ඇම්ඩගේ ගණන් පන්තිය...

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    ඇම්ඩගේ ගණන් පන්තිය...

    ඇම්ඩගේ පන්තියේ ඉන්න හැමෝටම වගේ ගණන් අමාරුයි..
    ඔන්න ඉස්කෝලෙට පරීක්ෂකයින් එන දවස , ඇම්ඩගේ පන්තියටත් ආවා.
    "ළමයිට ගණන් අමාරුයි කියල මං දන්නවා ...ඒ නිසා මම ලේසි ක්‍රමයක් කියල දෙන්නම් ගණන් මතක තිය ගන්න
    කවියෙන් ගණන් පාඩම් කර ගැනීමේ ක්‍රමයක් "
    පරිෂ්ක සර් කිව්වා.
    මෙන්න මෙහෙමයි කියන්නේ...
    "එකට දෙකක් , තුනා.............................යි "
    "දෙකෙන් එකක් , එකා.............................යි "
    ඔන්න ඔය වගේ දැන් කට්ටියම කවියක් වගේ ඇදල කට්ටියම සර් එක්කම කියනවා...
    සර් ට ෆුල් හැපී .දැන් තනි තනියෙනුත් අහන්න ඕනි කියල සර් ඇහුව එක ළමයෙක්ගෙන්...
    "පහෙන් තුනක්, " කියල, ළමය ඇදල තාලෙට උත්තර
    දුන්න දෙකා......................................යි..
    ඇම්ඩ ගාවටත් ගිහින් සර් ඇහුවලු,
    "තුනෙන් එකක් "
    ඇම්ඩ ගත කටටම කිවා "දිගා...................................යි"

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: bathalaya

    shal1nda

    Active member
  • Jul 9, 2010
    637
    66
    28
    නියමයි.. ඹන්න මම විසිල්ඒකකුත්ගැහුවා......