ඇබර්ඩීන් දිය ඇල්ලෙ නාන්නෙ බලාගෙනයි

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඇබර්ඩීන් දිය ඇල්ලෙ නාන්නෙ බලාගෙනයි

    රාවනා ඇල්ලෙ වතුර එක පාරටම වැඩි වෙන විදිය කියල ත්‍රෙඩ් එකක් දැක්ක දිය රකුස් සහෝදරය දාපු. ඒක දැකල මමත් අත්දැකපු දෙයක් දාන්න හිතුන.

    ඇබර්ඩීන් දිය ඇල්ල තියෙන්නෙ කැලනි ගන්ගේ අත්තක් වෙන කෙහෙල්ගමු ඔයේ. ගිනිගත්හේන නගරය කිට්ටුව තමයි තියෙන්නෙ. හරිම ලස්සන තැනක්.

    මේ මචන් වතුර අඩු කාලෙකදි මම ඇබර්ඩීන් ගියපු වෙලාවක ගත්තු පින්තූරයක්

    10250096_10152363610127622_3136710918462746974_n.jpg

    මේත් අබර්ඩීන් ම තමයි. අන්දුරගන්නත් බහ නේද? මේ වතුර වැඩි කාලෙක ගියපු වෙලාවක්. ඇත්තටම දිය ඇල්ලෙ පාමුලට යන්න බැරි වුනා. එච්චරටම වතුර... :shocked::shocked::shocked:

    1240542_10151804859182622_60833938_n.jpg

    1235239_10151804859242622_459257443_n.jpg

    ඇබ්‍රඩීන් ඇල්ලෙ නාල කීප දෙනෙක්ම මැරිල තියෙනව. :sorry:
    අන්තිමට කියන්න තියෙන්නෙ දන්නෙ නැති තැන්වලින් දිය ඇලි වලින් නානකොට පරිස්සමෙන්. :yes:
     
    Last edited:

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university

    අන්තිමට කියන්න තියෙන්නෙ දන්නෙ නැති තැන්වලින් දිය ඇලි වලින් නානකොට පරිස්සමෙන්. :yes:
    ඔව් මචන් අපෙත් කොල්ලො 3ක් ගිය අවුරුද්දෙ නැති උනා ඇලක නාන්න ගිහින්...
    :sorry::(:(:(
     
    • Like
    Reactions: pizzu puza

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඔව් මචන් අපෙත් කොල්ලො 3ක් ගිය අවුරුද්දෙ නැති උනා ඇලක නාන්න ගිහින්...
    :sorry::(:(:(

    ow machan. godak wena scene ekak. waw wala diya ali wala muhude danne nathi aya nanna yanawa. samaharu ithin beela yanne. ethakota sorry.com thamayi. :sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මැරෙන එක ගැනනම් මම දන්නෑ බං. එකපාරක් කොල්ලෝ සෙට් එකත් එක්ක යනකොට උන්ට කලින් මම කෙලගෙන ගියා උන්ට කලින්. සිරාම පොට් එක බං. මම ගල් අස්සෙන් දියඇල්ල ගාවට යනකොට අමුතු සද්දයක් ආවා. බලද්දී කපල් එකක් බරටම වැඩ. මම හොරෙන් බලන් ඉදලා හරි නැති නිසා මම ඉස්සරහට ගියා. මේක නම් ආතල් ගන්න පට්ට තැනක්. :yes::yes::yes::yes:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඔය දවස් දෙකක සීන් එකක්නෙ..එහෙම නෙමෙයි.. එකම දවසෙ ටික වෙලාවකින් වතුර අඩු වැඩි වෙන සීන් එකක් තියෙනව කිතුල්ගල... අඩි 3,4 ක් එකපාරටම වැඩි වෙනවා....
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මැරෙන එක ගැනනම් මම දන්නෑ බං. එකපාරක් කොල්ලෝ සෙට් එකත් එක්ක යනකොට උන්ට කලින් මම කෙලගෙන ගියා උන්ට කලින්. සිරාම පොට් එක බං. මම ගල් අස්සෙන් දියඇල්ල ගාවට යනකොට අමුතු සද්දයක් ආවා. බලද්දී කපල් එකක් බරටම වැඩ. මම හොරෙන් බලන් ඉදලා හරි නැති නිසා මම ඉස්සරහට ගියා. මේක නම් ආතල් ගන්න පට්ට තැනක්. :yes::yes::yes::yes:

    උඹේ දෑස හරි පින්වන්තයි.. ස්වභාවික, සජීවී දෙයක් අත්විදින්න තරමට.. අපරාදෙ. :(:(
     
    • Like
    Reactions: sadamol buwa