ඇමසීන්ගේ ප්‍රශ්ණය

Status
Not open for further replies.

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සතියකින් ඔය වර්ජකයො ටික ඉවරයි.:යෙස්:
මව වර්ජනය කරන්න කියන අයගෙන් 95%ක්ම බය්යො.ඉතිරි 5% ටොය්යො වගෙ ඉන්න බය්යො.
උන්ට තියෙන එකම අමාරුව මම මරාට බනින එක ගැන තියෙන තරහා.මේක මෙහෙය වන්නේ දත් කිඹුලා සහ උගෙන් පිනට කන බොන පොන්ස්ලා ටිකක්.මුන් මේකේ වෙනම සිඟිති මාපියා එකක් නොහොත් බයියන්ගේ කල්ට් එකක් හදාගෙන ඇඩ්මින්ලා වත් ගොනාට අන්දගෙන ගහන පොන්න ගේමක්.ඒ මදිවට දතා රින රෙප් වෙන එවුන් ලවා දාලා එකත් මගේ පිට දාන්න යනවා.මම ජීවිතේට රින රෙප් දීලා නෑ.රෙප් මට ගානක්වත් නෑ.මගේ ත්‍රෙඩ්ස් හිට් වෙන එක වලක්වන්න කරපු ඔක්කොම ෆේල්.මාව අකමැතිනම් මගේ ත්‍රෙඩ් වලට අකමැති නම් එලකිරි එකෙන් පලයල්ලා.මම යන්නේ නෑ.යවන්නත් බෑ.මුන්ට තියෙන ප්‍රශ්නය මාව වර්ජනය කරන එක නෙවෙයි.මගේ පෝස්ට්ස් වෙන එවුන් කියවන එක වලක්වන්න.මාව එපා නම් මම ඔප්ෂන් ටිකක් දෙන්නම් .ඔය වර්ජකයන්ට.එකක් එලකිරි එකෙන් පලයල්ලා.ඒක බැරිනම් මම ත්‍රෙඩ් දාන්නේ එලකිරි ටෝක් එකේ විතරයි. ඒක නිසා එලකිරි ටෝක්ස් එකෙන් පලයල්ලා.ඔය ජෝක්ස් එකට ගිහින් ඒකේ මහින්දට කඩේ පලයල්ලා.ඒකත් බැරි නම් මගේ ත්‍රේඩ් ක්ලික් කරන්න එපා.ඒකත් අමාරුයි නම්, මාව ඉග්නෝර් ලිස්ට් දාපල්ල. දැන් කොච්චර කරාද? බෑන් කරවන එක.මෙගා පික් දාන එක.රින රෙප් දෙන එක.වර්ජනය කරාන්න ත්‍රෙඩ් දාන එක.හරි ගියාද? හදුන් කොටේ තලන්න තලන්න සුවඳ එනවා නේද?විවේචනාත්මක නිදහසක් නැත්නම් රටක ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ ඇයි.එහෙනම් ඒකාදිපතිවාදයක් දාන්නම්.දැම්මොත් ඉස්සෙල්ලම නැත්තටම නැති වෙන්නේ උඹලා ඔය කඩේ යන රාජපක්ෂලා තමයි.මේකේ සාමන්‍ය අයගෙන් මට ලොකු ප්‍රශ්නයක් නෑ. එලකිරි සයිට් එක දිහා හොරෙන් බලාගෙන ඉන්න විමල් වීරවංශ සහ බලසේනාවේ ඉන්න අයගේ කුක්කො තමයි මෙතන ප්‍රශ්න ඇති කරන්නේ.
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    This is an online forum. Anybody can stay.. anybody can go. Why targeting only one member. There are more worst ppl in this forum than him. Why not take action nor you talk about them?
    If you don't like him, just add him to your ignore list, it is simple as that.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ඌට අකමැති උන් ඌව ඉග්නෝ ලිස්ට් එකට ඇඩ් කරගත්තා නම් හරි, නමුත් මෙතන ප්‍රශ්ණය ඒක නෙවෙයි, ඌගේ ත්‍රේඩ් වලට රිප්ලයි කරාම රෙප් කපන එකයි, තඩි පික්ස් රෙප් එකේ දාන එකයි. ඒක පැහැදිලි ත්‍රස්තවාදය, ෆොරම් එකේ රූල්ස් තියෙනකොට, තව කොටසකගේ රූල්ස් වලට යටත් වෙන්න අපි බැදිලා නෑ.

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඇමසීන්ගේ ප්‍රශ්ණය 11-21-2016 11:41 PM puduma puke amaru bn ubalata tinne! anunge huttawal hoyannatuwa wadak karaganin bn! ubata wadak nane un monawa karagattat

    අනුන්ගේ ඒවා මට වැඩක් නෑ. නමුත් උබලනේ උබලගේ ප්‍රශ්ණ වලට අපිවත් ගාවගන්නේ. උබලට ඇමසීන් එක්ක ප්‍රශ්ණයක් තියෙනවා නම් ඌ එක්ක ඒක බේරගනින් මේ අහක යන අපිව ඒකට ගාවගන්නේ නැතුව, එහෙම නැතුව පාඩුවේ යන උන්ව අවුස්සලා දැන් මෙතන නහයෙන් අඩන්න එපා.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    ඌට අකමැති උන් ඌව ඉග්නෝ ලිස්ට් එකට ඇඩ් කරගත්තා නම් හරි, නමුත් මෙතන ප්‍රශ්ණය ඒක නෙවෙයි, ඌගේ ත්‍රේඩ් වලට රිප්ලයි කරාම රෙප් කපන එකයි, තඩි පික්ස් රෙප් එකේ දාන එකයි. ඒක පැහැදිලි ත්‍රස්තවාදය, ෆොරම් එකේ රූල්ස් තියෙනකොට, තව කොටසකගේ රූල්ස් වලට යටත් වෙන්න අපි බැදිලා නෑ.

    mama nam owa ganan ganne ne, anyway mama amsin ge threads walata lesiyen reply karanne ne. but ee kiyala, uuwa witharak ban karanna onith ne.
    mata nam hithenne, methana godak ewunta amasin ekka prashnayak ne, but samahara elite members lata amasin ekka thiyana prashna, anith ewunuth unge prashna karagena.

    umba dekala thiyanawada oya wage scene anith memebrs la nisa wenawa, amasin ta wada chater asahana ewun meke kochchara nam innawada.. me ekek wath unta mokuth kiyanne ne..

    anyway who cares the rep machan, rep kannada.. ara hirugalbandara kiyana eka hema daama mage rep kapala, thadi pics danawa, mama nam thambeta ganan ganne ne, uu mage kochchara rep kepuwath,, uuwa form karala mama eeta wada athal ekak gannawa. :D
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මරුසිරා;20939207 said:
    :baffled: රේප් +11

    මොනවා වුනත් ඕක ගොඩක් ට්‍රේඩ් වල තඩි පොටෝ දාල ට්‍රේඩ් කනවා එකටයි තඩි පොටෝ දාන සහ තඩි පොටෝ එක්ක රේප් දෙන උන්ව BAN කරන්න ඕන .:angry:

