ela machan... mamath karala tyenne ban... parana waradi walata email ewanawa... filter ekak haduwa ehema wachanayak thibbath block wenna9+ for gud info

අප්පට සිරි ගොඩම තමයි
thanks බෙනා ,,,මගේ yahoo එක ගන්න දෙයක් නැතුව තිබුනේ ...
+19

මේකයි මගේ trick 2.
මගේ email address [email protected] නම් වෙන sites වලට register වෙනකොට [email protected] වගේ address එකක් දෙන්න. gmail වල මැදට dot එකක් තිබුනට අවුලක් නැහැ. තව + sign එකෙන් පස්සේ ඒවා අදාල වෙන්නේ නැහැ. [email protected] == exa.mple+ෆූ @gmail.com == [email protected] == [email protected] == [email protected]
ඊට පස්සේ filter කරලා අයින් කරන්න පුළුවන්.
තමන්ට domain එකක් තියෙනවනම් catch-all දාගන්න. ඊට පස්සේ site එකක register වෙනකොට ඒ site එකේ නමත් එක්කම එන email address එකක් දෙන්න. උදාහරණයකට මගේ domain එක example.com නම්, මම 9to5mac site එකට එන්නේ [email protected] වගේ address එකක්. spam ආපු ගමන් දන්නවා කව්ද email address එක leak කරේ කියල.
amme beno meka nam sahenna watinawa ban...REP++++++++![]()

අඩෝ මං මේ ඔය සිද්ධිය කරන හැටි හොය හොයා හිටියෙ.. තෑන්ක්ස් ෆකෝ..

