ඇමසන් ලංකා ප්‍රෝඩාවට හසුවුනු නෙත් FM

Al_Nujum

Member
Aug 3, 2014
260
30
0
كوكب الأرض
මෙන්න මචංලා ඇඩ් එකේ ක්ලිප් එකක්. මේක මම අද උදේ රෙකෝඩ් කලේ. ඒ තරමට මුන්ගේ ඇඩ් එක යනවා. ඕකේ 27 වෙනි තත්පරේ බලන්න. ටිකක් දිගට රෙකෝඩ් කලේ නෙත් එෆ්එම් කියලා කියනකන්. එලම වැඩේ කියන්නේ මුන් ඇමසන් ලංකා කියන නම නොකිය ඇඩ් එක දාන්නේ. ඩව්න්ලෝඩ් කරලා අහන්න වැඩිය නෑ මෙගාබයිට් 1.29 යි තියන්නේ
https://www.dropbox.com/s/5slw0petwy8ko4z/FM%20Radio%20002.3ga

thanks for sharing this clip with us
 
  • Like
Reactions: Mr.Tom

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    neth eke balumgalata call karala kiwwanam hari. balumgala nisa godak horu gana danagaththa. me wage scn nam hena awl :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩෝ මුන් ඔක්කොම එකයිනේ බලන් ගියාම..:angry: කෝල් එකක් දෙන්න ඕන වෙලාවක..:yes:

    neth eke balumgalata call karala kiwwanam hari. balumgala nisa godak horu gana danagaththa. me wage scn nam hena awl :yes:
    උන්ට කෝල් ගන්න බෑ. මම පෙරේදත් බැලුවා. රිංස් යනවා ආන්සර් කරන්නෙ නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    reputation_neg.gif
    ඇමසන් ලංකා ප්‍රෝඩාවට... 08-10-2014 04:12 PM boru danna epa ponnayo..

    ක්ව්දෝ සොන්නයෙකුට රිදිලා පව් අෆ්ෆා මේවගේ ගොං බදින කණු. :angry::angry:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    උඹලට මම කියන එකක් විස්වාස කරන්න බැරිද සහෝලා. මට දැන් දවස් ගානක ඉදන් ඕක ඇහුන නිසා තමයි ත්රෙඩ් එක දැම්මේ. නැතුව බොරුවක් කරන්න නෙවයි. ඔයාලා එලකිරියේ මගේ පෝස්ට් බලල තියනවනේ කවදාවත් මම බොරුවක් කරල තියනවද? ඔයාල තුන් දෙනා මගේ Buddy List එකේ ඉන්න යාලුවො වෙලත් මෙහෙම කියන එක ගැන කණගාටුයි. :(:(:(:(:(:(

    yako umbawa sure nathi nisa ehema kiwwa nemei :angry::angry::angry::angry:
    sirawata danui man ahuwe e clip eka
    lankawe kalakanni haththa salli tikak dakka gaman ona deyak karai ban :dull:
    kiyala wadak na owa munge ilanga balumgala program eka yaddi live katha karala ahanna one mokadda me karana wade theruma kiyala
    ara ruwanwalle sopithayawa allala u thamath uge wada lassanata karan yanawa
    aththata lankawe nithiyak aththema nadda :dull::dull:
     
    • Like
    Reactions: Sinhala King

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    yako umbawa sure nathi nisa ehema kiwwa nemei :angry::angry::angry::angry:
    sirawata danui man ahuwe e clip eka
    lankawe kalakanni haththa salli tikak dakka gaman ona deyak karai ban :dull:
    kiyala wadak na owa munge ilanga balumgala program eka yaddi live katha karala ahanna one mokadda me karana wade theruma kiyala
    ara ruwanwalle sopithayawa allala u thamath uge wada lassanata karan yanawa
    aththata lankawe nithiyak aththema nadda :dull::dull:

    :):)
    ඔයිට වැඩිය පට්ට හොරුත් ඇඩ් දානව තමයි මචං ඒත් මේකෙ තියන ලැජ්ජ නැති වැඩේ මුන්ම වැරැද්ද එලි කරලා මුන්ම දැන් ඇඩ් දාන එක. ඔයා කිව්ව වගේ ලයිව් ප්‍රෝගෑම් එකකදි අහන්න ඕනෙ තමයි. අනිත් වෙලාවට බැලුම්ගල එකේ නම්බස් වලට එන කෝල් ආන්සර් කරන්නෙ නැද්ද දන්නෙ නෑ. නැත්තං මම උන්ට කෝල් ගන්න බැලුවා.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    සල්ලි ටිකක් දීපු ගමන් උං හොරු කියල අමතක වෙන්න ඇති.
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    neth fm pal horu ganath balumgalak karannakale hari wage... nodokin nilupa sanjayage chuuu wada aaaa.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙන්න මචංලා ඇඩ් එකේ ක්ලිප් එකක්. මේක මම අද උදේ රෙකෝඩ් කලේ. ඒ තරමට මුන්ගේ ඇඩ් එක යනවා. ඕකේ 27 වෙනි තත්පරේ බලන්න. ටිකක් දිගට රෙකෝඩ් කලේ නෙත් එෆ්එම් කියලා කියනකන්. එලම වැඩේ කියන්නේ මුන් ඇමසන් ලංකා කියන නම නොකිය ඇඩ් එක දාන්නේ. ඩව්න්ලෝඩ් කරලා අහන්න වැඩිය නෑ මෙගාබයිට් 1.29 යි තියන්නේ
    https://www.dropbox.com/s/5slw0petwy8ko4z/FM Radio 002.3ga

    අලේ මන්ද බං :dull:

    මුන්ගෙ අම්මලාට..
    මෙහෙමත් සීන් එකක් තියනව නෙ බන් බැලුම් ගල කරන්නෙ වෙනම සෙට් එකක් නෙ බන්..
    අනික ඕවගෙ adds දාන්නෙ බැලුම්ගලට program එක කරන උන්ට ගෙවල නෙවේ නෙ බන් නෙත් fm එකේ අයිතිකාරයො එක්ක ඒ සීන් තියෙන්නෙ..

    මොනා උනත් නිලූපයල දැක්කොත් නම් මේක වහ කයි..

    :rofl::rofl:

    මට මතකයි ඔය බැලුම්ගල ප්‍රෝග්‍රෑම් එකේ නිලූප කිව්වා නෙත් එකේ ඇඩ් දානකොට උන් ගැන හොයල දාන්නෙ කියල :eek:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යාළුවා;16995952 said:

    අලේ මන්ද බං :dull:

    මට මතකයි ඔය බැලුම්ගල ප්‍රෝග්‍රෑම් එකේ නිලූප කිව්වා නෙත් එකේ ඇඩ් දානකොට උන් ගැන හොයල දාන්නෙ කියල :eek:
    හෆොයි එහෙමත් කිව්වද :shocked:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හෆොයි එහෙමත් කිව්වද :shocked:

    මම දැන් නං උඹ දාපු ප්‍රෝග්‍රෑම් එක බැලුවෙ නෑ. මම ඔය ප්‍රෝග්‍රෑම් එක අහගන හිටියෙ. එහෙම කිව්වා මතකයි. කෝල් එකක් දීල ඇහුවනන් හරි බැලුම්ගල යන වෙලාවක හරියට කන්ෆර්ම් කරගන :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යාළුවා;16996004 said:

    මම දැන් නං උඹ දාපු ප්‍රෝග්‍රෑම් එක බැලුවෙ නෑ. මම ඔය ප්‍රෝග්‍රෑම් එක අහගන හිටියෙ. එහෙම කිව්වා මතකයි. කෝල් එකක් දීල ඇහුවනන් හරි බැලුම්ගල යන වෙලාවක හරියට කන්ෆර්ම් කරගන :P

    වැඩක් නෑ මචං ඕවට ඇග බේරගන්න උත්තර හදාගෙන ඇත්තේ‍.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වැඩක් නෑ මචං ඕවට ඇග බේරගන්න උත්තර හදාගෙන ඇත්තේ‍.

    සමහර විට සචිත් කිව්වා සීන් එක ඇත්ත. මමත් දන්නව ඔය සීන් එක. උන්ගෙ සෙක්ෂන් එකෙන් පිට වෙන ඒව ගැන උන් දන්නෙත් නෑ. :sorry: අනික උන් පැය විසි හතරම නෙත් අහගන ඉන්නෙ නෑනෙ බං උන්ගෙ ප්‍රෝග්‍රෑම් වලට වැඩ කරනවා මිසක්ක :dull: ඒ උනාට උන් ඕක දැනගන ඕක වහාම නවත්තන්න ඕනේ සමාව ඉල්ලලා. නැත්තන් හෙන සවුත්තුව :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යාළුවා;16996043 said:

    සමහර විට සචිත් කිව්වා සීන් එක ඇත්ත. මමත් දන්නව ඔය සීන් එක. උන්ගෙ සෙක්ෂන් එකෙන් පිට වෙන ඒව ගැන උන් දන්නෙත් නෑ. :sorry: අනික උන් පැය විසි හතරම නෙත් අහගන ඉන්නෙ නෑනෙ බං උන්ගෙ ප්‍රෝග්‍රෑම් වලට වැඩ කරනවා මිසක්ක :dull: ඒ උනාට උන් ඕක දැනගන ඕක වහාම නවත්තන්න ඕනේ සමාව ඉල්ලලා. නැත්තන් හෙන සවුත්තුව :yes:

    ඔව් මචං.
    ඔය ඇඩ් එක හැම තිස්සෙම වගේ යනවා. නිකං හෙට දවල්ට පැය බාගයක් විතර අහලා බලපං ඕක හිටු කියලා යනවා. ඉතිං උන්ට ඇහෙන්නේ නැතුව වෙන්න බෑ බං.දවල්ට පැයක්වත් රේඩියෝ අහන්නේ නැති මටත් ඕක දැන් දවස් 5 ක් විතර ඇහෙනවා. රෑටත් යනවද දන්නෙ නෑ.