ජෝ බයිඩන් අපිට සුබ පතලා ඒකත් සිංහලෙන් ඒකත් මුලින්ම ඒ කියන්නේ අපේ මේ පුංචි රට ලෝකෙට කොච්චර වටිනවද proud to be a sri lankan thank you joe sir 



Attachments
Last edited:
මේකෙන් වත් රට ගොඩ යයිද?BUMPER
ane deiyane e adare
![]()
BUMPER
ane deiyane e adare
![]()
බලන්න නේද facebook එකේ එහෙම දාලා twitter එකේ අපිව පහලට දාලාඒකත් සිංහලෙන් ඒකත් මුලින්ම ඒ කියන්නේ අපේ මේ පුංචි රට ලෝකෙට කොච්චර වටිනවද
විශාල ලෙස ඉදිරියට ඇමරිකාව අපිට උදව් කරයි සමහරවිටමුලින්ම ලංකාවට සුබ පැතුම් එක්ක කරලා තියෙන්නේ ඇයි මේ![]()
අපේ මාතෘ භූමිය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වලින් බේරගන්න අවසාන අවස්ථවක් ළඟදි එයි නේදමුලින්ම ලංකාවට සුබ පැතුම් එක්ක කරලා තියෙන්නේ ඇයි මේ![]()
ඒගොල්ලන්ගේ සිටිසන්ලා රන් කරන රටවල් වලට මුල්තැන දෙන්න එපැයි.මුලින්ම ලංකාවට සුබ පැතුම් එක්ක කරලා තියෙන්නේ ඇයි මේ![]()