන් කියලා
ඔන්න එහෙනම්:
ඇන්ඩ්රොයිඩ් ගැන කතා කරනකොට හැමෝම වගේ දන්නවා ROOT කියන්නේ මොකක්ද කියල. ඒක දන්නේ නැති කෙනෙක්ට මෙහෙම කියලා දෙන්න පුළුවන්.
ROOT කියන්නේ මචන් කෙල්ලෙක් ගේ ආදරේ ලබාගන්නවා වගේ දෙයක්. කෙල්ලෙක් එක්ක ලව් කරද්දී කෙල්ලගේ හැමදේම පාලනය කරන්න පුළුවන් වෙනවා.
Android වලින් කිව්වොත් system එකට access වෙන්න පුළුවන් වෙනවා වගේ.
අපි කියන දේ කෙල්ල අහනවා.(හැමදේම නෙවෙයි) අපිට ඕන විදියට කෙල්ලව හදාගන්න පුළුවන් වගේ android වලත් ඒ වගේ අපිට ඕන විදියට system එක හදාගන්න පුළුවන්.(ඒත් හැමදේම නෙවෙයි) 
ඕගොල්ලෝ අහල තියෙනවද bootloader unlock කරනවා කියන එක? ඒක සරලව කිව්වොත් කෙල්ලගේ පෙට්ටිය කඩනවා වගේ වැඩක්..
warranty එකක් නෑ ඊටපස්සේ
එත් තාක්ෂනය දියුණු නිසා අද කාලේ කෙල්ලෙක්ගේ පෙට්ටි හදන්න පුළුවන්.
ඒ වගේම android ෆෝන් වලත් bootloader එක lock කරන්න හැකියාව අද තියෙනවා.
SONY/HTC ෆෝන් කන්යාවියෝ වගේ. එද්දී පෙට්ටි පිටින් (bootloader locked) එන්නේ. ඔය අතරේ සමහර කෙල්ලන්ගේ පෙට්ටිය කැඩෙන්නේ නැති/අමාරු අවස්ථා තියෙනවා. ඒ වගේ android වලත් bootloader unlock allowed: No කියල එන ෆෝන් තියෙනවා
Samsung ෆෝන් නම් කන්යාවියෝ නෙවෙයි, ඒවා එද්දිම පෙට්ටියක් නැතුව එන්නේ. 
ඒ වගේ කෙල්ලෙක් ගෙන් ආදරේ ලැබුන (ROOT කළා) කියන්නේ fully access එක තියෙනවා system එකට, 
ඉතින් කොල්ලෙක් කෙල්ලෙක්ගෙ පෙට්ටිය කැඩුවොත් ඒ කොල්ල කරන කියන ඕන දෙයක් කරනවා වගේ ෆෝන් වලත් lock එක කැඩුවම custom ROM ගහන්න පුළුවන් හැකියාව තියෙනවා. ෆෝන් එකේ fully access එකක් තියෙනවා.
ගොඩක් කොල්ලෝ ෆෝන් එකට එන STOCK ROM එකට කැමති නෑ ටික කාලයක් ගියාට පස්සේ. එක්කෝ slow වගේ දැනුනම එපා වෙනවා. ඒ වගේම කෙල්ලොත් ටික කාලයක් ගියාම එපා වෙනවා සමහරුන්ට. එතකොට android ෆෝන් එකේ ආසාව ඇත අරිනවා වගේ කෙල්ලත් අත අරිනවා. එත් හැමෝම නෙවෙයි. සමහරු ගත්ත එක දිගටම පාවිච්චි කරනවා
ඔය වගේ ගොඩාක් දේවල් කියන්න පුළුවන් ඇන්ඩ්රොයිඩ් හා කෙල්ල අතර තියන සම්බන්දතාවය ගැන. මෙහෙම කියද්දී ඔබලාටත් තව තව දේවල් හිතන්න පුළුවන්. ඒවත් share කරන්න මෙතන. මගේ කතාව මෙතනින් නිමාවට පත් වෙනවා. කාලය වැය කර මෙය බලපු ඔබ සැමට ස්තුතියි.