ඇපරල් ෆීල්ඩ් ජොබ්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    කවුද බන් කියන්නෙ පඩි හොඳයි කියලා
    IT ඩිපාට්මන්ට් එකක හිටියත් සාමාන්‍ය IT කම්පැනියකට වඩා පඩි අඩුයි නේ
    මන් ම දන්න අයි ටී නොවන උන් වර්ක්ස්ටඩි හිටියා .
    එකෙක් නම් රට පැන්නා ජොර්දාන් ගාර්මන්ට් එකකට.
    තව එකෙක් අයින් වෙලා උගෙම කඩයක් කරන් ඉන්නවා .
    පඩි හොඳ නම් එහෙම කරන්න ඔනි නැහැ නෙ ?
    අයි ටී කියලත් ඔව්වායෙ කරන්න මහ දෙයක් නැහැ නෙ ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo

    සමහර ඒවයෙ නම් ඩිවලොප්මන්ට් වැඩ තියනවා, ඒ උනත් ලොකු ස්කිල් එකක් ඕන නැති නිසා ශේප් එකේ වැඩක් කරන් ඉන්න කැමති අය තමයි ගොඩක් ඕවයෙ ඉන්නෙ
    මගෙ යාලුවො දෙතුන්දෙනෙක් ඉන්නවා, ඒ හැම එකාම වගේ ඉන්න හේතුව ගෙදර ඉඳන් වැඩට යන්න පුලුවන්, වැඩ ගොඩක් නැහැ, උදේ හවස ට්‍රාන්ස්පෝට් තියනවා වගේ ඒව නිසා,
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    වැඩ වැඩි. පඩී අඩුයි. ගොඩක් ලොක්කෝ නම් හොඳ පඩී ගන්නවා
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    ලන්කවෙ ඇපරල්ම ෆෝකස් කරල කරන degree එක කරලත් banking ගියපු උන් ඉන්න්ව. එක එකාගෙ කැමැත්ත එක. factory එකක IT වැඩ ඇති උන්ගෙම system තියේ නන්. ගොඩක් අයගෙ system කරන්නෙ උන්ගෙ IT sister ccompany වලින්නේ. H-one acenture attune වගේ උන්නේ.ව්
     
    kasun0011

    Active member
  • Feb 17, 2009
    209
    142
    43
    කවුද බන් කියන්නෙ පඩි හොඳයි කියලා
    IT ඩිපාට්මන්ට් එකක හිටියත් සාමාන්‍ය IT කම්පැනියකට වඩා පඩි අඩුයි නේ
    Kawuda ban apperal wala IT walata yanne.. eawage kohomath loku deyak na

    වැඩ වැඩි. පඩී අඩුයි. ගොඩක් ලොක්කෝ නම් හොඳ පඩී ගන්නවා
    Mama wada karana fty eake production supervisor kenek 70 pannala padi gannawa.. production supervisor ohoma nam..eathiru tika kiyanna oni na ne ban
    ------ Post added on Sep 16, 2021 at 8:59 PM
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඇපරල් ෆීල්ඩ් එකේ වැඩ කරන්න ඇයි කට්ටිය වැඩි කැමතක් නැත්තේ ... මට තෙරරෙන්නේ නෑ මෙච්චර හොද පඩි ගෙවන ෆීල්ඩ් එකකට ඇයි කට්ටිය අකමැති කියලා ... මේක වැඩ කරන එවුන් දන්නවා මේකේ රස ...:P:P
    එහෙම කියන්න එපා.මේකේ ඉන්නවා මම දන්නා සුපිරි ටෙක්ස්ටයිල් ඉංජිනේරුවෝ වගේම ව්ක්ස්ටඩි බුවාලා.එහෙම අකමැති නෑ.ශ්‍රමයට මුල්තැනක් ලැබෙන ෆීල්ඩ් එකක් නිසා අවශේෂ අය පෙන්නේ නෑ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    Kawuda ban apperal wala IT walata yanne.. eawage kohomath loku deyak na

    Mama wada karana fty eake production supervisor kenek 70 pannala padi gannawa.. production supervisor ohoma nam..eathiru tika kiyanna oni na ne ban
    ------ Post added on Sep 16, 2021 at 8:59 PM
    මෙකනෙ බන් .
    එක්ස්පීරියන්ස් එක ,වැඩ කාරයෙකු වීම කියන කාරණා මත ගොඩක් තීරනය වෙනවා දෙවල්.

