Chamath2015 අනුන් -රෙප් දනව කියල නහයෙන් අඩනව ඒව ඔක්කොම වැරදියි, තමන් කුනුහරපෙන් අනුන්ගෙ අම්මලටත් එක්ක බැනල pm ගහන එක හරි, ඔන්න ඔහොමයි සම-හරක් ප්රසිද්ධියෙ පල් වෙන්නෙ.
ඔව් මචං. ඔය ත්රෙඩ් එකේදි මම පෙන්නලා දුන්නේ චමත් කරපු කැත වැඩේ. මම එයාගේ රෙප් කැපුවේ ඒ වැරැද්ද ප්රසිද්ධියේ පෙන්නලා දීලා රෙප් කපනවා කියලා. ඔය ත්රෙඩ් එකේ කමෙන්ට් බැලුවම තේරෙයි.
උඹ ත්රෙඩ් එක දැම්මෙම රෙප් ඇබියුස් කරන දුදනන්ට එරෙහිව ඇඩ්මින්ට මොනාහරි කරන්න කියල නේ
දැන් මේකට ඇවිත් සුදනෝ වගේ ඉන්න බෑ කියන්නේ? 