ඇමරිකාවේ ජනාධිපති අපිට සුබ පතලා

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ජෝ බයිඩන් අපිට සුබ පතලා ඒකත් සිංහලෙන් ඒකත් මුලින්ම ඒ කියන්නේ අපේ මේ පුංචි රට ලෝකෙට කොච්චර වටිනවද proud to be a sri lankan thank you joe sir 🇺🇸🇱🇰🇺🇸🇱🇰
     

    Attachments

    • Screenshot_20210414-115844-1.jpg
      Screenshot_20210414-115844-1.jpg
      188 KB · Views: 378
    Last edited:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඒකත් සිංහලෙන් ඒකත් මුලින්ම ඒ කියන්නේ අපේ මේ පුංචි රට ලෝකෙට කොච්චර වටිනවද
    බලන්න නේද facebook එකේ එහෙම දාලා twitter එකේ අපිව පහලට දාලා 🤦‍♂️

     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මුලින්ම ලංකාවට සුබ පැතුම් එක්ක කරලා තියෙන්නේ ඇයි මේ 🤔
    විශාල ලෙස ඉදිරියට ඇමරිකාව අපිට උදව් කරයි සමහරවිට
     
    • Wow
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මුලින්ම ලංකාවට සුබ පැතුම් එක්ක කරලා තියෙන්නේ ඇයි මේ 🤔
    අපේ මාතෘ භූමිය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වලින් බේරගන්න අවසාන අවස්ථවක් ළඟදි එයි නේද
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,943
    113
    ආශ්චර්යමත් රටක
    මුලින්ම ලංකාවට සුබ පැතුම් එක්ක කරලා තියෙන්නේ ඇයි මේ 🤔
    ඒගොල්ලන්ගේ සිටිසන්ලා රන් කරන රටවල් වලට මුල්තැන දෙන්න එපැයි. 😜