ඇමරිකාවෙ ස්ථීර පදිංචියට Green Card ඇප්ලයි කරමු ❤

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    eka thama software IT company experiance kiwwama on the spot ok.. wena job karana godak minissungen US wala sponsors la relatives la inawada ahala..
    kohomath sponsor kenekge W2 ekak one machan, eka documents ganna counter eken gannwa. Ow IT un nam un wadiya care krne na. survival genak gahana puluwan kiyala unta sure.
    සුපිරි කැල්ලක්නේ ❤
    pissu ganiyek, lankawe unwa patta gobbayo ganata dala katha karane 🤦😁😁
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    kohomath sponsor kenekge W2 ekak one machan, eka documents ganna counter eken gannwa. Ow IT un nam un wadiya care krne na. survival genak gahana puluwan kiyala unta sure.

    pissu ganiyek, lankawe unwa patta gobbayo ganata dala katha karane 🤦😁😁
    කෑල්ල සුපිරි . අඩෝ අපේ ගොබ්බයෝ නෙමෙයිද බන් ඉන්නේ 😂
     
    • Haha
    Reactions: Mr.Thor

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    intew ekakuth tyanavada bn? ekan pass unoth witharada yavanne?
    බලන දේවල් ටිකක් තියනවා බන් ඉන්ටෙර්විව් එකේදී,
    අධ්‍යාපන සුදුසුකම් වලින් යනවා නම් A/L පාස් වෙනඩ ඕන මේක තමා ලේසිම විදිහ, නැත්තම් ජොබ් එකෙන් යන්ඩ ඕන මේක ටිකක් අමාරුයි මේකෙදි ෆේල් වෙන්ඩ තියන ඉඩකඩ වැඩියි.

    අනිත් එක මෙඩිකල් එක පාස් වෙන්ඩ ඕන. එකේදී හෙපටටිටිස්, ඒඩ්ස්, ගොනෝරියා, TB වගේ ලෙඩ තියනවාද බලනවා. හැබැයි සමහර ලෙඩ වලට බෙහෙත් අරන් හොද කරගෙන යන්ඩ පුළුවන්.

    අය බලනවා පොලිස් රිපෝර්ට් එක එකේ අවුලක් නැ කියලා තියෙන්ඩ ඕන.

    ලංකාවේ අයටනම් අනිවාර්යෙන්ම ස්පොන්සර් කෙනෙක් ඉන්ඩ ඕන ( දියුණු රටවල් වලට නම් සෙල්ෆ් ස්පොන්සර්ෂිප් තියනවා)

    ඊට අමතරව බොරු විස්තර දාලා තිබිලා අහු උනොත් ෆේල් කරනවා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    kohomath sponsor kenekge W2 ekak one machan, eka documents ganna counter eken gannwa. Ow IT un nam un wadiya care krne na. survival genak gahana puluwan kiyala unta sure.
    IT karalath sponsor illuwa nam, dan mehe ewun polin gahila green card apply karanne eka danne nathuwada..
    mehe unta US wala sponsor karanna kawda inne? :rofl: :lol: