ඇපකරුවන් නැතුව ණය දෙනවා ද මචන්ලා ?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    ඔය ලෝන් එක ගන්න පුළුවන්, පුළුවන් නම් ඔය ලෝන් එක දාලා ඔය බස්නාහිර පලාතට එන්න. ඔය තියෙන ප්‍රශ්න වලින් 90% ක්ම අඩු වෙනව. මෙහෙට අවොත් බොහොම පොඩි රෙන්ට් එකකට කඩ කාමරයක් (5000ටත් අඩුවෙන්) දෙන්නම් ප්‍රධානම ටවුන් එකක පාරට මූන දාලා (මගේ පරණ ඔෆිස් එක) මම ඒ ලොකේශන් එකේ ආසාවට රෙන්ට් එක 15ක් ගෙවාගෙන තියාගෙන ඉන්නව තාම වාසනාවන්ත තැන ), ඔෆිස් එකක් දාගෙන ස්ටාෆ් අරන් ලස්සනට වැඩේ නෙක්ස්ට් ලෙවෙල් ගෙනියන්න.
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ඇත්ත කතාව

    විශාමික අයට ඇපකරුවන් නැතුව ඕනෑම බැංකුවකින් ණය දෙනවද ?
    මම අම්මා ගෙන් මට රට යන්න ලක්ෂ 3 ඉල්ලුවා
    මට පොඩි ගානක් මදි කියලා එකට තමා මේ ලක්ෂ 3 ඉල්ලුවෙ කරදර කර කර. තායිලන්තයේ Travel කරන්න යන්න කියලා ඉල්ලුවෙ
     
    • Like
    Reactions: Nadun26

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,602
    75,505
    113
    සල්ලි දෙන්න බෑ කිව්වා කියල ලියලා තියෙනවා දැක්කේ නැද්ද බන් ? මම ඇහුවේ එහෙම ගන්න පුළුවන් ද කියල විතරයි , ජිවත් වෙන්න බෑ බන් එහෙම දීලා එක නිසා දෙන්නේ නැහැ ලොවෙත්

    දුන්නෙ නැත්තන් හොඳයි. කොන්ද කෙලින් තියන් හිටපන් බන්. බෑ කියපු ගමන් ගොඩක් වෙලාට නියම සතා එලියට එනවා. මාත් ඉස්සර බෑ කියන්නෙම නෑ. පස්සෙ අමාරුවෙන් පුරුදු උනාම මාර ලේසි. හිතට කරදරයක් නෑ. :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,862
    26,297
    113
    'නංගිලාට රු 10000 කළා ඉන්න පුළුවන් නේ බඩගින්නේ හිටියත් මොකද මාස 3-4 බේරෙනවා'
    Suspicious Futurama GIF


    මේ ටික ටික නොදා හිටියනම් කතාව තාත්විකයි බොස්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    මේ ගොං මෝඩ පයියා අහන ප්‍රශ්න.
    ගොං පොන්නයෝ තෝ කවදාවත් ඉගෙන ගන්නෙ නැද්ද? සල්ලි ඉල්ලන එකාට බහුකාපන් කියපන් දෙයක් ඉගෙන ගත්ත එකෙක් නං. නොදකින්. 😡

    වෙච්ච දේවල් වලින් දෙයක් ඉගෙන ගන්න එකෙක් නං පෝට්ටු සවුබාගෙ දැක්ම පාට් 1 පුක දීලා කෙළෝගෙන ආයෙත් පොනිලගෙ සවුබාගෙ දැක්ම පාට් 2 එකට හුරේ දාන්නෙ නෑනෙ.
     
    • Like
    • Haha
    Reactions: Nadun26 and EVC

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    ඇත්ත කතාව

    විශාමික අයට ඇපකරුවන් නැතුව ඕනෑම බැංකුවකින් ණය දෙනවද ?
    මම අම්මා ගෙන් මට රට යන්න ලක්ෂ 3 ඉල්ලුවා
    මට පොඩි ගානක් මදි කියලා එකට තමා මේ ලක්ෂ 3 ඉල්ලුවෙ කරදර කර කර. තායිලන්තයේ Travel කරන්න යන්න කියලා ඉල්ලුවෙ

    මෙහෙම වෙන්නත් පුළුවන් :lol:
     
    • Like
    Reactions: Nadun26

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,298
    24,487
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දෙන්න එපා. ඇපයක් දෙන්නම් කිව්වත් එපා. ඕක worst වුනොත් උඹට හැන්ඩ්ල් කරගන්න බෑ.
    ඌ තායි ට්‍රිප් යනවනම් income එකක් එන්නෙ කොහොමද ඌට. ඌ ඒක earn කරන්න ඕන.

