ඇබර්ඩීන් දිය ඇල්ලෙ නාන්නෙ බලාගෙනයි
රාවනා ඇල්ලෙ වතුර එක පාරටම වැඩි වෙන විදිය කියල ත්රෙඩ් එකක් දැක්ක දිය රකුස් සහෝදරය දාපු. ඒක දැකල මමත් අත්දැකපු දෙයක් දාන්න හිතුන.
ඇබර්ඩීන් දිය ඇල්ල තියෙන්නෙ කැලනි ගන්ගේ අත්තක් වෙන කෙහෙල්ගමු ඔයේ. ගිනිගත්හේන නගරය කිට්ටුව තමයි තියෙන්නෙ. හරිම ලස්සන තැනක්.
මේ මචන් වතුර අඩු කාලෙකදි මම ඇබර්ඩීන් ගියපු වෙලාවක ගත්තු පින්තූරයක්
මේත් අබර්ඩීන් ම තමයි. අන්දුරගන්නත් බහ නේද? මේ වතුර වැඩි කාලෙක ගියපු වෙලාවක්. ඇත්තටම දිය ඇල්ලෙ පාමුලට යන්න බැරි වුනා. එච්චරටම වතුර...

ඇබ්රඩීන් ඇල්ලෙ නාල කීප දෙනෙක්ම මැරිල තියෙනව.
අන්තිමට කියන්න තියෙන්නෙ දන්නෙ නැති තැන්වලින් දිය ඇලි වලින් නානකොට පරිස්සමෙන්.

Last edited: