intew ekakuth tyanavada bn? ekan pass unoth witharada yavanne?
බලන දේවල් ටිකක් තියනවා බන් ඉන්ටෙර්විව් එකේදී,
අධ්‍යාපන සුදුසුකම් වලින් යනවා නම් A/L පාස් වෙනඩ ඕන මේක තමා ලේසිම විදිහ, නැත්තම් ජොබ් එකෙන් යන්ඩ ඕන මේක ටිකක් අමාරුයි මේකෙදි ෆේල් වෙන්ඩ තියන ඉඩකඩ වැඩියි.
අනිත් එක මෙඩිකල් එක පාස් වෙන්ඩ ඕන. එකේදී හෙපටටිටිස්, ඒඩ්ස්, ගොනෝරියා, TB වගේ ලෙඩ තියනවාද බලනවා. හැබැයි සමහර ලෙඩ වලට බෙහෙත් අරන් හොද කරගෙන යන්ඩ පුළුවන්.
අය බලනවා පොලිස් රිපෝර්ට් එක එකේ අවුලක් නැ කියලා තියෙන්ඩ ඕන.
ලංකාවේ අයටනම් අනිවාර්යෙන්ම ස්පොන්සර් කෙනෙක් ඉන්ඩ ඕන ( දියුණු රටවල් වලට නම් සෙල්ෆ් ස්පොන්සර්ෂිප් තියනවා)
ඊට අමතරව බොරු විස්තර දාලා තිබිලා අහු උනොත් ෆේල් කරනවා.