    :sorry:
    :yes::yes:
    මේකෙ උන්ට ඌ පෙන්න්න බැරි නම් නිකන් අනිත් උන්ට වදයක් නොවී ඌ ignore list එකට දැම්මනම් ඉවරයි. උන් කියන දේ විතරයි අනිත් අය දැන ගන්න ඕන කියල හිතාගෙන ඉන්නේ. :baffled: මමත් උගේ scurvy ගෙ thread වලට reply වැඩිය දාන්නේ නෑ:rofl: හැබැයි උන් වගේ අන්ත වාදී වෙන්නේ නෑ .අනික ඌ වගේ තව කී දෙනෙක් කිරියේ ඉන්නවද:lol: මේකෙන් වෙනනේ ඇමසින් වගේ පොරකට නැති තත්වයක් ලැබෙන එක විතරයි:rofl: ඒක මේකෙ ඉන්න සම හරක් පොරවල් තේරුම් ගන්නේ නැ
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    සතියකින් ඔය වර්ජකයො ටික ඉවරයි.:යෙස්:
    මව වර්ජනය කරන්න කියන අයගෙන් 95%ක්ම බය්යො.ඉතිරි 5% ටොය්යො වගෙ ඉන්න බය්යො.
    උන්ට තියෙන එකම අමාරුව මම මරාට බනින එක ගැන තියෙන තරහා.මේක මෙහෙය වන්නේ දත් කිඹුලා සහ උගෙන් පිනට කන බොන පොන්ස්ලා ටිකක්.මුන් මේකේ වෙනම සිඟිති මාපියා එකක් නොහොත් බයියන්ගේ කල්ට් එකක් හදාගෙන ඇඩ්මින්ලා වත් ගොනාට අන්දගෙන ගහන පොන්න ගේමක්.ඒ මදිවට දතා රින රෙප් වෙන එවුන් ලවා දාලා එකත් මගේ පිට දාන්න යනවා.මම ජීවිතේට රින රෙප් දීලා නෑ.රෙප් මට ගානක්වත් නෑ.මගේ ත්‍රෙඩ්ස් හිට් වෙන එක වලක්වන්න කරපු ඔක්කොම ෆේල්.මාව අකමැතිනම් මගේ ත්‍රෙඩ් වලට අකමැති නම් එලකිරි එකෙන් පලයල්ලා.මම යන්නේ නෑ.යවන්නත් බෑ.මුන්ට තියෙන ප්‍රශ්නය මාව වර්ජනය කරන එක නෙවෙයි.මගේ පෝස්ට්ස් වෙන එවුන් කියවන එක වලක්වන්න.මාව එපා නම් මම ඔප්ෂන් ටිකක් දෙන්නම් .ඔය වර්ජකයන්ට.එකක් එලකිරි එකෙන් පලයල්ලා.ඒක බැරිනම් මම ත්‍රෙඩ් දාන්නේ එලකිරි ටෝක් එකේ විතරයි. ඒක නිසා එලකිරි ටෝක්ස් එකෙන් පලයල්ලා.ඔය ජෝක්ස් එකට ගිහින් ඒකේ මහින්දට කඩේ පලයල්ලා.ඒකත් බැරි නම් මගේ ත්‍රේඩ් ක්ලික් කරන්න එපා.ඒකත් අමාරුයි නම්, මාව ඉග්නෝර් ලිස්ට් දාපල්ල. දැන් කොච්චර කරාද? බෑන් කරවන එක.මෙගා පික් දාන එක.රින රෙප් දෙන එක.වර්ජනය කරාන්න ත්‍රෙඩ් දාන එක.හරි ගියාද? හදුන් කොටේ තලන්න තලන්න සුවඳ එනවා නේද?විවේචනාත්මක නිදහසක් නැත්නම් රටක ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ ඇයි.එහෙනම් ඒකාදිපතිවාදයක් දාන්නම්.දැම්මොත් ඉස්සෙල්ලම නැත්තටම නැති වෙන්නේ උඹලා ඔය කඩේ යන රාජපක්ෂලා තමයි.මේකේ සාමන්‍ය අයගෙන් මට ලොකු ප්‍රශ්නයක් නෑ. එලකිරි සයිට් එක දිහා හොරෙන් බලාගෙන ඉන්න විමල් වීරවංශ සහ බලසේනාවේ ඉන්න අයගේ කුක්කො තමයි මෙතන ප්‍රශ්න ඇති කරන්නේ.

    කිඹුලා මෙක මෙහෙයවනවද කියන එක ගැන සාක්ෂි නම් නැහැ. හැබැයි ඔය රාජපක්ෂ පුක්ඛ වන්දනාවෙ යන බයි කල්ට් එකක සිඟිති මාෆියාවක් නම් මෙකෙ දුවනවා. රාජපක්ෂ මැදමූලන කීබොර්ඩ් රෙජිමෙන්තුව .
    කරුමෙට මුන් සිංහල කමයි සිංහල ජාතියෙ ලෙබල් එකයි දඩමීමා කරගෙන තමා මෙ වැඩෙ කරන්නෙ.ඉතිං මහින්ද විරොධි බව අමතක කරලා සමහරක් යු ඇන්පි කාරයොත් ,ස්වාධින අයත් මුන් එක්ක එක්කහු වෙනවා .

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇමසියා කරලා තියෙන වැරදි ඔක්කොම මේකේ පෝස්ට් කරන්න. එතකොට ඌ රූල්ස් කඩ කරලා තියෙනවා නම් එතකොට ඇඩ්මින්ට හොයාගන්න ලේසියි. ඌ රූල්ස් කඩ කරලා නැත්නම් රෙප් කපන උන්ට මොනවා හරි කියන්නත් ඇඩ්මින්ට ඒක පහසු වෙයි. මේ ප්‍රශ්ණය එතකොට මේ ත්‍රේඩ් එකෙන්ම විසදගන්න පුලුවන්, තව දිගට ඇදගෙන යන්න ඕනේ නෑ.
    මේ මට පෞද්ගලිකව මඩ ගහපු ත්‍රෙඩ්...මෙහෙම මඩ ගහන්න පුළුවන්....මට අවුලක් නෑ. මොකද මං කවුද කියල මේ කමියුනිටි එකේ උන් දන්නවා.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1770045

    http://www.elakiri.com/forum/showthread.php?t=1767289

    http://www.elakiri.com/forum/showthread.php?t=1764415

    http://www.elakiri.com/forum/showthread.php?t=1762508

    http://www.elakiri.com/forum/showthread.php?t=1761689

    http://www.elakiri.com/forum/showthread.php?t=1762105
    මේක නං කිසිම අදාලතවයක් නෑ. පොන්න හෙඩිමක්

