ඇමසීන්ගේ ප්‍රශ්ණය

Status
Not open for further replies.

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
එළ මචන්. ඇඩ්මින් ඕකට ඇක්ෂන් එකක් ගනියි කියලා හිතනවා. :yes:

ඇඩ්මින්ලගෙන් මට කිසි අවුලක් නෑ.උන්ට නැති අමාරුවක්නේ මේ කොහෙවත් නැති පොන්ස්ලා ටිකකට තියෙන්නේ.ඇඩ්මින්ලා එක්ක මම සාකච්චා කරා.ඒ අය කීවේ මම කරගෙන යන විදිහට කරගෙන යන්න.කමියුනිටි රූල්ස් වලට ගරු කරන්න.මට ත්‍රෙඩ් දාන්න එපා කියලා කවදාවත් කියලා නෑ.ත්‍රෙඩ් එකක් වැරදි නම් ඒ අය ටක් ගාලා ඩිලීට් කරනවා.උන්වත් කන්නේ මේ දත් කිඹුලා පොන්නයා.
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇඩ්මින්ලගෙන් මට කිසි අවුලක් නෑ.උන්ට නැති අමාරුවක්නේ මේ කොහෙවත් නැති පොන්ස්ලා ටිකකට තියෙන්නේ.ඇඩ්මින්ලා එක්ක මම සාකච්චා කරා.ඒ අය කීවේ මම කරගෙන යන විදිහට කරගෙන යන්න.කමියුනිටි රූල්ස් වලට ගරු කරන්න.මට ත්‍රෙඩ් දාන්න එපා කියලා කවදාවත් කියලා නෑ.ත්‍රෙඩ් එකක් වැරදි නම් ඒ අය ටක් ගාලා ඩිලීට් කරනවා.උන්වත් කන්නේ මේ දත් කිඹුලා පොන්නයා.
    ලොල්ස්:rofl::rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට ඇමසියාගෙ තෙර්ඩ් වලට පොස්ට් දාල පස්ස පැත්ත දෙන්ඩ ඔනෙ නම් දිපන් බන් අපිට මොකො කිසිම ප්‍රශ්නයක් නැ, ඒව උබල දෙන්නගෙ කැමැත්ත.

    රෙප් කපනව කියන දේ ගැන හිතන්නෙ ඇයි, උබේ විතරද මේ කිරියෙ රෙප් කැපෙන්නෙ නැනෙ???? ඒක නිසා නහයෙන් අඩන්ඩ එපා...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113

    ඇඩ්මින් මේ ප්‍රශ්ණයට මැදිහත් වෙලා මොකක් හරි කරොත් හොද නැද්ද? ඇමසීන්ට ගොඩක් උන් මේකේ කැමති නෑ වගේ, ඌට කට්ටිය කැමති නැත්නම් ඌව බෑන් කරලා මේ ප්‍රශ්ණය විසදුවොත් හොද නැද්ද? එහෙම නැත්නම් ඌට අර ඕපන් සෙක්සන් එකේ විතරක් පෝස්ට් කරන්න ඉඩ දීලා, අනෙක් සෙක්සන් වලින් ඌව බ්ලොක් කරනවා.

    එහෙම නැත්නම් ඇමසීන්ගේ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන උන්ගේ රෙප් කපන උන්ට වෝර්නින් එකක් දීලා කියනවද රෙප් ඇබියුස් කරන්න එපා කියලා. මම දැක්කා ගොඩක් උන්ගේ රෙප් කපලා තියෙනවා ඇමසියාගේ ත්‍රේඩ් වලට රිප්ලයි කරා කියලා. කොමියුනිටි එකේ රූල්ස් තියෙන කොට, කොටසකගේ තව රූල්ස් පිළිපදින්න අපි බැදිලා නෑනේ? ඇඩ්මින් මේ නිළ නොළත් රූල්ස් වලට එරෙහිව මොනවා හරි කරනවා නම් වටිනවා.

    Kattiya kamathi naha kiyala ban karanne naha, utath katha karanna aithiyak thiyanawane. Habai u samaja wirodi dewal kiyana kota minissu bad rep denawa uta baninawa, uwa warjanaya karanna pela gahenawa. Ethakota api ekata madihath wela uwa warjanaya karanna epa kiyanne naha. Uwa warjanaya karannath anik ayata aithiyak thiyanawa.

    Amasin wirudda matha thiyana deshapalana thread witharak nemei minissu awussanna wena jathiye threaduth daanawa.

    Why do sinhala people smell like pig shit??
    http://www.elakiri.com/forum/showthread.php?t=1772181

    ass f**king aliens
    http://www.elakiri.com/forum/showthread.php?t=1771759

    මැරුන කොටි සමරණ එකේ වැරද්ද මොකක්ද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1772964

    Oya wage thread godak dan makala thiyenne. Deshapalan thread thama thiyenne.

    Dan me wage rules ekka sellan kara kara mama rules kaduwe naha kiyala anik aya kulappu karala windanayak ganna kenekta aththtama wenna ona community eka athulen wirodayak ena eka thama. Ban karnawata wadaa wadagath de minissu hari de thora gannai waradi deta wirudda wena ekai. Samajayata anuwa thama minissu hada gahanne. Apita artifically minissu hadanna baha, api ban kara kara ona tharam try karala thiyanawa issara.

    Anik eka mathaka thiya ganna ape staff eka karanne community ekata wadak karana kenekta support ekak dena eka. Nathuwa thaman waradi kara kara anik minissu kulappu karala eeta passe mata minissu banna, large image damma, rep kapuwa etc.. kiyan awama api ewa ain karala denawa namuth dakwanne itha adu salakillak. Api methana karanna wadak karana kenekta support karana eka, nathuwa anik ayagen athal ekak ganna topic daana kenewa defend karala bera ganna eka nemei. Ehema issara kala namuth dan ehema hama thread ekama priority karan time waste karanna baha.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මම ඌව බෑන් කරන්න කිව්වා නෙවෙයි. මේ ප්‍රශ්නයට තියෙන විසදුම් ටිකක් යෝජනා කරා විතරයි. මට ඌගෙන් වැඩක් නෑ, ඉතින් ඌ හිටියත් එකයි නැතත් එකයි. ඇමසියාට තමන්ට කැමති දේවල් කියන්න අයිතිය තියෙනවා වගේ, අපිටත් කැමති ත්‍රේඩ් එහෙක කොමෙන්ට් කරන්න අයිතිය තියෙනවා නේ?. ඌව වර්ජනය කරන්න කියලා බල කරන්න කාටවත් බෑ. ඌගේ ත්‍රේඩ් එහෙක කොමෙන්ට් කරපු ගමන් කුනූහරුපෙන් බැනලා රෙප් කපනවා. වර්ජනය කරන්න පෙළගැහෙන එකයි, පෙළගස්සවන්න බල කරන එකයි කියන්නේ දෙකක්නේ? අන්න ඒකට මොනවා හරි කරනවද.?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මම ඌව බෑන් කරන්න කිව්වා නෙවෙයි. මේ ප්‍රශ්නයට තියෙන විසදුම් ටිකක් යෝජනා කරා විතරයි. මට ඌගෙන් වැඩක් නෑ, ඉතින් ඌ හිටියත් එකයි නැතත් එකයි. ඇමසියාට තමන්ට කැමති දේවල් කියන්න අයිතිය තියෙනවා වගේ, අපිටත් කැමති ත්‍රේඩ් එහෙක කොමෙන්ට් කරන්න අයිතිය තියෙනවා නේ?. ඌව වර්ජනය කරන්න කියලා බල කරන්න කාටවත් බෑ. ඌගේ ත්‍රේඩ් එහෙක කොමෙන්ට් කරපු ගමන් කුනූහරුපෙන් බැනලා රෙප් කපනවා. වර්ජනය කරන්න පෙළගැහෙන එකයි, පෙළගස්සවන්න බල කරන එකයි කියන්නේ දෙකක්නේ? අන්න ඒකට මොනවා හරි කරනවද.?

    Reply kara kiyana ekatama rep kapuwoth tintin123 ta report karanna ain karala dei, e kena digatama rep kapanawa nam action ekak gani.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උබට ඇමසියාගෙ තෙර්ඩ් වලට පොස්ට් දාල පස්ස පැත්ත දෙන්ඩ ඔනෙ නම් දිපන් බන් අපිට මොකො කිසිම ප්‍රශ්නයක් නැ, ඒව උබල දෙන්නගෙ කැමැත්ත.

