ඇමරිකාවේ wildfire එකේ අලුත්ම තත්වය මොකක් ද?

netnet

Well-known member
  • Oct 6, 2016
    9,648
    8,377
    113
    ලංකාවේ වගේ බ්රික් ගෙවල් මෙහෙ තියෙන්නේ ඔය ෆ්ලොරීඩා පැත්තේ විතරයි මචන්. අනිත් ගෙවල් ඔක්කොම ලී බෙස්මෙන්ට් එක විතරයි කොන්ට්‍රීට්. ලී අතරට ඉන්සුලෂන් එකක් දානවා. නැත්තම් හීට් කරන්ඩයි කූල් කරන්ඩයි ලොකු පවර් එකක් යනවා.

    හැබැයි ඉතින් මෙහෙ ගෙයක් මාස 6න් වගේ හදලා ඉවර කරනවා. එහෙම උනාට 1900 මුල් ගණන් වල හදපු ගෙවලුත් තාම පාවිච්චි කරනවා රෙනවෙට් කර කර.
    ඔය ගිනි ගත්ත ගෙවලුත් තව අවුරුද්දක් යද්දී හදයි.
    හදන එක නෙමෙයි බන් අවුල. ඔය ගිනි නිසා ගෙවල් වල තිබ්බ සබ්බ සකලමානවම ගිනි ගත්තා කොච්චරනම් ටොක්සික්, කාබන් පරිසරයට එකතු වෙන්න ඇත්ද? අනික ඔය ලක්සගානක් ගෙවල් හදන්න ආයේ කැලෑ කපනවා. පරිසරය එන්න එන්නම විනාසයට යන එක විතරයි බන් වෙන්නෙ. මේ වගේ ලොකු රටවල් වල උන් තමයි ඔවට වැඩිම දායකත්වයක් දෙන්නේ. .
     
    • Like
    Reactions: NRTG and B.Chat

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,212
    12,229
    113
    Ohio, USA
    මහ කජ්ජක් කලා වගේ ප්‍රොපගැන්ඩා ෆිල්ම් එකක් හදයි මේකට අනිවා

    Redde Rewunath Betta Kelin Unge...

    Namuth Honda Minissuth Innawaa A athare...

    neIQGNe.jpeg