ඇම්ඩාගේ ගාණ

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇම්ඩාගේ ගාණ 18+

    ඇම්ඩාගේ ගාණ

    ඔන්න එක දවසක් ඇම්ඩා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවා. එනකොට තාත්තා සාලෙ වාඩිවෙලා පත්තරයක් බල බල හිටියා. ඇම්ඩාගෙ මූණ ඒතරම් හොදනැති නිසා තාත්තා ඇම්ඩාගෙන් මෙහෙම ඇහුවා.

    තාත්තා - මොකද උඹ අදත් ලෙඩක් දාගත්තද?

    ඇම්ඩා - ටීචර් කිව්වා හෙට තාත්තව ඉස්කෝලෙට එක්කන් එන්න කියලා

    තාත්තා - මම කිව්වේ.. මොකද්ද උඹ කරපු දහදුරා වැඩේ?

    ඇම්ඩා - මගේ නෙමෙයි තාත්තේ වැරැද්ද... ටීචගෙ තමයි වැරැද්ද..

    තාත්තා - ඔය ඔය.. ටීචලට පිස්සුද නිකං තාත්තලව ඉස්කොලෙට ගෙන්නන්න? මොකද්ද උඹ කලේ කියපන්..

    ඇම්ඩා - ටීච මගෙන් ප්‍රශ්නයක් ඇහුවා, මම උත්තර දුන්නා.. එච්චරයි..

    තාත්තා - උඹ දුන්න උත්තරේ වැරදියි?

    ඇම්ඩා - නැහැ.. හරි..

    තාත්තා - බොරු කියන්නෙපා, එහෙමත් ටීචලා හරි උත්තර කිව්වම දඩුවම් දෙනවද? හරි මොකද්ද අහපු ප්‍රශ්නෙ?

    ඇම්ඩා - දෙකට තුනක් එකතු කලාම කීයද කියලා ඇහුවා

    තාත්තා - හරි, උඹ මොකද්ද කිව්වේ?

    ඇම්ඩා - පහයි කිව්වා.

    තාත්තා - හරිනෙ, ඉතිං මොකද්ද ප්‍රශ්නෙ?

    ඇම්ඩා - ටීච තව ප්‍රශ්නයක් ඇහුවා.

    තාත්තා - ඒ මොකද්ද? උඹ ඒක වරද්දන්න ඇති.. කියපන් ඒක

    ඇම්ඩා - තුනට දෙකක් එකතු කලාම කීයද ඇහුවා

    තාත්තා - කලින් ඇහුවෙත් ඕකෙම අනිත් පැත්ත නේද බං? මොන හුත්තේ ප්‍රශ්නයක්ද ඒක?

    ඇම්ඩා - මමත් ටීචර්ගෙන් ඇහුවෙ ඕකම තමයි තාත්තේ, එතකොට තමයි තාත්තව එක්කගෙන එන්න කිව්වෙ.

    මෙච්චරවෙලා කතාව අහගෙන හිටපු අම්මා දඩස් ගාලා බිම වැටුනා.


     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අර අකුරු තුන බාගෙට දාපන්:eek::eek:
    පට්ට :lol::lol::lol:

    මචං ගොඩක් හිතලා ඔහොම දැම්මෙ.... ** දැම්මම බලන උන්ගේ ආතල් එක කැඩෙනවා..
    අවුලක් නැහැනේ
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචං ගොඩක් හිතලා ඔහොම දැම්මෙ.... ** දැම්මම බලන උන්ගේ ආතල් එක කැඩෙනවා..
    අවුලක් නැහැනේ
    පට්ට ආතල් බන්:lol:
    උබ ගොඩක් හිතාල තියෙනවා:baffled:
     
    • Like
    Reactions: Radical78