ඇඳිරි නීතිය දිගු කරලා

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    ඇඳිරි නීතිය දිගු කරලා

    බස්නාහිර පලාතටයි පුත්තලමටයි ඇදිරි නීතිය 11 වෙනිදා වෙනකම් දීර්ඝ කරලා:sorry:

    6 වෙනිදා මුලු ලංකාවටම ඇඳිරි නීතිය දාලා:oo:.

    අනිත්පැතිවල 4 වෙනිදා උදේ ඉවත් කරලා ආයෙ හවස දනවලු සිංහලු:baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Rice එකක් ගන්ඩ විදියක් නැතිව ගියා නේද බං

    මල පැනල බං ඉන්න‍ෙ

    මිනිස්සුන්ට එපා වෙනව මෙහෙම

    කොරෝන හැදිල මැරිල ගියානං ඉවරයි

    එළියට බැස්සොත් පොලිසියෙන් අල්ලං යනව :angry:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    ඇඳිරිනීතිය අයින් කරනවට ටොයියොයි, ජෙප්පොයි කැමති නැහැ ඡන්දෙ තියයි කියල බයට
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    ඇඳිරිනීතිය අයින් කරනවට ටොයියොයි, ජෙප්පොයි කැමති නැහැ ඡන්දෙ තියයි කියල බයට

    election thibunath minissu yanne na ban okata