kanagatui.com kanagatui.fmsalli walata ona deyak karana lokayak bun meka.
kanagatui.com thama ithin
![]()
kanagatui.com kanagatui.fmsalli walata ona deyak karana lokayak bun meka.
kanagatui.com thama ithin
![]()
මෙන්න මචංලා ඇඩ් එකේ ක්ලිප් එකක්. මේක මම අද උදේ රෙකෝඩ් කලේ. ඒ තරමට මුන්ගේ ඇඩ් එක යනවා. ඕකේ 27 වෙනි තත්පරේ බලන්න. ටිකක් දිගට රෙකෝඩ් කලේ නෙත් එෆ්එම් කියලා කියනකන්. එලම වැඩේ කියන්නේ මුන් ඇමසන් ලංකා කියන නම නොකිය ඇඩ් එක දාන්නේ. ඩව්න්ලෝඩ් කරලා අහන්න වැඩිය නෑ මෙගාබයිට් 1.29 යි තියන්නේ
https://www.dropbox.com/s/5slw0petwy8ko4z/FM%20Radio%20002.3ga
අඩෝ මුන් ඔක්කොම එකයිනේ බලන් ගියාම..කෝල් එකක් දෙන්න ඕන වෙලාවක..
උන්ට කෝල් ගන්න බෑ. මම පෙරේදත් බැලුවා. රිංස් යනවා ආන්සර් කරන්නෙ නෑ.neth eke balumgalata call karala kiwwanam hari. balumgala nisa godak horu gana danagaththa. me wage scn nam hena awl![]()


උඹලට මම කියන එකක් විස්වාස කරන්න බැරිද සහෝලා. මට දැන් දවස් ගානක ඉදන් ඕක ඇහුන නිසා තමයි ත්රෙඩ් එක දැම්මේ. නැතුව බොරුවක් කරන්න නෙවයි. ඔයාලා එලකිරියේ මගේ පෝස්ට් බලල තියනවනේ කවදාවත් මම බොරුවක් කරල තියනවද? ඔයාල තුන් දෙනා මගේ Buddy List එකේ ඉන්න යාලුවො වෙලත් මෙහෙම කියන එක ගැන කණගාටුයි.![]()







yako umbawa sure nathi nisa ehema kiwwa nemei
sirawata danui man ahuwe e clip eka
lankawe kalakanni haththa salli tikak dakka gaman ona deyak karai ban
kiyala wadak na owa munge ilanga balumgala program eka yaddi live katha karala ahanna one mokadda me karana wade theruma kiyala
ara ruwanwalle sopithayawa allala u thamath uge wada lassanata karan yanawa
aththata lankawe nithiyak aththema nadda![]()

මෙන්න මචංලා ඇඩ් එකේ ක්ලිප් එකක්. මේක මම අද උදේ රෙකෝඩ් කලේ. ඒ තරමට මුන්ගේ ඇඩ් එක යනවා. ඕකේ 27 වෙනි තත්පරේ බලන්න. ටිකක් දිගට රෙකෝඩ් කලේ නෙත් එෆ්එම් කියලා කියනකන්. එලම වැඩේ කියන්නේ මුන් ඇමසන් ලංකා කියන නම නොකිය ඇඩ් එක දාන්නේ. ඩව්න්ලෝඩ් කරලා අහන්න වැඩිය නෑ මෙගාබයිට් 1.29 යි තියන්නේ
https://www.dropbox.com/s/5slw0petwy8ko4z/FM Radio 002.3ga

මුන්ගෙ අම්මලාට..
මෙහෙමත් සීන් එකක් තියනව නෙ බන් බැලුම් ගල කරන්නෙ වෙනම සෙට් එකක් නෙ බන්..
අනික ඕවගෙ adds දාන්නෙ බැලුම්ගලට program එක කරන උන්ට ගෙවල නෙවේ නෙ බන් නෙත් fm එකේ අයිතිකාරයො එක්ක ඒ සීන් තියෙන්නෙ..
මොනා උනත් නිලූපයල දැක්කොත් නම් මේක වහ කයි..

හෆොයි එහෙමත් කිව්වදයාළුවා;16995952 said:
අලේ මන්ද බං
මට මතකයි ඔය බැලුම්ගල ප්රෝග්රෑම් එකේ නිලූප කිව්වා නෙත් එකේ ඇඩ් දානකොට උන් ගැන හොයල දාන්නෙ කියල![]()
හෆොයි එහෙමත් කිව්වද![]()

යාළුවා;16996004 said:
මම දැන් නං උඹ දාපු ප්රෝග්රෑම් එක බැලුවෙ නෑ. මම ඔය ප්රෝග්රෑම් එක අහගන හිටියෙ. එහෙම කිව්වා මතකයි. කෝල් එකක් දීල ඇහුවනන් හරි බැලුම්ගල යන වෙලාවක හරියට කන්ෆර්ම් කරගන![]()
වැඩක් නෑ මචං ඕවට ඇග බේරගන්න උත්තර හදාගෙන ඇත්තේ.
අනික උන් පැය විසි හතරම නෙත් අහගන ඉන්නෙ නෑනෙ බං උන්ගෙ ප්රෝග්රෑම් වලට වැඩ කරනවා මිසක්ක
ඒ උනාට උන් ඕක දැනගන ඕක වහාම නවත්තන්න ඕනේ සමාව ඉල්ලලා. නැත්තන් හෙන සවුත්තුව 
යාළුවා;16996043 said:
සමහර විට සචිත් කිව්වා සීන් එක ඇත්ත. මමත් දන්නව ඔය සීන් එක. උන්ගෙ සෙක්ෂන් එකෙන් පිට වෙන ඒව ගැන උන් දන්නෙත් නෑ.අනික උන් පැය විසි හතරම නෙත් අහගන ඉන්නෙ නෑනෙ බං උන්ගෙ ප්රෝග්රෑම් වලට වැඩ කරනවා මිසක්ක
ඒ උනාට උන් ඕක දැනගන ඕක වහාම නවත්තන්න ඕනේ සමාව ඉල්ලලා. නැත්තන් හෙන සවුත්තුව
![]()