ඇමරිකාවට පලදුන්නේ

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,512
    8,716
    113
    ලැව් ගිනි, සුළි සුළං වගේ ඒවායින් නම් ඇමරිකාවට හැම අවුරුද්දකම බලපෑම් වෙනවා. නැතුව මේවා ඒ රටේ මිනිස්සුන්ට මහ අමුතු දේවල් නෙවේ. මේ පාර වුණේ ඒවා පාලනේ කරන්න ඉන්න ප්‍රාන්ත ආණ්ඩුව ඒවයින් වෙන බලපෑම් සැලැස්මක් ඇතුව කල්තියා කලමණාකරණෙ කරගන්න අපොහොසත් වුන එක. නැතුව ඔය පව්, පින් පළ දෙන එකක් හින්දා නෙවෙයි. ඇමරිකාව අනිත් රටවල්වලට කරපු ඒවයෙ පව් පළ දෙනවා නම් ඇමරිකාවක් කියලා රටක් ඉතුරු වෙන්නෙත් නෑ මේ වෙනකොට හරිනම්.
    ඔව් , අනික මේ විනාස වෙලා යන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ, ලොස් ඇන්ජලිස් වගේ ලොකු ටවුන් නෙවෙයිනේ...ඒවා හරියට අපේ කොලබ වගේනම් මේ පිච්චෙන ටවුන් අවිස්සාවේල්ල, පාදුක්ක වගේ ඒවා..
    ගිනිගනී කියල දන්නවා,හැබැයි මේ වගේ ගිනිගනී කියලා හිතුවේ නෑ කියලා මග ඇරපු සිද්දියක් වෙන්නත් පුළුවන්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔව් , අනික මේ විනාස වෙලා යන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ, ලොස් ඇන්ජලිස් වගේ ලොකු ටවුන් නෙවෙයිනේ...ඒවා හරියට අපේ කොලබ වගේනම් මේ පිච්චෙන ටවුන් අවිස්සාවේල්ල, පාදුක්ක වගේ ඒවා..
    ගිනිගනී කියල දන්නවා,හැබැයි මේ වගේ ගිනිගනී කියලා හිතුවේ නෑ කියලා මග ඇරපු සිද්දියක් වෙන්නත් පුළුවන්.
    ගැවින් නිව්'ස්කම්' අයියට DEI, LGTV+ ලබ්බවලුයි, voter id ඒවා නැති කරලා දාන්න පුළුවන් හැම ජල්තරේම දාලා ජනාධිපති කතිර යුද්ධෙන් කමලා ඇන්ටිව දිනවන්න වැඩකරන එකයි තමයි පහුගිය ටිකේ භාර්යදූර්යම රාජකාරිය වෙලා තිබ්බෙ. ස්වාභාවික ව්‍යසන වගේ ඒවට කල්තියා ලෑස්තිවෙන්න ගැවින් අයියට කොහෙද වෙලාවක් තියෙන්නෙ ඔය වැඩ රාජකාරි අස්සෙ. 🥲 😌
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    Ethakota lankawata pala deela thiyenne ay?
    ubala wage ukannalage sape tama lankawata pala dila tiyennne

    ඇමරිකාවට නෙවී පොන්ස්, කැලිෆෝනියාවට තමා කෙල උනේ. උන්ට කෙල උනේ වැඩ කරන්න පුලුවන් උන් පැත්තකින් තියලා හරියට ලංකාවෙ උනා වගේ කයියයි පඩ ගඳයි තියෙන උන් සෙට් එකට බලය දීපු එක. ලංකාවටත් ඉස්සරහට ඕකම තමා වෙන්නෙ.
    ehema kiwwama hena atal ubata neda ponnayo
    ehema wenne na lankawe . balan idapan

    ------ Post added on Jan 13, 2025 at 11:08 PM
     
    • Like
    Reactions: NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    උඹ පුක හෝදන නාකි මයිනා තමා ලංකාවට කෙලෙව්වේ.

    රට කෙලවුනේ වුනේ කොරෝනා කාලේ රට වහලා උඹලට පිනට කන්න දුන්න නිසානේ..ඒකටත් උඹලගේ ජෙප්පෝ තමා පලි..උන් තමා රට වහපන් රට වහපන් කිය කිය අරූව බය කරේ..උෟ මෝඩයා නිසා ඉතිං පච කැ@ කපටි ජෙප්පොන්ට අහු වුනා..🤣🤣
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,775
    113
    උන් ඩොලර් අච්චු ගහලා ඕක ගොඩ දාගනියි. අපි වගේ දුප්පත් රටවලට උද්ධමනය තවත් ඉහලට... 🥲
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,438
    113
    ඔය පොඩි කෑල්ලක් බන් ගිනි ගන්නෙ. ඕවා මොනවද.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ඇමරිකාවට නෙවී පොන්ස්, කැලිෆෝනියාවට තමා කෙල උනේ. උන්ට කෙල උනේ වැඩ කරන්න පුලුවන් උන් පැත්තකින් තියලා හරියට ලංකාවෙ උනා වගේ කයියයි පඩ ගඳයි තියෙන උන් සෙට් එකට බලය දීපු එක. ලංකාවටත් ඉස්සරහට ඕකම තමා වෙන්නෙ.
    Eka aththa balapan ara Diana gani nadu
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ලොල් මුන්ට insurance තියෙනවා පොන්ස්. උන්ට ඕවා ගානක් නෑ. එකට තම්බි පොන්නයෝ ටික, දුවිලි ගොඩේ ටික් ටොක් හද හද අඬනවා ගහන්න එපා කිය කිය. ගහපු මහ උන් සෙට් එකම BBQ කරලා ඉවරයි. පැත්තක ඉන්න පොන්න තම්බි ටික තමා දැන් කට්ට කන්නෙ 🤭 🤭
    Insurance තියනවා නම් මුන් ඔලුවෙ අත ගහගෙන අ‍‍ඬයිද තාරක පොන්නයෝ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    Insurance තියනවා නම් මුන් ඔලුවෙ අත ගහගෙන අ‍‍ඬයිද තාරක පොන්නයෝ.
    insurance නැත්තත් උන්ගෙ බැංකුවල සල්ලි තියෙනවා. ඒකට පොන්න තම්බි. උන්ට කන්නතන් නෑ බ්නොන්නත් නෑ සල්ලිත් නෑ. වටේ ඉන්න එලුවන්ට හුක හුක තමා ඉන්න වෙන්නෙ.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    උන් ඩොලර් අච්චු ගැහුවත් අපිටද බං කෙළවෙන්නේ?😔😔

    Unge inflation eka wadi wenawa kiyanne global markets walata balapanawa. lankawa import-dependent country ekak nisa meke effect eka hodata dannenna puluwan.

    oya 1ka example ekak witharai, thawa godak widi walata balapanawa. positive dewaluth thiyenawa.