    රෙප් කපනව කියන දේ ගැන හිතන්නෙ ඇයි, උබේ විතරද මේ කිරියෙ රෙප් කැපෙන්නෙ නැනෙ???? ඒක නිසා නහයෙන් අඩන්ඩ එපා...

    මම කියන්නේ ඒකක් ගැන නෙවෙයි. ඌගේ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන්න එපා කියලා කුණුහරුපෙන් බැනලා රෙප් කපන එකක් ගැනයි. උබට තමන්ට කැමති මතයක් දරන්න අයිතියක් තියෙනවා වගේ. අපිටත් ඒකම තියෙනවා. මම ආවේ නෑනේ උබේ අයිතිය උදුරගන්න, ඉතින් මගේ අයිතිය උදුරගන්න හදන්නේ ඇයි? අනික මම මේ කියන්නේ මට වෙච්ච දෙයක්ම නෙවෙයි, තව දෙතුන් දෙනෙක් ඉන්නවා මාත් එක්කම. පොඩ්ඩක් ත්‍රේඩ් එකේ මුල බලපන්.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කියන්නේ ඒකක් ගැන නෙවෙයි. ඌගේ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන්න එපා කියලා කුණුහරුපෙන් බැනලා රෙප් කපන එකක් ගැනයි. උබට තමන්ට කැමති මතයක් දරන්න අයිතියක් තියෙනවා වගේ. අපිටත් ඒකම තියෙනවා. මම ආවේ නෑනේ උබේ අයිතිය උදුරගන්න, ඉතින් මගේ අයිතිය උදුරගන්න හදන්නේ ඇයි? අනික මම මේ කියන්නේ මට වෙච්ච දෙයක්ම නෙවෙයි, තව දෙතුන් දෙනෙක් ඉන්නවා මාත් එක්කම. පොඩ්ඩක් ත්‍රේඩ් එකේ මුල බලපන්.

    උබ හිතන්නෙ මගෙ රෙප් දවසට කීයක් කැපෙනව කියලද??? රෙප් කැපෙනව කියල මම නම් කොහෙවත් නහයෙන් අඩල නැ,:no: කොහොමත් දේශපාලනේ කතා කරනවනම් අනිව රෙප් කැපෙනව, රෙප් කැපෙනවට බය නම් දේශපාලනේ ගැන කතා නොකර හිටපන් එතකොට ඉවරයි.
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    Kattiya kamathi naha kiyala ban karanne naha, utath katha karanna aithiyak thiyanawane. Habai u samaja wirodi dewal kiyana kota minissu bad rep denawa uta baninawa, uwa warjanaya karanna pela gahenawa. Ethakota api ekata madihath wela uwa warjanaya karanna epa kiyanne naha. Uwa warjanaya karannath anik ayata aithiyak thiyanawa.

    Amasin wirudda matha thiyana deshapalana thread witharak nemei minissu awussanna wena jathiye threaduth daanawa.

    Why do sinhala people smell like pig shit??
    http://www.elakiri.com/forum/showthread.php?t=1772181

    ass f**king aliens
    http://www.elakiri.com/forum/showthread.php?t=1771759

    මැරුන කොටි සමරණ එකේ වැරද්ද මොකක්ද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1772964

    Oya wage thread godak dan makala thiyenne. Deshapalan thread thama thiyenne.

    Dan me wage rules ekka sellan kara kara mama rules kaduwe naha kiyala anik aya kulappu karala windanayak ganna kenekta aththtama wenna ona community eka athulen wirodayak ena eka thama. Ban karnawata wadaa wadagath de minissu hari de thora gannai waradi deta wirudda wena ekai. Samajayata anuwa thama minissu hada gahanne. Apita artifically minissu hadanna baha, api ban kara kara ona tharam try karala thiyanawa issara.

    Anik eka mathaka thiya ganna ape staff eka karanne community ekata wadak karana kenekta support ekak dena eka. Nathuwa thaman waradi kara kara anik minissu kulappu karala eeta passe mata minissu banna, large image damma, rep kapuwa etc.. kiyan awama api ewa ain karala denawa namuth dakwanne itha adu salakillak. Api methana karanna wadak karana kenekta support karana eka, nathuwa anik ayagen athal ekak ganna topic daana kenewa defend karala bera ganna eka nemei. Ehema issara kala namuth dan ehema hama thread ekama priority karan time waste karanna baha.

    ඇමසීන්ගේ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන උන්ගේ රෙප් කපන උන්ට වෝර්නින් එකක් දීලා කියනවද රෙප් ඇබියුස් කරන්න එපා කියලා. මම දැක්කා ගොඩක් උන්ගේ රෙප් කපලා තියෙනවා ඇමසියාගේ ත්‍රේඩ් වලට රිප්ලයි කරා කියලා. කොමියුනිටි එකේ රූල්ස් තියෙන කොට, කොටසකගේ තව රූල්ස් පිළිපදින්න අපි බැදිලා නෑනේ?
    :angry::angry::angry::angry:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඇමසීන්ගේ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන උන්ගේ රෙප් කපන උන්ට වෝර්නින් එකක් දීලා කියනවද රෙප් ඇබියුස් කරන්න එපා කියලා. මම දැක්කා ගොඩක් උන්ගේ රෙප් කපලා තියෙනවා ඇමසියාගේ ත්‍රේඩ් වලට රිප්ලයි කරා කියලා. කොමියුනිටි එකේ රූල්ස් තියෙන කොට, කොටසකගේ තව රූල්ස් පිළිපදින්න අපි බැදිලා නෑනේ?
    :angry::angry::angry::angry:
    Issella kiwwa wage Rep kapala nam tintin123ta report karanna.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමසීන්ගේ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන උන්ගේ රෙප් කපන උන්ට වෝර්නින් එකක් දීලා කියනවද රෙප් ඇබියුස් කරන්න එපා කියලා. මම දැක්කා ගොඩක් උන්ගේ රෙප් කපලා තියෙනවා ඇමසියාගේ ත්‍රේඩ් වලට රිප්ලයි කරා කියලා. කොමියුනිටි එකේ රූල්ස් තියෙන කොට, කොටසකගේ තව රූල්ස් පිළිපදින්න අපි බැදිලා නෑනේ?
    :angry::angry::angry::angry:
    ලොල් එහෙනම් ඇමසියාට -රෙප් දුන්න එවුන්ටත් වොනින් දෙන්ඩ වෙනව ඇමසියගෙ කොටු 11 රතුයිනෙ, කරන්ඩ පුලුවන් දෙයක් කියපන්,:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Issella kiwwa wage Rep kapala nam tintin123ta report karanna.
    අයියෙ කාට හරි -රෙප් දුන්නොත් දූන්න එකාව බෑන් කරන්ඩ නිතියක් තියෙනවද, මගෙ රෙප් කපන එවුන් ගොඩක් ඉන්නව දැනටත් 3/5 රතු....ඔකුන් ඔක්කොම බෑන් කරානම් හරි.:D:D
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබ හිතන්නෙ මගෙ රෙප් දවසට කීයක් කැපෙනව කියලද??? රෙප් කැපෙනව කියල මම නම් කොහෙවත් නහයෙන් අඩල නැ,:no: කොහොමත් දේශපාලනේ කතා කරනවනම් අනිව රෙප් කැපෙනව, රෙප් කැපෙනවට බය නම් දේශපාලනේ ගැන කතා නොකර හිටපන් එතකොට ඉවරයි.

    uba kiyana gon katha walata rep kapun nattam thama puduma:P
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Reply kara kiyana ekatama rep kapuwoth tintin123 ta report karanna ain karala dei, e kena digatama rep kapanawa nam action ekak gani.

    මේ දැන් කවුද රෙප් කපලා කියනවා,

    ඇමසීන්ගේ ප්‍රශ්ණය 11-22-2016 10:28 AM Amasin best

    මේකේදි කොහොමද කියන්නේ රිප්ලයි කර නිසාම රෙප් කැපුවා කියලා? එහෙම කියන්න බෑ හැම රෙප් කැපිල්ලටම, නමුත් මේ යන ත්‍රේන්ඩ් එක බැලුවම ඕනම එකෙක්ට පේනවා රෙප් කපන්නේ ඌගේ ත්‍රේඩ් වලට රිප්ලයි කරාම කියන එක.

