ඇන වෙච්ච මේල් block කරමු

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ok-sign-smiley-emoticon.gif
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හැබැයි මචන් හරි විදිහට කරනවා නම් මම අහල තියෙන්නේ ඔය එවන මිල් එකේම තියනවා un subscribe කියල ලින්ක් එකක්. ගොඩක් ඒවායේ තියනවා. ඒ ලින්ක් එකෙන් උන්ගේ mail එන එක නවත්තන්න පුළුවන්.

    මේ ක්‍රමේ නම් ලේසි තමා. එත් මේක ODesk හරි වෙන online exam එකකදිත් අහල තිබ්බ මොකද්ද ගන්න action එක කියල මේ වගේ සීන් එකක් උනහම. පිළිගත්ත ක්‍රමේ තම උඩ එක මම හිතන්නේ.

    btw tfs rep+
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මේකයි මගේ trick 2.
    මගේ email address [email protected] නම් වෙන sites වලට register වෙනකොට [email protected] වගේ address එකක් දෙන්න. gmail වල මැදට dot එකක් තිබුනට අවුලක් නැහැ. තව + sign එකෙන් පස්සේ ඒවා අදාල වෙන්නේ නැහැ. [email protected] == exa.mple+ෆූ @gmail.com == [email protected] == [email protected] == [email protected]

    ඊට පස්සේ filter කරලා අයින් කරන්න පුළුවන්.


    තමන්ට domain එකක් තියෙනවනම් catch-all දාගන්න. ඊට පස්සේ site එකක register වෙනකොට ඒ site එකේ නමත් එක්කම එන email address එකක් දෙන්න. උදාහරණයකට මගේ domain එක example.com නම්, මම 9to5mac site එකට එන්නේ [email protected] වගේ address එකක්. spam ආපු ගමන් දන්නවා කව්ද email address එක leak කරේ කියල.

    එල thnkz මචන් දැම්මට ;)
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අඩෝ මං මේ ඔය සිද්ධිය කරන හැටි හොය හොයා හිටියෙ.. තෑන්ක්ස් ෆකෝ..

    ආ ඇත්තද හුකෝ... :growl:
    දැන් හරිනේ එහෙනම්... :growl:

    sing up වෙච්ච වැල සයිට් වලින් එහෙම තොටනම් බේරිල්ලක් නැතුව ඇති ..යස :lol: