For Dialog - Data for TV only free, other data has to be paid for ... like all the android updatesඇන්ඩ්රොයිඩ් TV බොක්ස් පාවිච්චි කරන අය කවුද ඉන්නේ ? මමත් ගන්න කියලා බැලුවේ ?
Apple TV - මේක නම් පට්ටගනන්
MI TV Box - මේක ගැන මොකද හිතන්නේ
Dialog VIU Mini - තමා අනිත් බාණ්ඩේ. නමුත් ඩයලොග් මේකට රෙන්ටල් එකක් ගන්නවා. නමුත් ඩාටා ෆ්රී.
Mala jarawak ban..melo wadak nahsrifilx eke account ekak hadanna denne na ne ..
we have stopped sign up process for sometime.
kyla enawa
man gawa thiyenne android mi box s eka..owa thyna aya ewagen karana weda tikath dannko
( SLT unlimited 10 mbps ) issara use kale.. mobitel unlimited streaming)

thnx mchnman gawa thiyenne android mi box s eka..![]()
( SLT unlimited 10 mbps ) issara use kale.. mobitel unlimited streaming)
1) Netflix
2) Youtube
3) Amazon Prime
4) Livenet tv ( to watch F1 and cricket live)
5) puffin browser ( guitar chords balann )
6) vlc player ( Torrent walin bapu films balannaawa )
7) supports 4k or full hd.. depends on the tv..![]()
![]()