ඇමරිකාන් හමුදාවක් ලංකාවට කඩාවදින්න අතලඟ
දැනටමත් අපේ මුහුදු සීමාව ආසන්නයේ, අපේ මුහුදු සීමාවට කඩා වදින්න බලාගෙන ‘ජෝන් සී ස්ටැනින්ස්’ නැමති ඇමෙරිකානු යුද නැව රඳවා තිබෙනවා. කලින් ඇමෙරිකානු නාවික හමුදාවේ ‘7 වැනි පැසිෆික් බලඇණිය’ ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපති ලෙස පත් වූවාට පසුව ‘7 වැනි ඉන්දු – පැසිෆික් බලඇණිය’ ලෙස හඳුන්වනවා. ඒ ඉන්දු සාගර කලාපයේ වැදගත්කම සලකායි. ඉහත කී යුද නැව අයත් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ‘7 වැනි ඉන්දු – ෆැසිපික් බලඇණිය’ටයි. මෙම නාවික හමුදා බලඇණියට ලෝකයේ 50%ක භූමි ප්‍රාදේශයක නාවික කටයුතු ඇමෙරිකානු නාවික හමුදාව විසින් භාර කොට තිබෙනවා. ජපානයේ ඔකිනාවාවල 26,00ක් ද දකුණු කොරියාවේ 24,000ක් ද වශයෙන් මෙම නාවික බලඇණියේ භට පිරිස් රඳවා තිබෙනවා. ඊට මහා පරිමාණ යුද නැව් 70ක් හා ගුවන් යානා 300ක් අයත්. ලක්‍ෂයකට වැඩි පිරිස් බලයක් තිබෙනවා.
‘සැපයුම් අනුඛණ්ඩය ස්ථිර ලෙස ලංකාවට’