    ප්‍රඩක්ෂන් සුපර්වයිසර් ඔහොම උනාට සමහරක් සෙක්ෂන් වල උන්ට ලොකු පඩි නැහැ මන් දන්න තරමින් .

    ඇපරල් ෆීල්ඩ් එකෙ එච් ආර් එක්සෙකිටිව් ඉන්න කෙනෙක්ට වැඩියෙන් මන් හිතන්නෙ මහන කෙල්ලෙක්ට පඩි ගෙවනවා මන් හිතන්නෙ .

    මගෙ තව යාළුවෙක් හිටියා අවුරුදු 9 ක් ගාමන්ට් වල.
    ඌ ඕ ලෙවල් නම් ෆේල් .
    ඌට අවුරුදු 9 ක් වැඩ කරලත් 45 ක් වගෙ තමා හම්බවෙලා තිබ්බෙ.
    ඌ ඉලෙක්ට්‍රිකල් කොර්ස් එකක් කරලා ඔන්න දැන් වරායට පැන ගත්තා.
    මන් හිතන්නෙ ප්‍රඩක්ට් එක අනුව ,කම්පැණි එක අනුව පඩි වෙනස් වෙනවා .
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Deyak kiyannam tharaha ganna epa. Tikak igena gattu kenekta garment field eke kapilla wadi. O lvl a lbl walin wage join wela mahansi wela udata giya kenekta hoda salary ekak set wenawa eeta wada

    anika garment field eke offz job ekak unath working time eka wadi normally api hitiye 7.30 to 5.30 payak wadi. Thawa factory eke nm Saturday half day. Executive nam no OT. Mama garment field eken ain une kochchara hoda salary ekak dunnath hithe nidahasak nathi hinda. Pattama stress eke inne. Udeta alarm thiyanne naha thiyena prashna walata ibema aharenawa 😝
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මෙකනෙ බන් .
    එක්ස්පීරියන්ස් එක ,වැඩ කාරයෙකු වීම කියන කාරණා මත ගොඩක් තීරනය වෙනවා දෙවල්.

    ප්‍රඩක්ෂන් සුපර්වයිසර් ඔහොම උනාට සමහරක් සෙක්ෂන් වල උන්ට ලොකු පඩි නැහැ මන් දන්න තරමින් .

    ඇපරල් ෆීල්ඩ් එකෙ එච් ආර් එක්සෙකිටිව් ඉන්න කෙනෙක්ට වැඩියෙන් මන් හිතන්නෙ මහන කෙල්ලෙක්ට පඩි ගෙවනවා මන් හිතන්නෙ .