    අනික බලන්න ඕකා මෙලෝ රහකට ඇති එක ත්‍රෙඩ් එකක් දාල තියනව ද කියලා...
    http://www.elakiri.com/forum/search.php?searchid=23772298&pp=25
     
    දැන් මේ ත්‍රෙඩ් ටික නිසාද ඔයා මාව වර්ජනය කරන්න මෙතන පුක උඩ දාගෙන නටන්නෙ.:lol::lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    mama nam owa ganan ganne ne, anyway mama amsin ge threads walata lesiyen reply karanne ne. but ee kiyala, uuwa witharak ban karanna onith ne.
    mata nam hithenne, methana godak ewunta amasin ekka prashnayak ne, but samahara elite members lata amasin ekka thiyana prashna, anith ewunuth unge prashna karagena.

    umba dekala thiyanawada oya wage scene anith memebrs la nisa wenawa, amasin ta wada chater asahana ewun meke kochchara nam innawada.. me ekek wath unta mokuth kiyanne ne..

    anyway who cares the rep machan, rep kannada.. ara hirugalbandara kiyana eka hema daama mage rep kapala, thadi pics danawa, mama nam thambeta ganan ganne ne, uu mage kochchara rep kepuwath,, uuwa form karala mama eeta wada athal ekak gannawa. :D

    හේතු දෙකක් තියෙනවා මේ වගේ ප්‍රශ්ණ වලදි පැනලා යන්නේ නැතුව හඩක් නගන්න.

    එකක්...
    උබ කිව්වට රෙප් වලින් වැඩක් නෑ කියලා, ඇත්තටම රෙප් වටිනවා. රෙප් වලින් නිරූපණය කරන්නේ මෙම්බර්කෙනෙක්ට කොමියුනිටි එකේ තියෙන තැනයි, හෝ තිබිච්ච තැනයි. රතු කොටු පුරවගෙන ඉන්න උන්ට ගොඩක් උන් කැමති නෑ, නිල් කොටු තියෙන උන්ට බහුතරයක් උන් කැමතියි. :yes: නිල් කොටු 11 ම පුරවගෙන ඉන්න උන් ට්‍රස්ටට් මෙම්බර්ස්ලා හැටියට සලකන්නේ. මම දැකලා තියෙන විදියට කොටු අඩුවෙන් තියෙන උන්ව තරග වලට ගන්නෙත් නෑ, උන්ව විශ්වාස කරනවත් අඩුයි. සමහර මෙම්බර්ස්ලා ඇවිත් මාස 2,3 කින් කොටු ඔක්කොම පුරවගන්නවානේ? එහෙම එකෙක්ගේ ත්‍රේඩ් බලපන්, උන් දාලා තියෙන්නේ කාටත් වටින, මිනිස්සු කැමති ත්‍රේඩ්. මිනිස්සු එහෙම ත්‍රේඩ් කියවලා, සතුටු වෙලා, අරුට කෘතඥතාව පෙන්වන්න රෙප් දෙනවා. ඒ රෙප් පුරවගන්න උන් කොමියුනිටි එකේ තමන්ට පිළිගැනීමක් තියෙනවා කියලා පෙන්වන්නේ තමන්ට තියෙන කොටු ගාණෙන්. ගොඩක් උන් කියනවා රෙප් වැඩක් නෑ, රෙප් කන්නද කියලා, නමුත් රෙප් එකක් කැපුනොත් ඒ කියන උන්ම ඒක ත්‍රේඩ් එකේ දාලා අඩනවා මෙන්න මගේ රෙප් කපලා අරකද මේකද කියලා, එහෙම දාලා උන් බලාපොරොත්තු වන්නේ කවුරු හරි එකෙක් උන්ට උදව් කරයි කියලයි. ඉතින් ඔය රෙප් කන්නද කියන උන් කුහකයෝ බන්. මේ රෙප් සිස්ටම් එක පර්ෆෙක්ට් නෑ, නමුත් ඒක තියෙන්න හේතුවක් තියෙනවා. ඒක තියෙන්නේ කොමියුනිටි එකේ තියෙන රෙස්පෙක්ට් එක මනින්නයි. එහෙම දෙයක් වැඩක් නෑ කියන එක බොරුවක්. උබ සමාජයේ ඉන්න කොට උනත් උබට තියෙනවා යම් රෙස්පෙක්ට් එකක්. මේකෙත් තියෙනවා එහෙම එකක්, ඒක තමයි රෙප් වලින් නිරූපණය කරන්නේ. ඒ වගේ සිස්ටම් එකක් ඇබියුස් කරන්න දෙන්න බෑ. ඇඩ්මින් උනත් කියලා තියෙන්නේ බොරුවට රෙප් කපනවා නම් රිපෝට් කරන්න කියලයි.

