ඇම්ඩන් කතා 2

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    අමඩා ඉතින් චූටි එකානේ මේ යෝදයට කිසිම බරක්පතලක්
    නැහැනේ ....ඔහේ කියවනෙකමනේ වැඩේ ....

    පන්තිබාර ගුරුතුමිය පරිසරය පාඩම පටන්ගන්න ඉස්සරවෙලා
    පරිසරය ගැන වර්ණනා කරලා ළමයි අද හිමිදිරි පාන්දර
    ඉස්කෝලේ එනකොට දැකපු පරිසරයේ තිබුන ලස්සන දේවල්
    කියන්නකෝ ....ටීචර් කියද්දී ,ළමෝ අත් උස්සමින් නැගිට නෙක විද
    දේවල් කියන්නට වුනා ...
    ලස්සන කුරුල්ලෝ රෑනක් දැක්කා
    මල්පිපිලා , පිනි වැටිලා ,ආදී වශයෙන් ..

    ඒ අතර ඇම්ඩාට ඉවසුම් නැතුව අත්දෙකම උස්සමින් උඩපනිමින්
    ටීචර් ටීචර් කියමින් කගහන්නට විය .මේබව දැකපු ගුරුතුමිය

    හා ..හා ..කැ නොගහ ඉන්නකෝ කියමින් ඇම්ඩාගේ දෙසට ගොස්

    හා ..දැන් ..එහෙනම් කියන්නකෝ ඇම්ඩා දැකපු දේ ....

    කියමින් අනිත් ළමුන්ට නිශ්ශබ්ද වෙන ලෙස කීවාය ...

    ඇම්ඩා විදිලි වේගයෙන් නැගිට්ටය

    '' බලු පූට්ටුවක් '' ......



    පාසැලේ ඉගෙනගන්නා අතරතුරදීත් නිදා වැටීම ඇම්ඩන්ගේ පුරුද්දකි. දිනක් ගුරුතුමිය නිදා සිටින ඇම්ඩන් අමතා...
    “ඇ...ම්...ඩ......න්.. කියනවා බලන්න විශ්වය මැව්වේ කව්ද කියලා ?..” පසු පේලියේ සිටි කොල්ලා අතෙහිවූ අල්පෙනෙත්තෙන් ඇම්ඩන්ගේ පසුපසට ඇන “දෙවියන්වහන්සේ කියලා කියපං ” යි පැවසීය. ඇම්ඩන් නැගිට “දෙවියන් වහන්සේ” කීවේය. “බොහොම හොඳයි”
    ඇම්ඩන් නැවත නිදන්නට විය.
    ටික වේලාවකට පසුව “අපේ ගැලවුම් කරුවා කව්ද” ඇම්ඩන් ?
    නැවත අර කොල්ලා ඇම්ඩන්ගේ පසුපසට අල්පෙනෙත්තෙන් ඇන. “ජේසුස් කියපන්” යැයි කීය.
    තුන්වන ප්‍රශ්නය ලෙස ..... හා එහෙනම් ඇම්ඩන් කියනව බලන්න “ආදම්ට එයාගේ තිස්තුන් වෙනි ළමයා හම්බවුනහම එයාගේ බිරිඳ මොකක්ද කිව්වේ කියලා”
    නැවත වරක් කොළුවා ඇම්ඩන්ගේ පස්සට අල්පෙනෙත්තෙන් ඇන්නේය. නිදි කිරමින් සිටි ඇම්ඩා තිගැස්සී අවදිව ....................
    “තෝ ලඟ තියෙන එකෙන් මට ආයි ඇන්නොත් මම තෝව මරණවා” යි කීය.


    වයසක කාන්තාවක් වෛද්‍යවරයකු හමුවීමට ගියේ පරීක්ෂාවක් කරගන්නටය. සියල්ලම හොඳින් කෙරුණ පසු කාන්තාව වෛද්‍යවරයාව පැත්තකට කැඳවාගෙන ගොස් වටපිට බලා මෙසේ කීවාය.

    “අනේ දොස්තර මහත්තයෝ මම අවුරුදු ගණනාවකින් අරක කොරලා නෑ නොවැ. මම කොහොමද මගේ සුවාමි පුරුසයාගේ අරවා කරන්න තියන ගැම්ම වැඩි කොරලා ගන්නේ?”

    මඳ සිනහවක් මුවඟට නංවාගත් වෛද්‍යවරයා මෙසේ ඇසුවේය. “ව්‍යාඝ්‍රා පෙති එහෙම දීලා බැලුවේ නැද්ද?”

    වයසක කාන්තාව මුහණ පුළුටු කර ගත්තාය. “මොන වියාග්‍රා පෙතිද මහත්තයෝ. මේ මිනිහට ඔලුවේ කැක්කුමක් හැදුනම ඩිස්පිරින් පෙත්තක් පොවාගන්නෙත් බොහාම අමාරුවෙන්.” ඇය පැවසුවාය.

    “හොඳයි” වෛද්‍යවරයා කීවේය. “එහෙනම් මෙහෙම කරන්න. ව්‍යාඝ්‍රා පෙත්ත කුඩු කරන්න. කෝපි බොන වෙලාවට ඒක කුඩුකරලා මිශ්‍රකරලා දෙන්න. කිසිම විදිහකින් දැන ගන්න ලැබෙන එකක් නෑ.”

    වයස්ගත කාන්තාවගේ දෑස් දීප්තියෙන් පිරී ගියේ මුවද බාගෙට ඇරුණේය. ඇය කඩිනමින් තම ලට්ට ලොට්ට එකතු කරගෙන වෛද්‍යවරයාගේ කුටියෙන් පිටවී ගියාය.

    සති කිහිපයකට පසු නැවතත් එම මහළු කාන්තාව වෛද්‍යවරයා හමුවීමට පැමිණියේ මුහුණ පුළුටු කරගෙනය. වෛද්‍යවරයා ඇයගෙන් ඇසුවේ කුමක් හෝ වැරදී ඇත්දැයි කියාය. ඇය හිස දෙපසට වනමින් එසේ නොවන බව දැනුම් දුන්නාය.

    “කොහොමද වැඩේ හරි ගියාද?” වෛද්‍යවරයා මහළු කතගෙන් ඇසුවේය.

    “හම්මෝ හරිම දරුණුයි දොස්තර මහත්තයෝ හරිම දරුණුයි.”

    “ඇයි ඒක වැඩ කළේ නැද්ද?” වෛද්‍යවරයා ඇසුවේය.

    “මොකොද නැත්තේ?” මහළු කාන්තාව කීවාය. “ඒක හොඳටම වැඩ කරා. මම දොස්තර මහත්තයා කියපු විදිහටම ඒක කළවම් කරලා දුන්නා විතරයි මගේ මනුස්සයා එහෙම්මම නැගිටලා එයාගේ ඇදුම් එතනම ඉරලා දාලා මාවත් මේසේ උඩ පෙරළගෙන මට අරවා කොරා නොවැ මදි නොකියන්න. අනේ අම්මපා දොස්තර මහත්තයෝ ඔය අවුරුදු 25 කට පස්සේ මම හොඳටම අරවා කරපු දවස තමා ඒ.”

    “එහෙනම් මොකක්ද තියන ගැටළුව?” වෛද්‍යවරයා ඇසුවේය.

    “අනේ ඉතින් මම කොහොමෙයි ආයෙත් ඒ මැක්ඩොනල්ඩ්ස් එකේ පස් පාගන්නේ?”

     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    දවසක් රෑ සූදු පොලකට පොලිසියෙන් පැන්නා... සූදු ක්‍රීඩකයො ටික සුපුරුදු පරිදි පණ කඩාගෙන දහ අතේ දුවන්ඩ පටන් ගත්තා. එක මනුස්සයෙක් දුවගෙන දුවගෙන ගිහින් හොඳට හැදිල තිබුණ කුඹුරක ගොයම් මැද්දෙ ඉඳගත්තලු. (ඉස්සර ගොයම් ගස් වර්ග සෑහෙන්ඩ උස නිසා එහෙම ඉඳගත්තම පේන්නෙ නෑ. . . අනික රෑට කොහොමත් පේන්නෙම නෑ ) ඒත් ටික වෙලාවකින් පොලිසියෙන් ඇවිත් මිනිහව අල්ල ගත්තා. .. අල්ලගෙන යන ගමන් සාජන් කෙනෙක් කියනවලු. . .
    "දැන්වත් ඔය ඉනේ ගහන් ඉන්න ටෝච් එක නිමාගන්නවා..." කියලා..
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ස්ප්රයිස්
    පුතා... අම්මි මට මල්ලි කෙනෙක් ඕනි...

    අම්මා.. මල්ලි කෙනෙක් ?

    පුතා.. ඔව් අම්මා..

    අම්මා..හා පුතේ තාත්තා රට ඉදන් ආවම දෙන්නම්කෝ..

    පුතා..අනේ අම්මේ එච්චරකල් ඉන්න බෑ...

    අම්මා..එහෙනම්...

    පුතා..අනේ අම්මි තාත්තිව ස්ප්රයිස් කරන්නත් එක්ක තාත්ති එන්න කලින් දෙන්නකෝ

    අම්මා..උබත් තාත්තට ස්ප්රයිස් තමා පුතේ....​
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මේ ඇම්ඩන් ගේ පන්තියයි. එදා පාඩම වූයේ සාක්කුවේ තියෙන දේ ගැන කතාවක් පැවැත්වීමයි. එවිට අනික් ළමෝ ඒ කුමක්දැයි කිය යුතුය. ගුරුතුමිය මුලින්ම සුමනා පන්තිය ඉදිරියට ගෙනෙයි.
    සුමනා: “මගේ සාක්කුවේ තියෙන දේ මෙලෙකයි. රවුම්. රබර් වලින් හදල තියෙන්නේ”. ඇයට කතාව ඉවර කිරීමට ඇම්ඩන් ඉඩ නොදෙයි.
    ඇම්ඩන්: “මකන් කෑල්ල, හරිද?”
    සුමනා: “හරි”
    ඉන් පසුව එන්නේ ජේමිස්ය.
    ජේමිස්: “මගේ සාක්කුවේ තියෙන එක හරි හයියයි. දිලිසෙනවා.”
    ඇම්ඩන්: “අල්පෙනෙත්තක් නෙ ජේමිසෝ, උබ ඕකෙන් සුමනට ඇන්නනේ?”
    ගුරුතුමිය: “හරිද ජේමිස්?”
    ජේමිස්: “හරි, ටීචර්”
    ඉන් පසුව එන්නේ මාතුපාලය.
    මාතුපාල: “මගේ සාක්කුවේ තියෙන දේ සුදුපාටයි. තුනීයි. නවල තියෙන්නේ”
    ඇම්ඩන්: “යකෝ ඔය උඹ අර පත්තර කාරයගෙන් සල්ලි දීල ගත්තු වල් පත්තරේ නේද?”
    මාතුපාල හෙමින්ම මාරු වී යයි. හැම ළමයාම නෝන්ඩි කරන නිසා ඇම්ඩන්ට වාරය ලැබේ. ඇම්ඩන් සාක්කුවට අතදමා ගෙන යමක් කරයි.
    ඇම්ඩන්: “මගේ සක්කුවේ තියෙන දේ හයියයි. රවුම්. ඒකට ඔළුවක් වගේ එකක් තියෙනවා”
    ගුරුතුමිය: “ඇම්ඩන් මොනවද ඔය ජරා කතා කියන්නේ?”
    ඇම්ඩන්: “මගේ සාක්කුවේ නං තියෙන්නේ ප්රේමදාස රුපියලක්, හැබැයි ටීචර් හිතන විදියට මං හරි කැමැතියි​
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    විශ්වයේ කෙළවර හොයන්න නාස එකෙන් මානවයෙක් දාපු යානාවක් යවන්න තීරණය කරාලු. හැබැයි මේ යානාවේ යන මනුස්සයට ආයෙත් මේ ලෝකෙට එන්න වෙන්නෙ නෑලු. ඉතින් මේ යානාවේ යවන්න කෙනෙක් හොයන්න ඉන්ටවිව් එකක් තිව්වලු.
    මේකට ඉදිරිපත් වෙලා හිටියෙ 03 යි ලු. එකෙක් රුසියාවේ හිටපු හමුදා නිලාධාරියෙක්ලු, අනෙකා ඇමරිකාවේ දොස්තර කෙනෙක්. තුන්වෙනියා ලංකාවෙන් ගිය ඇම්ඩන්ලු.
    දැන් මේ ව්‍යාපෘතිය භාර ලෝක්කා මේ තුන්දෙනාව වෙන වෙනම ඉන්ටවිව් කරන්න පටන් ගත්තලු. මුලින්ම ගියේ රුසියන්කාරයාලු.
    ලොක්කා : මේ ගමන වෙනුවෙන් අපෙන් මොකද කෙරෙන්න ඕන.
    රුසියන්කාරයා : මට ඩොලර් මිලියන 01 ඕන.
    ලොක්කා : හොදයි. ඔබ එම සල්ලිවලින් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක් ද ?
    රුසියන්කාරයා : මම ඒ සල්ලිවලින් රුසියාවේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ ජීවන තත්වය නන්වන්න සුබ සාධක වැඩසටහනක් පටන් ගන්න ආධාර කරනවා.
    ඊළගට ගියේ ඇමරිකන් කාරයාලු.
    ලොක්කා : මේ ගමන වෙනුවෙන් අපෙන් මොකද කෙරෙන්න ඕන.
    ඇමරිකන්කාරයා : මට ඩොලර් මිලියන 02 ක් ඕන.
    ලොක්කා : මිලියන 02. හොදයි, ඔබ ඒ මුදලින් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක් ද ?
    ඇමරිකන්කාරයා : මම ඒ සල්ලිවලින් ඇමරිකාවේ දුප්පතුන්ගේ සෞඛ්‍ය තත්වය නන්වන්න ව්‍යෘපෘතියකට ආධාර කරනවා.
    අන්තිමට ලංකාවෙන් ගිය ඇම්ඩන් ඉන්ටර්විව් එකට ගියාලු.
    ලොක්කා : මේ ගමන වෙනුවෙන් අපෙන් මොකද කෙරෙන්න ඕන. (පුරුදු ප්‍රශ්නයම අයිමත් ඇහැවලු)
    ඇම්ඩන් : මට ඩොලර් මිලියන 03 ක් ඕන.
    (මේක අහපු ලොක්කට ටිකක් මඤඥයන් වගේ ලු)
    ලොක්කා : දැන් බලන්න මිස්ටර් ඇම්ඩන්, රුසියන් හමුදා නිලධාරියා ඉල්ලුවේ මිලියන 01, ඇමරිකාවේ දොස්තර ඉල්ලුවේ මිලයන 02. ඔයා මිලියන 03 ක් ඉල්ලනාව. කමක් නෑ. මට කියන්න ඔබ මේ මුදල්වලට කරන්නේ මොකක් ද කියලා.
    ඇම්ඩා : 01 මිලියනයක් මම ඔයාට දෙනවා.
    (ඒක අහපු ලොක්කට දැන් හොදටම මඤඥයන් ලු)
    ලොක්කා : මේ මට
    ඇම්ඩා : ඔව් ඔව්. 01 මිලියනයක් ඔයාට, තවත් මිලියන 01 ක් මට.
    ලොක්කා : හොදයි හොදයි. එතකොට ඉතිරි මිලියන 01 ?
    ඇම්ඩා : ආ ඒකද. ඒක අර රුසියන්කාරයාට දීලා මෑන්ව යවමු.​
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ඔන්න ඉතිං ඇම්ඩ අතේ සාත්තුව කරගෙන හැමදාම අබිලි ද්‍රව්‍ය පහ කරන්නෙ උඩ තට්ටුවෙ ඉදන් පහලටලු.
    පහල කියයන්නෙ ගෙයි ඉස්සරහ පැත්ත
    ඕං දවසක් ඇම්ඩන් සුපුරුදු පරිදි අහවල් එක කොරගෙන අබිලි ද්‍රව්‍ය පහ කොරද්දි ගෙදරට අමුත්තෙක් ආවලු.
    කරුමෙ කියන්නෙ හරියට අරුගෙ තට්ටෙට තමා සැපත් වෙලා තියෙන්නේ.
    දැන් අරුට නහුතෙට නැගල ඇම්ඩගෙ තාත්තට බැනගෙන බැනගෙන යනව
    තමුසෙගෙ පුතන්ඩිය නම් මහ නරුමයෙක් ඕයි.

    ඇයි ඇයි මොකද ?

    බලනව මේ තමුසෙගෙ එක මුණුපුරෙක් මගේ තට්ටේ
    ඉදා අරං නලෝපං @#@#@#
    *
    ආං අර උඹේ අනිත් මුණුපුරා මිදුලෙ වැටිල කූඹි කනව ගිහින් අහුල ගනින් @#%#$#%​
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ඔන්න ඉතින් ඇම්ඩන් ස්කොලේ ගිහින් ඉවර නිසා පොඩි ජොබ් කට්ටක් හොය හොය ඉන්න කොට, ජොබ් එකක් සෙට් උනා පේදුරුතුඩුව දෙවුන්දර තුඩුව බස් එකක කොන්දොස්තර කෙනෙක් විදියට, ඉතින් මිනිහා හරිම උනන්දුවෙන් තමයි මේ ජොබ් එක කරන්නේ, මිනිහා ඉතින් මාර අසයි බයිලා අහන්න, බස් එකේ යන එන හැම වේලාවෙම මිනිහා බයිලා කැසට් අහනවා,

    දවසක් ඇම්ඩා බස් එකේ ඇන්ටන් ජොන්ස්ගේ බයිලා කැසට් එකක් අහ අහ යන අතර එක පාරටම කැසට් එක හිර උනා, ඒ වෙලාවේ කැසට් එකේ ගියෙත් කතරගම් රූප සුන්දරිය මනන්පේරී ගැන තියෙන ඇම්ඩන් ආසම සින්දුවක්, ඇම්ඩන් ඒ වෙලාවේ හිටියේ බස් එකේ පිටිපස්සේ, මිනිහා හනි හනිකට බස් එකේ ඉස්සරහට ගිහින් කැසට් එකට මොකද උනේ කියලා බැලුවා, මාර සීන් එක කැසට් පිස් එක හිරවෙලා කැසට් එක ඇතුලේ, ඇම්ඩන්ට දැන් හොදටම මල, මිනිහා කැසට් පීස් එක ඇදලා එලියට ගත්තා, එත් ඒක හිරවෙලා තිබුන නිසා කැසට් පීස් එකේ පටියේ භාගයක් කැඩිලා පොඩි පට්ටම් වෙලා තමයි පීස් එක එලියට ආවේ. දැන් ඉතින් මොනවා කරන්නද එදා වෙලාවට වෙන කැසට් තිබුනෙත් නැහැ බස් එකේ මොනා කරන්නද කියලා හිත හිත ඉන්නකොට ඔන්න ඇම්ඩන්ට හොද අයිඩියා එකක් ආවා,

    මිනිහා ටක්ගාලා ඩ්‍රයිවර්ට කිව්වා මිනිහට සෙලෝටෙප් එකක් ගන්න පුළුවන් තැනකින් විනාඩියකට බස් එක නවත්තන්න කියලා. ඔන්න බස් එල නැවැත්තුවා, ඇම්ඩන් ඉක්මනට බස් එකෙන් බැහැලා කඩෙට දුවලා ගිහින් සෙලෝටෙප් එකයි කතුරකුයි අරගෙන බස් එකට අවා, බ්ස් එක පිටත් උනා, අම්ඩන් දැන් අර කැසට් පීස් එකේ පටිය පොඩි උන තැන කපලා අයින් කරලා කැසට් පටිය ආපහු සෙලෝටෙප් එකෙන් අලවලා අපහු කැසට් එක දැම්මා,

    වැඩේ හරි, කැසට් එක මරුසිරා වගේ වැඩ, ඔන්න ආපහු ඇම්ඩන් කැසට් එක මුලට රිවයින් කලා කරලා, අපහු කැසට් එක දැම්ම, ටික වෙලාවක් කැසට් එක වැඩ කලා, ඔන්න දැන් ඇම්ඩන් ආසම මනම්පේරිගේ සින්දුව අපහු යනවා, දැන් ඇම්ඩට මාර හැපී,

    ප්‍රේමවතී මනම්පෙරි තරුණිය
    කතරගමට හිටපු රූප රැජිනිය
    පතිවත කෙලසලා අගේ
    මරුවේ තිරිසනෙක් වගේ
    ශාන්ත අන්තොනි මුනිතුමා....
    ඔබ ගුණ ගයමි අද මේමා..........

    ඇම්ඩන්ට එක පාරටම තරු විසි උනා, බස් එකේ මිනිස්සුත් එක එක එවා කියන්න පටන ගත්තා මේ සින්දුව ඇහිලා, ඇම්ඩා ආපහු ඉස්සරහට දුවලා ගිහින් බැලුවා මොකද සීන් එක කියලා, බැලින්නම් ඇම්ඩන් අර අලවපු තැන තමයි මේ විදියට වෙලා තියෙන්නේ අයින් කරපු කැල්ලේ මනම්පේරි සින්දුවේ අන්තිම ටිකයි සාන්ත අන්තොනි මුනිතුමා සින්දුවේ මුලටිකයි කැපිලා ගිහින් මේ විදියට තමයි පටිය ජොයින්ට් වෙලා තියෙන්නේ.​