    මගෙ තව යාළුවෙක් හිටියා අවුරුදු 9 ක් ගාමන්ට් වල.
    ඌ ඕ ලෙවල් නම් ෆේල් .
    ඌට අවුරුදු 9 ක් වැඩ කරලත් 45 ක් වගෙ තමා හම්බවෙලා තිබ්බෙ.
    ඌ ඉලෙක්ට්‍රිකල් කොර්ස් එකක් කරලා ඔන්න දැන් වරායට පැන ගත්තා.
    මන් හිතන්නෙ ප්‍රඩක්ට් එක අනුව ,කම්පැණි එක අනුව පඩි වෙනස් වෙනවා .
    ඔයා ගාමන්ට් ෆීල්ඩ් එකේ නම් වෝග් ටෙක්ස් දන්නවනේ.බුල්නැවේ බ්‍රාන්ච් එකේ මහන ළමයෙක්ගේ බේසික් දන්නවද ? 13000 යි ලංකාවේ කවුරු වැඩ නොකලත් මෙහෙ මිනිස්සු වැඩ කරනව ඔය මුදලටත්.කොළඹ සාමාන්‍ය රෙදි කඩෙකත් 30000 ක් අවම ගෙවනවා.(මහනවට).
    "මන් හිතන්නෙ ප්‍රඩක්ට් එක අනුව ,කම්පැණි එක අනුව පඩි වෙනස් වෙනවා" .මේ අදහසට ගරු කරනවා.
    මේකෙම ඉන්න වක්ස්ටඩි පොරක් ඉන්නවා පොර IE මැනේජ .එහෙම තමා.හැකියාව තදට බලපාන තැනක් ඕක.කොපි පේස්ට් කරන්න බෑ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    ඔයා ගාමන්ට් ෆීල්ඩ් එකේ නම් වෝග් ටෙක්ස් දන්නවනේ.බුල්නැවේ බ්‍රාන්ච් එකේ මහන ළමයෙක්ගේ බේසික් දන්නවද ? 13000 යි ලංකාවේ කවුරු වැඩ නොකලත් මෙහෙ මිනිස්සු වැඩ කරනව ඔය මුදලටත්.කොළඹ සාමාන්‍ය රෙදි කඩෙකත් 30000 ක් අවම ගෙවනවා.(මහනවට).
    "මන් හිතන්නෙ ප්‍රඩක්ට් එක අනුව ,කම්පැණි එක අනුව පඩි වෙනස් වෙනවා" .මේ අදහසට ගරු කරනවා.
    මේකෙම ඉන්න වක්ස්ටඩි පොරක් ඉන්නවා පොර IE මැනේජ .එහෙම තමා.හැකියාව තදට බලපාන තැනක් ඕක.කොපි පේස්ට් කරන්න බෑ.
    මන් නම් ඇපරල් ෆීල්ඩ් එකෙ නෙමෙ එත් ඒ ෆීල්ඩ් එකෙ ඉන්න කට්ටිය මගෙ මිත්‍රයො වෙන අය ඉන්නවා සහ මන් ඉන්න කිට්ටුව කර්මාන්ත පුරයක් තියෙනවා .
    ඉතිං ඒ අයගෙන් ලැබෙන සහ දන්න තොරතුරු තමා මන් මෙ කියන්නෙ.
    ගොඩක් අයට ස්ට්‍රෙස් එක වෙලාවක් නැති කම වගෙ දෙවල් නිසා අයින් වෙනවා.
    මගෙම මිත්‍රයෙක් හිටියා වර්ක්ස්ටඩි .
    ඌ කටුනායක ෆැක්ටරියට යන්න ඔනි .
    උදෙ 4 ට නැඟිටලා ලෑස්ති වෙලා වැඩට ගිය පිම්ම ආයෙ ගෙදර එන්නෙ රැ 10 ට.
    ඉතිං ආයෙත් අර චක්‍රයම තමා දවස් 6 ක් සතියට.
    ඕටීත් කරලා පනස් දහක් විතර ගත්ත ඒ කාලෙ නම්.
    පස්සෙ ඌ ජොර්දාන් වල ගාමන්ට් එකකට ගියා .
    පඩි කෙසෙ වෙතත් කල්චර් එක අවුල් ගොඩක් වෙලවට.

    රෙදි කඩෙ කිව්වහම් මතක් වුණෙ මිනි සුපර්මාකට් ටයිප් වගෙ තැන් වල මන් හිතන්නෙ කැශියර් කෙල්ලට ලක්ෂයක් ගෙවන තැනුත් මන් දැකලා තියෙනවා.
    මැරීගෙන වැඩ කරන්නත් නැහැ ඔෆිස් එක ඇරුණහම සහ රෑ තමා පොඩ්ඩක් රෂ් එකක් තියෙන්නෙ උන්ට.
    අනික් දවල් වරුවෙ නිකන්ම වගෙ තමා ඉන්නෙත්.
     
    • Wow
    Reactions: Erzo

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    kamathak nathee na MAS, Brandix, Hela clothing wage set wenawa nam. Owata panagannath amarui. MAS wage ekakata wisheshan wenama gamak denna ona paninna

    Brandix ekee bonus ekath masa 6k wage padi denawaa

    garment ithin oya MAS, brandix, Hela wage posh inna puluwan office ekka set unoth 20-30 kalee athal ithin.

    padith awulake naa oya 2ka inna ayata. Habaiyi ithin marila wada karanna ona godak welawata. Planning wala wage jobak set unoth sapama thama :P