    අනෙක..
    දැන් මෙතන පැහැදිලි ත්‍රස්තවාදයක් තියෙන්නේ. මේ කොටස කියන්නේ උබලා ඇමසීන්ගේ ත්‍රේඩ් වර්ජනය කරේ නැත්නම් අපි උබලගේ රෙප් කපනවා කියලයි. උන් හදන්නේ බලෙන්, බය කරලා, උන්ට ඕන දේවල් කරගන්නයි. ත්‍රෙන්ඩ් එක මේ විදියට ගියොත් වෙන්නේ මචන්, උන්ට ඕන ඕන දේවල් කරවගනියි ඉස්සරහට. ඇත්ත ලෝකේදි පතාලේ කරන්නෙත් මේකමනේ බන්. ඒක නිසා පතාලේ උන්ට උන්ට ඕන දේවල් අපි ලව්වා කරවගන්න බෑ කියලා, අපි උන්ට ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. ඒක නිසා ප්‍රශ්ණ වලින් පැනලා යන්නේ නැතුව ප්‍රශ්ණ වලට මුහුණ දීලා ඒක විසදගන්න උදව් වියන්. මේ ප්‍රශ්ණයට විසදුම් 3 යි තියෙන්නේ. එක්කෝ ඇමසීන්ව බෑන් කිරිම, නැත්නම් ඌව ඕපන් සෙක්සන් එකට දාලා අනෙක් ඒවලින් බ්ලොක් කිරිම, එහෙමත් නැත්නම් ඇමසීන්ව වර්ජනය කරන්න කියලා අපිට බල කරන උන්ට (ඌගේ ත්‍රේඩ් වලට රිප්ලයි කරාම සෘණ රෙප් දීලා) වෝර්නින් එකක් දෙන එක.

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ බයියො ටික ඊලගට කියයි යහපාලනයට පක්ෂව ත්‍රෙඩ් දැම්මොත් රෙප් කපනවා කියලා.ඒක දැනටමත් දත් කිඹුලා සහ උගේ පොන්ස්ලා ටික යටින් සංවිදානය වෙලා කරනවා.ඊලගට එන තර්ජනය තමයි මහින්දට කඩේ ගියේ නැත්නම් අපි රෙප් කපනවා කියලා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මේ මට පෞද්ගලිකව මඩ ගහපු ත්‍රෙඩ්...මෙහෙම මඩ ගහන්න පුළුවන්....මට අවුලක් නෑ. මොකද මං කවුද කියල මේ කමියුනිටි එකේ උන් දන්නවා.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1770045

    http://www.elakiri.com/forum/showthread.php?t=1767289

    http://www.elakiri.com/forum/showthread.php?t=1764415

    http://www.elakiri.com/forum/showthread.php?t=1762508

    http://www.elakiri.com/forum/showthread.php?t=1761689

    http://www.elakiri.com/forum/showthread.php?t=1762105
    මේක නං කිසිම අදාලතවයක් නෑ. පොන්න හෙඩිමක්

    අනික බලන්න ඕකා මෙලෝ රහකට ඇති එක ත්‍රෙඩ් එකක් දාල තියනව ද කියලා...
    http://www.elakiri.com/forum/search.php?searchid=23772298&pp=25