    නොදී ඉඳහන් ඇනගන්නෙ නැතිව. දෙනවනම් ආයෙ බලාපොරොත්තු නැතුව දියන්.

    දීල ආයෙ ඇනගත්ත කියල ත්‍රෙඩ් එකක් ඇරහන්කො එදාට මරු ආතල් එකක් බලාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,862
    26,297
    113
    මු කිරියෙ එවුනගෙන් next level ආතල් එකක් ගන්නේ 😂😂😂
    කී දෙනෙක් මේක ඇත්ත කියලා හිතලා රිප්ලයි කරනවද බලපන්කො. කියවද්දිම තේරෙනවනේ මූ මේ ආතල් එකක් ගන්නෙ කියලා. මීට කලින් ත්‍රෙඩ් එකක් කිව්වා දැන් මූ තමයි ගෙදර වියදම් බලන්නේ කියලා. දැන් කියනවා අම්මගෙ පෙන්ෂන් එක නැතුව ජීවත් වෙන්න අමාරුයි කියලා, එතනත් කැරි බොරුව මුගෙ

    අවුරුද්දක් යනකම් Server වලට ගෙව්වේ අම්මා. ඊට පස්සේ මම ගෙවා ගත්තා දැන්නම් ගෙදර වියදම කරන්නේ මම හිතේ මාර සතුටක් තියෙන්නේ කොල්ල නේ රු 200 පටන් අරන් අද ඉන්න තැන ගැන මට.

    සල්ලි දෙන්න බෑ කිව්වා කියල ලියලා තියෙනවා දැක්කේ නැද්ද බන් ? මම ඇහුවේ එහෙම ගන්න පුළුවන් ද කියල විතරයි , ජිවත් වෙන්න බෑ බන් එහෙම දීලා එක නිසා දෙන්නේ නැහැ ලොවෙත්
     
    Last edited:
    • Like
    • Sad
    Reactions: Nadun26 and jennt

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,160
    10,018
    113
    නංගිලාට රු 10000 කළා ඉන්න පුළුවන් නේ බඩගින්නේ හිටියත් මොකද - ubata meka kiyaddima kan adi palenna ghanna hitenne nadda
     
    • Like
    Reactions: Nadun26

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,794
    5,787
    113
    ගන්න පුලුවන්. ලක්ෂ තුණක් ගන්නනම් ලක්ෂ 4.5 ක් වත් ගන්න වෙයි. අනික ඇප නැතුවනම් දෙන්නේ නැහැ දන්න විදිහට. උබලාගේ අම්මා බැංකු නම් ගන්න පුළුවන් සතියෙන්. හැබයි හැටපහ පැනලානම් 65ක් ද කොහෙද ඉිෂුවරන්ස්. ආයේ වෙන කාටවත් ගෙවන්න වෙන්නනෙ නැහැග අම්මා ගත්තා අවුරුදු දෙකකට කලින් 8 ක් 65ක් ඉංශුවරන්ස් කැපුවා. තව 3යි ගානක් කලින් ලෝන් එකට කැපුනා තුනයි ගානක්ද කොහෙද අතට හම්බ උනා. හැබයි bank staff loen. ඉල්ලලා සතියයි. පිටනම් එච්චර ලේසි නැහැ.

    උබලගේ ළඟම නැයෝද? නැත්නම් කොහෙමත් දෙන්න එපා ළඟම නම් සලකලා බලපන්ත හැබයි අතේ තියන සල්ලි දෙන එක මිස ණය අරන් සල්ලි දෙන එකනම් කරන්න එපා. අතේ තියන සල්ලි නම් හිත හදා ගන්න එක තියෙන්නේ බළු කපුටු දානයක් දුන්නා කියලා. ණය ගෙවන්න එපායි ආපහු.
     
    • Like
    Reactions: Nadun26
    මේ කියලා තියෙන්නෙ ඇත්ත නම්, සල්ලි දෙන්න එපා. පුතා හුරතල් කරගන්න ඕනෙ නම් එයාලට කරගන්න කියන්න.:yes: ණය වෙලා travel කරන්න යන අයත් ඉන්නවා කියලා අද තමයි දැනගත්තෙ..:shocked:
     
    • Like
    Reactions: Giant and Nadun26

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    උබ මොහෙම කියපන් තායි ගිහින් බඩු ගහන්නේ මොකටද අපේ මාලෙඹේ දෙකඔසමාගෙ ගෙදර යන්න කියපන්
     
    • Like
    Reactions: Giant and Nadun26