    Executive level eka yata jobs nam padi adui bung
     
    • Wow
    Reactions: tha123

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    අපිට ගෙවන පඩි ගැන කිව්වොත් උබලා ඉරිසිය්ස්වේ මැරෙනවා ...එක නිසා කැමති එකක් ඉන්න්නවා නම් වරෙන් .. මුල් අවුරුදු 4-5 කට්ට තමයි .. ඊට පස්සේ ගොඩ
    නිකමට රේන්ජ් එකක් දාපන්කෝ
    මම වැඩ කරන්නෙ IT ෆීල්ඩ් එකේ නිසා තමයි මම IT එක්ක කම්පෙයා කරේ,IT වල දැනට ලංකාවෙ ෆ්‍රෙශ් ග්‍රැජුවේට්ලාට 200K වලට වැඩි සැලරි ගන්න පුලුවන් කම්පැනි ගොඩක් තියනවා, ඒ නැතත් හොඳ කැම්පස් එකකින් අවුට් උනොත් අඩුම තරමෙ 130K - 150K සැලරියකට යන්න පුලුවන්, මම දන්න තරමෙන් ඇපරල් ෆීල්ඩ් එකේ එහෙම ස්ටාටින් සැලරියක් ගන්න අමාරුයි ලංකාවෙ
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නිකමට රේන්ජ් එකක් දාපන්කෝ
    මම වැඩ කරන්නෙ IT ෆීල්ඩ් එකේ නිසා තමයි මම IT එක්ක කම්පෙයා කරේ,IT වල දැනට ලංකාවෙ ෆ්‍රෙශ් ග්‍රැජුවේට්ලාට 200K වලට වැඩි සැලරි ගන්න පුලුවන් කම්පැනි ගොඩක් තියනවා, ඒ නැතත් හොඳ කැම්පස් එකකින් අවුට් උනොත් අඩුම තරමෙ 130K - 150K සැලරියකට යන්න පුලුවන්, මම දන්න තරමෙන් ඇපරල් ෆීල්ඩ් එකේ එහෙම ස්ටාටින් සැලරියක් ගන්න අමාරුයි ලංකාවෙ
    Mama wada karana fty eake production supervisor kenek 70 pannala padi gannawa.. production supervisor ohoma nam..eathiru tika kiyanna oni na ne ban
    Oya experience thiyana unta.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Oya experience thiyana unta.
    මම IT වල දැම්මෙ එක්ස්පීරියන්ස් නැතුව ටිකක් නමක් තියන කැම්පස් එකකින් අවුට් වුනු මොකක් හරි වැඩක් කරගන්න පුලුවන් එවුන්ට ගන්න පුලුවන් සැලරි එක
    උඹල 70 කියන්නෙ ලොකු සැලරියක් කියලා හිතලා දාල තියනවා, IT ෆීල්ඩ් එකේ ගෙවන සැලරි එක්ක 70 කියන්නෙ ගනන් ගන්නවත් පුලුවන් දෙයක් නෙමයි බන්
    ඒකයි මම කියන්නෙ ඇපරල් ෆීල්ඩ් එකේ සැලරි අඩුයි කියලා.
     
    • Haha
    Reactions: HAneo

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    Apperal filed job kiwwama godak thiyenawane bn. Merchandising, Production wage ewaye thiyena stress eka sahenna wadine bn. gedara awamath call enawa, niwaduwak dammath wadak na call enawa. habai Education qualification ekka baluwama hoda salary ekakuth set wenawa.

    Apperal field eke IT wada karana untanan wada adui e wagema padith adui.
     
    • Like
    Reactions: acryan

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    Mamath apparel wada karane. but padi IT comapny walata sapekshawa adui, aduma kiyannath be SAP consultant knekuta 40K wage gewanawa. MGR knekuta 3 wage gewanawa IT. habei technology walata gahanna nam oya software company walata be mama kiyanne servers, networking. security appliance . mun invest karana ewwata. South asia wala first time thama SAP FMS kiyanawa eka damme api. dannaun dannawa eka gana. ubala dananwa vmware. nautanix okkoma mehe thiyenawa. SE lana mehena nam , sys admin la innawa
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඇපරල් ෆීල්ඩ් එකේ වැඩ කරන්න ඇයි කට්ටිය වැඩි කැමතක් නැත්තේ ... මට තෙරරෙන්නේ නෑ මෙච්චර හොද පඩි ගෙවන ෆීල්ඩ් එකකට ඇයි කට්ටිය අකමැති කියලා ... මේක වැඩ කරන එවුන් දන්නවා මේකේ රස ...:P:P
    ඒ රස අපිත් එක්ක බෙදාගන්නකො...