ඇමසන් එකේන් iMac එකක් ගන්න

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    imac.png

    අපි ඇමසන්ලගේ මේවගේ අයිටම් එකක් දැම්මොත් මේ image එකේ තියෙන විදියට එයාලම Tax එක ගෙවලා බාන්ඩේ ගෙදරටම ගෙනත් දෙනවද ?නැත්නම් අපිට tax clear කරගන්න යන්න ඕනෙද? Amazon එකෙන් මේ විදියට tax ගෙවලා බාණ්ඩ ගෙන්නපු අය ඉන්නවනම් උපදෙසක් දෙන්න
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    ඔව් ගෙදෙරටම ගෙනත් දෙනවා. Actual Tax එක ඔය ගානට වඩා අඩු වුනොත් balance එකත් රෙෆුන්ඩ් කරනවා. හැබැයි මුන්ගේ shipping cost එක ගොඩක් වැඩි. Shopandship.com වගේ freight forwarding service එකක් use කලොත් මීට වඩා ගොඩක් ශිප්පින්ග් cost අඩුවෙයි.
     
    • Love
    Reactions: helplesser

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔව් ගෙදෙරටම ගෙනත් දෙනවා. Actual Tax එක ඔය ගානට වඩා අඩු වුනොත් balance එකත් රෙෆුන්ඩ් කරනවා. හැබැයි මුන්ගේ shipping cost එක ගොඩක් වැඩි. Shopandship.com වගේ freight forwarding service එකක් use කලොත් මීට වඩා ගොඩක් ශිප්පින්ග් cost අඩුවෙයි.

    Huga kalekin Amazon eken gaththe na. oya thiyenne machan import tax neda?
    Eth item eka custom clear wenakata lankawata one tax aye cal wenawane bn. me thiyenne import tax ne.
     
    • Like
    Reactions: lasankandy

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Huga kalekin Amazon eken gaththe na. oya thiyenne machan import tax neda?
    Eth item eka custom clear wenakata lankawata one tax aye cal wenawane bn. me thiyenne import tax ne.
    Import fees කියන්නේ ලංකාවේ tax එක තමා මට මතක විදියට.
     
    • Like
    Reactions: TechnWeb

    HmNRazor

    Well-known member
  • පුලුවන් නම් අර colombo express කියන sea fright එක try කරපන්, මම ebay,amazon,best-buy එකේ බඩු ගන්නේ ඒකෙන්, අනිවා Black Friday / Cyber Monday වලට මොනාහරි ගන්නවා මයි මම හැම අවුරුද්දෙම වගේ.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    පුලුවන් නම් අර colombo express කියන sea fright එක try කරපන්, මම ebay,amazon,best-buy එකේ බඩු ගන්නේ ඒකෙන්, අනිවා Black Friday / Cyber Monday වලට මොනාහරි ගන්නවා මයි මම හැම අවුරුද්දෙම වගේ.
    උන් කස්ටම් ක්ලියර් කරලා ගෙදරටම අයිටම් එක ගෙනත් දෙනවද?
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • උන් කස්ටම් ක්ලියර් කරලා ගෙදරටම අයිටම් එක ගෙනත් දෙනවද?
    මුලදී උබට ගිහින් ගන්න වෙනවා, උන්ගේ පරණ කස්ටමර්ස් ලට Delivery එහෙම කරනවා. පෞද්ගලිකව මම කොළඹ ඉන්න නිසා ගිහින් ගන්න වැඩේට කැමතී, EMS එකට උනත් මම ගොඩක් වෙලාවට පුංචි දෙයක් ආවත්, EMS කස්ටම් එකේ hold වෙන විදියට දම්මලා ගන්නේ. මොකද නිතර යන එන කොට දන්නවා මම කවුද, මම මොනාද ගෙන්නන්නේ, අැයි මම ඒ දේවල් ගෙන්නන්නේ, කොහෙන්ද මම් ඒවා ගෙන්නන්නේ, ඔකෝම කතන්දර. එතකොට ඔය බඩු නැතිවෙන කතා, වැඩි පුර ටැක්ස් කරන කතා වගේ නරි නාටක නෑ
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    View attachment 124252

    අපි ඇමසන්ලගේ මේවගේ අයිටම් එකක් දැම්මොත් මේ image එකේ තියෙන විදියට එයාලම Tax එක ගෙවලා බාන්ඩේ ගෙදරටම ගෙනත් දෙනවද ?නැත්නම් අපිට tax clear කරගන්න යන්න ඕනෙද? Amazon එකෙන් මේ විදියට tax ගෙවලා බාණ්ඩ ගෙන්නපු අය ඉන්නවනම් උපදෙසක් දෙන්න
    ow gedaratama genath denawa. godak welawata import fee ekath refund karai
     
    workinghardlysl

    Active member
  • Apr 19, 2019
    19
    45
    28
    View attachment 124252

    අපි ඇමසන්ලගේ මේවගේ අයිටම් එකක් දැම්මොත් මේ image එකේ තියෙන විදියට එයාලම Tax එක ගෙවලා බාන්ඩේ ගෙදරටම ගෙනත් දෙනවද ?නැත්නම් අපිට tax clear කරගන්න යන්න ඕනෙද? Amazon එකෙන් මේ විදියට tax ගෙවලා බාණ්ඩ ගෙන්නපු අය ඉන්නවනම් උපදෙසක් දෙන්න

    ඔහොම තිබුනට DHL එකෙන් තව ගානක් ඉල්ලන්න chance එකක් තියෙනවා. මාත් ඔහොම ගෙනල්ලා Clearence Charges, Proof of Payment වගේ මුට්ටි සෙට් වෙලා තියෙනවා. අන්තිමට Amazon එකට කතා කරලා complain කලා මුන් මාව කඩේ යවනවා කියලා, උන් full refund එකක් දුන්නා. Security Reasons මත Customer Reject කරන බඩු ආපහු return කරන්නේ නෑලු. Custom එකෙන් ඒවා destroy කරනවා කියලා DHL එකෙන් Amazon එකට කිව්වා කියල කිව්වා. අපි නොදන්න Destroy. Total Value $1900.