ඔව් ගෙදෙරටම ගෙනත් දෙනවා. Actual Tax එක ඔය ගානට වඩා අඩු වුනොත් balance එකත් රෙෆුන්ඩ් කරනවා. හැබැයි මුන්ගේ shipping cost එක ගොඩක් වැඩි. Shopandship.com වගේ freight forwarding service එකක් use කලොත් මීට වඩා ගොඩක් ශිප්පින්ග් cost අඩුවෙයි.
Import fees කියන්නේ ලංකාවේ tax එක තමා මට මතක විදියට.Huga kalekin Amazon eken gaththe na. oya thiyenne machan import tax neda?
Eth item eka custom clear wenakata lankawata one tax aye cal wenawane bn. me thiyenne import tax ne.
උන් කස්ටම් ක්ලියර් කරලා ගෙදරටම අයිටම් එක ගෙනත් දෙනවද?පුලුවන් නම් අර colombo express කියන sea fright එක try කරපන්, මම ebay,amazon,best-buy එකේ බඩු ගන්නේ ඒකෙන්, අනිවා Black Friday / Cyber Monday වලට මොනාහරි ගන්නවා මයි මම හැම අවුරුද්දෙම වගේ.
මුලදී උබට ගිහින් ගන්න වෙනවා, උන්ගේ පරණ කස්ටමර්ස් ලට Delivery එහෙම කරනවා. පෞද්ගලිකව මම කොළඹ ඉන්න නිසා ගිහින් ගන්න වැඩේට කැමතී, EMS එකට උනත් මම ගොඩක් වෙලාවට පුංචි දෙයක් ආවත්, EMS කස්ටම් එකේ hold වෙන විදියට දම්මලා ගන්නේ. මොකද නිතර යන එන කොට දන්නවා මම කවුද, මම මොනාද ගෙන්නන්නේ, අැයි මම ඒ දේවල් ගෙන්නන්නේ, කොහෙන්ද මම් ඒවා ගෙන්නන්නේ, ඔකෝම කතන්දර. එතකොට ඔය බඩු නැතිවෙන කතා, වැඩි පුර ටැක්ස් කරන කතා වගේ නරි නාටක නෑඋන් කස්ටම් ක්ලියර් කරලා ගෙදරටම අයිටම් එක ගෙනත් දෙනවද?
ow gedaratama genath denawa. godak welawata import fee ekath refund karaiView attachment 124252
අපි ඇමසන්ලගේ මේවගේ අයිටම් එකක් දැම්මොත් මේ image එකේ තියෙන විදියට එයාලම Tax එක ගෙවලා බාන්ඩේ ගෙදරටම ගෙනත් දෙනවද ?නැත්නම් අපිට tax clear කරගන්න යන්න ඕනෙද? Amazon එකෙන් මේ විදියට tax ගෙවලා බාණ්ඩ ගෙන්නපු අය ඉන්නවනම් උපදෙසක් දෙන්න
Huga kalekin Amazon eken gaththe na. oya thiyenne machan import tax neda?
Eth item eka custom clear wenakata lankawata one tax aye cal wenawane bn. me thiyenne import tax ne.
View attachment 124252
අපි ඇමසන්ලගේ මේවගේ අයිටම් එකක් දැම්මොත් මේ image එකේ තියෙන විදියට එයාලම Tax එක ගෙවලා බාන්ඩේ ගෙදරටම ගෙනත් දෙනවද ?නැත්නම් අපිට tax clear කරගන්න යන්න ඕනෙද? Amazon එකෙන් මේ විදියට tax ගෙවලා බාණ්ඩ ගෙන්නපු අය ඉන්නවනම් උපදෙසක් දෙන්න
බටේ කතාව මොකක්ද බන් ??කොහොමද mac එකටත් බටයක් ආවොත් ආතල් එක