ඇමරිකාන් හමුදාවක් ලංකාවට කඩාවදින්න අතලඟ

new wimal

Member
Mar 9, 2012
22
4
3
ඇමරිකාන් හමුදාවක් ලංකාවට කඩාවදින්න අතලඟ

sdadsa.png

දැනටමත් අපේ මුහුදු සීමාව ආසන්නයේ, අපේ මුහුදු සීමාවට කඩා වදින්න බලාගෙන ‘ජෝන් සී ස්ටැනින්ස්’ නැමති ඇමෙරිකානු යුද නැව රඳවා තිබෙනවා. කලින් ඇමෙරිකානු නාවික හමුදාවේ ‘7 වැනි පැසිෆික් බලඇණිය’ ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපති ලෙස පත් වූවාට පසුව ‘7 වැනි ඉන්දු – පැසිෆික් බලඇණිය’ ලෙස හඳුන්වනවා. ඒ ඉන්දු සාගර කලාපයේ වැදගත්කම සලකායි. ඉහත කී යුද නැව අයත් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ‘7 වැනි ඉන්දු – ෆැසිපික් බලඇණිය’ටයි. මෙම නාවික හමුදා බලඇණියට ලෝකයේ 50%ක භූමි ප්‍රාදේශයක නාවික කටයුතු ඇමෙරිකානු නාවික හමුදාව විසින් භාර කොට තිබෙනවා. ජපානයේ ඔකිනාවාවල 26,00ක් ද දකුණු කොරියාවේ 24,000ක් ද වශයෙන් මෙම නාවික බලඇණියේ භට පිරිස් රඳවා තිබෙනවා. ඊට මහා පරිමාණ යුද නැව් 70ක් හා ගුවන් යානා 300ක් අයත්. ලක්‍ෂයකට වැඩි පිරිස් බලයක් තිබෙනවා.




‘සැපයුම් අනුඛණ්ඩය ස්ථිර ලෙස ලංකාවට’
 

new wimal

Member
Mar 9, 2012
22
4
3
ප‍තෝලයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම මේවා වෙනවා.ඇමරිකාව හමුදාවක් එවලා ලංකාව යටත් කර ගන්න යන්නේ.අපිට දැන් මුන්ගේ කොලොනයික වෙනවා.අපිට උන්ට යටත් වෙලා ඉන්න වෙනවා
 

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ප‍තෝලයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම මේවා වෙනවා.ඇමරිකාව හමුදාවක් එවලා ලංකාව යටත් කර ගන්න යන්නේ.අපිට දැන් මුන්ගේ කොලොනයික වෙනවා.අපිට උන්ට යටත් වෙලා ඉන්න වෙනවා

    Green card dagena nahinna one na eeta passe.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ප‍තෝලයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම මේවා වෙනවා.ඇමරිකාව හමුදාවක් එවලා ලංකාව යටත් කර ගන්න යන්නේ.අපිට දැන් මුන්ගේ කොලොනයික වෙනවා.අපිට උන්ට යටත් වෙලා ඉන්න වෙනවා


    අපිව යටත් කරගෙන උන්ගේ කොලනියක් කරගන්නව නම් එක කියලවත් කරගන්න බැරි උදව්වක් :cool:


    ඒ කිව්වේ එතකොට සිංහලුන්ට US පාස්පෝර්ට.


    හැබැයි වෙන්නේ ඒක නෙවි නේ උන් සෙට් එකක් බහින එක විතරයි ලංකාවෙන් පොඩි කෑල්ලක් ගන්නේ.



    මං නං කියන්නේ අපිට සම්පුර්ණයෙන්ම ඇමරිකාවේ ප්‍රාන්තයක් විදිහට සලකා අපේ ජනාදිපති පතොලයා නොව ට්‍රම්ප් ද, මෙහෙ ඉන්න සිංහල දෙමල මුශ්ලිම් පක්කු 225 මූදේ දමා ට්‍රම්ප්ගේ සෙට් එක අපේ ඇමතිලා ඕනා කියල රටට හිතැති, තොපේ ජාතිය රැකගන්න ඕනා සිංහලු උද්ගෝෂණය කරන්න ඕනා



    සීරියස් කියන්නේ. ජෝක් නෙවි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ඕවා ගත්ත වගේ නෙවෙයි කැන්සල් කරගන්න ඕන උනාම.පෙන්නේ නැද්ද ගෝඨාභයට


    ඒ උට්ටට බලෙන්ද ගිරින් කාර්ඩ් දීල තින්නේ ? පව් නේ