    එළ මචන්. ඇඩ්මින් ඕකට ඇක්ෂන් එකක් ගනියි කියලා හිතනවා. :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අනෙක..
    දැන් මෙතන පැහැදිලි ත්‍රස්තවාදයක් තියෙන්නේ. මේ කොටස කියන්නේ උබලා ඇමසීන්ගේ ත්‍රේඩ් වර්ජනය කරේ නැත්නම් අපි උබලගේ රෙප් කපනවා කියලයි. උන් හදන්නේ බලෙන්, බය කරලා, උන්ට ඕන දේවල් කරගන්නයි. ත්‍රෙන්ඩ් එක මේ විදියට ගියොත් වෙන්නේ මචන්, උන්ට ඕන ඕන දේවල් කරවගනියි ඉස්සරහට. ඇත්ත ලෝකේදි පතාලේ කරන්නෙත් මේකමනේ බන්. ඒක නිසා පතාලේ උන්ට උන්ට ඕන දේවල් අපි ලව්වා කරවගන්න බෑ කියලා, අපි උන්ට ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. ඒක නිසා ප්‍රශ්ණ වලින් පැනලා යන්නේ නැතුව ප්‍රශ්ණ වලට මුහුණ දීලා ඒක විසදගන්න උදව් වියන්. මේ ප්‍රශ්ණයට විසදුම් 3 යි තියෙන්නේ. එක්කෝ ඇමසීන්ව බෑන් කිරිම, නැත්නම් ඌව ඕපන් සෙක්සන් එකට දාලා අනෙක් ඒවලින් බ්ලොක් කිරිම, එහෙමත් නැත්නම් ඇමසීන්ව වර්ජනය කරන්න කියලා අපිට බල කරන උන්ට (ඌගේ ත්‍රේඩ් වලට රිප්ලයි කරාම සෘණ රෙප් දීලා) වෝර්නින් එකක් දෙන එක.

    මෙන්න මේකටයි මම විරුද්ධ. ඇත්ත. උගේ ත්‍රෙඩ් බම්ප් කලා කියලා රෙප් කපන්න ඕන නෑ.
    නමුත් සහෝදරයා එකක් මතක් කරන්නං. 2012 අවුරුද්දේ, ඔය ඇමසින් ගේ පරණ ෆේක් ටික ස්පෑම්චෙක් බෑන් කලේ ඌ වෙන අයගේ නම් වලින් -රෙප් දීපු නිසා.derrick Vegas, green blood, france, Unicorn ආදී ෆේක් 14ක් ඒ පාර ඇඩ්මින් බෑන් කලා. ඇමසින් කියන එකාට තියෙන්නේ තුච්ඡ ඉතිහාසයක්. ඒ නිසා මේක උගේ ම ගේමක් වෙන්න පුළුවන් උගේ රෙපියුටඩ් ෆේක් වලින් කරන.
    ඇඩ්මින්ට ඩිරෙක්ට් කම්ප්ලේන් කරන්න. ඔය රෙප් කපපු අය සියළු ම දෙනා. මගේ රෙප් කපල නෑ ඔය ත්‍රෙඩ් වල. හේතුව පොර ෆේක් වලින් මට දෙන්න තියන -රෙප් දීල තියෙන්නේ, ආයේ වටේ නොගිහින් දෙන්න බෑ.

    ඔය ප්‍රශ්නෙ විසදගන්න තියන එකම දේ, සාමූහිකව ඇඩ්මින්ට මේක ගැන කම්ප්ලේන් කිරීම. එතකොට හොරු කවුද, නරි කවුද කියල හොයා ගන්න පුළුවන්.

    අපි සාමූහිකව එකතු වෙලා ඇමසින් ගේ රතු කොටු පිරිච්චි මේ එකවුන්ට් එක තියල, ඌ රෙප් කපන රෙපියුටඩ් ෆේක් ටික බෑන් කරවමු.....
     
    මම දන්නවා බන් උබ මේ වගේ වැඩ කරන්නේ නෑ කියලා. නමුත් අනෙක් උන් ගැන මට ෂූවර් නෑ.උබ කියන විදියට ඇමසියා ඔය තරමටම අපතයෙක් නම් ඌට මොකක් හරි කරන්න වෙයි, එහෙම නැත්නම් හොද මෙම්බර්ස්ලා මේකෙන් හැලෙයි කියලයි මට හිතෙන්නේ. කොහොමත් අපිට මේකට මොකුත් කරන්න බෑ, ඇඩ්මින් අතේ තමයි ගේම තියෙන්නේ.
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela

    ඌට අකමැති උන් ඌව ඉග්නෝ ලිස්ට් එකට ඇඩ් කරගත්තා නම් හරි, නමුත් මෙතන ප්‍රශ්ණය ඒක නෙවෙයි, ඌගේ ත්‍රේඩ් වලට රිප්ලයි කරාම රෙප් කපන එකයි, තඩි පික්ස් රෙප් එකේ දාන එකයි. ඒක පැහැදිලි ත්‍රස්තවාදය, ෆොරම් එකේ රූල්ස් තියෙනකොට, තව කොටසකගේ රූල්ස් වලට යටත් වෙන්න අපි බැදිලා නෑ.

