ඇමතියෙක් පගා සල්ලි බැංකුවේ දායි

sunflowers

Member
Apr 26, 2011
131
7
0
sarath ponnaseka nithi wirodi widiyata US $ koti ganan private seppu wala dala thiyagena ahu una mathaka nadda
kohen labichchada, kohoma labuna ewada

gono sarath fonseka seppuwala dagaththe minihage salli
mun seppuwala daanne ape salli
etika therum ganna ubata bari une puken melowa eliya dakka hindada?
 

sunflowers

Member
Apr 26, 2011
131
7
0
ponnasekata kohenda machan echchara salliyak. ewa nam ape salli newe.
wijathika para balawega wala kumanthana karayinge $ mitine

mokagen kohoma unath apita moko
ape salli neweyi ne
amathilaa gasakanne merate mahajanathawage salli
ekaralaa pitarata inna unge lamayinta salli arinawa
ehema baluwama sarath fonseka jathika wirayek
 

rope

Banned
Mar 11, 2011
507
74
0
මචන් දැන් ගඩාපිලාගේ ,මුබාරක්ලගේ සල්ලි පිටරට තියලා කෙල වුන නිසා ඇමතිවරු පිටරට සල්ලි දාන්නේ නෑ.මොකද එක්සත් ජාතීන් ලංකාවට මොනවා කරයිද දන්නේ නෑ.ඒක නිසා ඇමතින්ට බය නැතුව ලංකාවේ බැංකු වල සල්ලි දාන්න කියලා ෆුල් ප්‍රොටෙක්ෂන් දීලා තියෙන්නේ.මොකද දැන් අල්ලස් කොමිසමත් අකර්මන්‍ය කරලා තියෙන නිසා හිතට බයක් හැකක් නැතුව දාන්න පුලුවනිනේ.
ෆොන්සේකා ගාව තිබුනේ ජනාධිපතිවරණයට විදේශ රටවල සංවිධාන දුන්න සල්ලි.ඒවා මහජන සල්ලි නෙවෙයි.
 

rope

Banned
Mar 11, 2011
507
74
0
ඇමතිවරු හොරකම් කරපු සල්ලි ෂූ ෂූ ගාලා අඟුරු වෙලා පල.හරියට ගඩාපිගේ පිටරට වල තිබුන ඩොලර් බිලියන 50 වගේ.
 

rope

Banned
Mar 11, 2011
507
74
0
20110429085257.png
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    @ rope..
    machan mehema deyak thiyenawa eka seemawakin
    ehata apita unath baha.ubatath baha.ethanin ehata
    api api gana witharai hithanna ona.me dewal aththatama
    kalpana karala balapan apita nawaththanna puluwanda?
    baha neda?
    e nisa mewa gana seemawakin ehata yanna epa.
    welawak enakam imu satanak denna.ita kalin sakthiya
    apathe yawaganna epa.ubala wage un one me satana
    geniyanna machan.ithin welawak enakam imu hari..