ඔය ලෝන් එක ගන්න පුළුවන්, පුළුවන් නම් ඔය ලෝන් එක දාලා ඔය බස්නාහිර පලාතට එන්න. ඔය තියෙන ප්‍රශ්න වලින් 90% ක්ම අඩු වෙනව. මෙහෙට අවොත් බොහොම පොඩි රෙන්ට් එකකට කඩ කාමරයක් (5000ටත් අඩුවෙන්) දෙන්නම් ප්‍රධානම ටවුන් එකක පාරට මූන දාලා (මගේ පරණ ඔෆිස් එක) මම ඒ ලොකේශන් එකේ ආසාවට රෙන්ට් එක 15ක් ගෙවාගෙන තියාගෙන ඉන්නව තාම වාසනාවන්ත තැන ), ඔෆිස් එකක් දාගෙන ස්ටාෆ් අරන් ලස්සනට වැඩේ නෙක්ස්ට් ලෙවෙල් ගෙනියන්න.