    අනුන්ගේ ඒවා මට වැඩක් නෑ. නමුත් උබලනේ උබලගේ ප්‍රශ්ණ වලට අපිවත් ගාවගන්නේ. උබලට ඇමසීන් එක්ක ප්‍රශ්ණයක් තියෙනවා නම් ඌ එක්ක ඒක බේරගනින් මේ අහක යන අපිව ඒකට ගාවගන්නේ නැතුව, එහෙම නැතුව පාඩුවේ යන උන්ව අවුස්සලා දැන් මෙතන නහයෙන් අඩන්න එපා.

    :yes::yes:
    මේකෙ උන්ට ඌ පෙන්න්න බැරි නම් නිකන් අනිත් උන්ට වදයක් නොවී ඌ ignore list එකට දැම්මනම් ඉවරයි. උන් කියන දේ විතරයි අනිත් අය දැන ගන්න ඕන කියල හිතාගෙන ඉන්නේ. :baffled: මමත් උගේ scurvy ගෙ thread වලට reply වැඩිය දාන්නේ නෑ:rofl: හැබැයි උන් වගේ අන්ත වාදී වෙන්නේ නෑ .අනික ඌ වගේ තව කී දෙනෙක් කිරියේ ඉන්නවද:lol: මේකෙන් වෙනනේ ඇමසින් වගේ පොරකට නැති තත්වයක් ලැබෙන එක විතරයි:rofl: ඒක මේකෙ ඉන්න සම හරක් පොරවල් තේරුම් ගන්නේ නැ

    කිඹුලා මෙක මෙහෙයවනවද කියන එක ගැන සාක්ෂි නම් නැහැ. හැබැයි ඔය රාජපක්ෂ පුක්ඛ වන්දනාවෙ යන බයි කල්ට් එකක සිඟිති මාෆියාවක් නම් මෙකෙ දුවනවා. රාජපක්ෂ මැදමූලන කීබොර්ඩ් රෙජිමෙන්තුව .
    කරුමෙට මුන් සිංහල කමයි සිංහල ජාතියෙ ලෙබල් එකයි දඩමීමා කරගෙන තමා මෙ වැඩෙ කරන්නෙ.ඉතිං මහින්ද විරොධි බව අමතක කරලා සමහරක් යු ඇන්පි කාරයොත් ,ස්වාධින අයත් මුන් එක්ක එක්කහු වෙනවා .

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම දන්නවා බන් උබ මේ වගේ වැඩ කරන්නේ නෑ කියලා. නමුත් අනෙක් උන් ගැන මට ෂූවර් නෑ.උබ කියන විදියට ඇමසියා ඔය තරමටම අපතයෙක් නම් ඌට මොකක් හරි කරන්න වෙයි, එහෙම නැත්නම් හොද මෙම්බර්ස්ලා මේකෙන් හැලෙයි කියලයි මට හිතෙන්නේ. කොහොමත් අපිට මේකට මොකුත් කරන්න බෑ, ඇඩ්මින් අතේ තමයි ගේම තියෙන්නේ.
    කරන්න තියෙන්නෙ එකම දෙයයි මචං.....
    ඒ තමා පොරව කොන් කිරීම. වර්ජනය කිරීම. තියන තත්ත්වය අවබෝධකරගෙන ඒක කරනව නං තමා හොද, බලෙන්, තර්ජනයෙන් ඒක කරව ගන්න ඕන නෑ.....