    1. මගේ සහා කිහිප දෙනෙක්ගේම රෙප් කපලා තියෙනවා ඇමසීන්ගේ ත්‍රේඩ් වලට රිප්ලයි කරන්න එපා කියලා කියලම (පැහැදිලිවම එහෙක කියලා තියෙනවා, මේ ත්‍රේඩ් එකේ සාක්ෂී ඇති)

    UWAGycE.png
    [/IMG]

    මේ තව ඒ වගේම සාක්ෂී ඇති.
    http://www.elakiri.com/forum/showthread.php?t=1772521
    http://www.elakiri.com/forum/showpost.php?p=20927266&postcount=22
    http://www.elakiri.com/forum/showpost.php?p=20927513&postcount=29
    http://www.elakiri.com/forum/showthread.php?t=1772649
    http://www.elakiri.com/forum/showthread.php?p=20939183#post20939183

    2. ඇමසීන් විරෝධි කණ්ඩායමේ ඉන්න ඉදිරියේ රාළ අනුන්ට වදයක් වෙන විදියට ඇමසීන්ගේ ත්‍රේඩ් වර්ජනය කරවන්න යෝජනා කරලා තියෙන හැටි.

    ඉදිරියේ රාළ;20926262 said:
    එක පාරක් නූලක වැටිලා තිබුණා නාසා එකේ තඩි resolution ෆොටෝ වගයක්. සෙට් වෙලා පස් හය දෙනෙක් අදාළ නූල් වලට එහෙම දැම්මොත්, උටත් එපා වෙනවා නූල බම්ප් කරන්න. :D මොකද , එක පාරක් ලෝඩ් වුණාම හොඳ bandwidth කොටසක් ගිහින් ඉවරයි. ඕක තමා කරනවා නම් කොරන්න ඕන දේ. වෙන මොකක් කෙරුවත් වැඩක් නම් වෙන්නෙ නෑ. :D

    3. ඇමසීන්ට සම්බන්ධ පෝස්ට් වලට කිසිම හේතුවක් නැතුව සෘණ රෙප් ලැබීම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba kiyana gon katha walata rep kapun nattam thama puduma:P
    මොන කතාවට හරි රෙප් කැපෙනවනෙ,:P ඒක නිසා රෙප් කැපෙනවො බුදු අම්මො ඉන්ඩ බැරෝ කියල දාන තෙර්ඩ් කිසිම පදනමක් නැ, දෙපැතෙම උන් රෙප් කපනව ඔව සරල දේවල්, රෙප් කැපෙනව කියල අඩන්ඩ තරන් මන්ද මානසික වෙන්ඩ ඔනෙ නැ,
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ලොල් එහෙනම් ඇමසියාට -රෙප් දුන්න එවුන්ටත් වොනින් දෙන්ඩ වෙනව ඇමසියගෙ කොටු 11 රතුයිනෙ, කරන්ඩ පුලුවන් දෙයක් කියපන්,:P

    ඒක ඉතින් ඇමසියා ඇඩ්මින් එක්ක කතා කරලා විසදගන්න ඕන දෙයක්. ඒක මට අදාළ නෑ. ඒක මේ ත්‍රේඩ් එකට වැඩකුත් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒක ඉතින් ඇමසියා ඇඩ්මින් එක්ක කතා කරලා විසදගන්න ඕන දෙයක්. ඒක මට අදාළ නෑ. ඒක මේ ත්‍රේඩ් එකට වැඩකුත් නෑ.
    දැන් ඇමසියාගෙ තෙර්ඩ් වලාට කමෙන්ට දාන උන්ගෙ රෙප් කැපීම තහනම් කියල වොනින් එකක් ගන්ඩද උස්සහය??? ලොල්.:rofl: ඕක කවදාවත් වෙන දෙයක් නෙමේ, ඔන්න බලපන් වෙනද කැපෙන රෙප් ප්‍රමානයට වඩා උබේ රෙප් කැපෙන්ඩ පටන් ගන්නව.:yes:
     
    Status
    Not open for further replies.