    නියම තත්ත්වය දන්න, ඇමසින් කියන්නේ නියම කාළකන්නියෙක් කියන එක තේරුම් ගත්ත අය ඔහුව වර්ජනය කිරීම ප්‍රතික්ෂේප කිරීමයි වටින්නේ. නමුත් ඔහු සමග එකග අයට ඔහුට සහය පලකන්න හෝ ත්‍රෙඩ් වලට කමෙන්ට කරන්න ඔය විදියට භීෂණාත්මක තහනම් නියෝග පල කන්න ඕන නෑ..........
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කරන්න තියෙන්නෙ එකම දෙයයි මචං.....
    ඒ තමා පොරව කොන් කිරීම. වර්ජනය කිරීම. තියන තත්ත්වය අවබෝධකරගෙන ඒක කරනව නං තමා හොද, බලෙන්, තර්ජනයෙන් ඒක කරව ගන්න ඕන නෑ.....

    නියම තත්ත්වය දන්න, ඇමසින් කියන්නේ නියම කාළකන්නියෙක් කියන එක තේරුම් ගත්ත අය ඔහුව වර්ජනය කිරීම ප්‍රතික්ෂේප කිරීමයි වටින්නේ. නමුත් ඔහු සමග එකග අයට ඔහුට සහය පලකන්න හෝ ත්‍රෙඩ් වලට කමෙන්ට කරන්න ඔය විදියට භීෂණාත්මක තහනම් නියෝග පල කන්න ඕන නෑ..........

    අන්න ඒක තමයි. ඌ කවුද කියලා හොද රීසර්ච් එකක් කරලා, ත්‍රේඩ් එකක් ලොකුවට දැම්මා නම් බලෙන් කරවන්න ඕනේ නෑ. ඌ ගැන සමහරක් උන් වැඩි‍යේ දන්නේ නෑ, විශේෂයෙන්ම උබ ඔය කියන ඌගේ ඉතිහාසය. ඒක නිසා ඒවා ගැන දැනුවත් කරනවා නම් හොදයි. මට ඇමසියා එක්ක පෞද්ගලික තරහක් නෑ. නමුත් ඌ ඔච්චරටම කොමියුනිටි එකට වදයක් වෙනවා නම් මොනවා හරි කරන්න වෙයි කියලා හිතනවා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    ඔය ප්‍රශ්නෙ විසදගන්න තියන එකම දේ, සාමූහිකව ඇඩ්මින්ට මේක ගැන කම්ප්ලේන් කිරීම. එතකොට හොරු කවුද, නරි කවුද කියල හොයා ගන්න පුළුවන්.

    අපි සාමූහිකව එකතු වෙලා ඇමසින් ගේ රතු කොටු පිරිච්චි මේ එකවුන්ට් එක තියල, ඌ රෙප් කපන රෙපියුටඩ් ෆේක් ටික බෑන් කරවමු.....

    පොන්නයො ‍තෝ ඉස්සෙල්ලම ඇඩ්මින් ගෙන් හොයාගෙන වරෙන් මම රින රෙප් දුන්න අය සහ ඒ එකවුන්ට් ටික.ඒ ටික මෙතන දාපිය හිවලෙක් වගේ අඩන්නේ නැතිව.මම අවුරුද්දකින් විතර කාගෙවත් රෙප් එකක්වත් කපලා නෑ. මම ‍තෝ වගේ නාකි සිඟිත්තෙක් නෙවෙයි. තොට හතලිහක් වෙලා වෙන වැඩ නැද්ද ඔන් ලයින් ඉන්න කොල්ලන්ට රින රෙප් දෙන්නයි එකවුන්ට් බෑන් කරවන්නයි වර්ජනය කරවන්නයි.තොගේ ඔය උගත්කම ගහ ගනින් පුකේ. :D
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කරන්න තියෙන්නෙ එකම දෙයයි මචං.....
    ඒ තමා පොරව කොන් කිරීම. වර්ජනය කිරීම. තියන තත්ත්වය අවබෝධකරගෙන ඒක කරනව නං තමා හොද, බලෙන්, තර්ජනයෙන් ඒක කරව ගන්න ඕන නෑ.....

    නියම තත්ත්වය දන්න, ඇමසින් කියන්නේ නියම කාළකන්නියෙක් කියන එක තේරුම් ගත්ත අය ඔහුව වර්ජනය කිරීම ප්‍රතික්ෂේප කිරීමයි වටින්නේ. නමුත් ඔහු සමග එකග අයට ඔහුට සහය පලකන්න හෝ ත්‍රෙඩ් වලට කමෙන්ට කරන්න ඔය විදියට භීෂණාත්මක තහනම් නියෝග පල කන්න ඕන නෑ..........

    මාව වර්ජනය වර්ජනය වර්ජනය .තොට හිනෙනුත් පේනවද පොන්ස්:rofl:
     
    Status
    Not open for further replies.