ඇම්ඩාගේ ඩපය
මේක ටිකක් පරණ කතාවක්,කස්ටිය අහලත් ඇති.මතක්වුණ නිසා පෝස්ට් කරන්න හිතුනා,,,
කතාව මේකයි....කල වයස හරියාගෙන එනකොට ඇම්ඩාගෙ ගෙදර කට්ටියට හිතුනා මූට කසාදයක් කර දෙන්න ඕනෑ කියලා..එතකොටවත් මුගෙ කුපාඩිකම අඩුවෙලා තැන්පත් වෙයි කියලා හිතුන නිසා,,,
ඒක නිසා කස්ටියම ඔන්න දවසක ගියා මනමාලියෙක් බලන්න ඇම්ඩත් එක්ක,,මනමලියගෙ ගෙදර කට්ටියත් ඇම්ඩලාව සාදරයෙන් පිලිගත්තා,,මනමාලිත් සූකිරි කෑල්ල ඇම්ඩට දැක්ක ගමන් ආස හිතුන
තව ඉතින් මනමාලිගෙ ගෙදර ඇම්ඩලට සන්ග්‍රහ කරන්න නොයෙක් කෑම ජාති ගොඩාක් හදලා තිබුනා..ඇම්ඩාගේ තියෙන බඩජහරි කමට ලවක් දෙවක් නැතුව කාගෙන කාගෙන ගිය තිබ්බ ඔක්කොම ජාති ටික ඒත් එක්ක මදි පාඩුවටත් එක්ක බීමත් බිව්වා බඩ පිරෙන්නම,දැන් ඇම්ඩාගෙ බඩ ෆුල්
ඉතින් ඊට පස්සෙ කස්ටියම සාලෙ පුටු උඩට වෙලා සතුටු සාමිචියෙ කතා කර කර ඉන්නවලු ඈ..ඒ උනාට ඇම්ඩට හොඳටම අප්සෙට් මොකද මූ කාපු කෑමට දිරවගන්න බැරුව බඩ ඇතුලේ තොවිලේ වගේ..දැන් ඇම්ඩට පඩයක් යන්න ඔන්න මෙන්න
එතකොටම ගෙදර හිටිය බල්ලා අපූරුවට ඇවිත් ඇම්ඩා හිටිය පුටුව යටින් ඉඳ ගත්තා ඕන දෙයක් වෙච්චවෙ කියලා ඇම්ඩා පඩය ඇරිය හැබැයි කොටස් වශයෙන්
බරාස්ස්,,පලවෙනි කොටස හෙනම සද්දෙන් ගිය ගඳත් එක්කම..එතකොටම කස්ටියම අන්දුන් කුන්දුන් වෙලා වට පිට බැලුවා,,
එතකොටම මනමලිගෙ තාත්තා කෙලින්ම බැලුවෙ ඇම්ඩාගෙ පුටුව යට්ය හිටපු බල්ල දිහෑ..''බල්ලෝ'' කියල තාත්තා හයියෙන් කිව්ව
දැන් ඇම්ඩට ෆුල් හැපී ඇයි තාත්තා හිතුවෙ පඩය ඇරියෙ බල්ලා කියලනෙ..ඇම්ඩා බය නැතුව පඩේ දෙවෙනි කොටසත් අරින්න තීරනය කලාඅ
,,බර බරාස්ස්''' එතකොට තව පාරක් බල්ලා දිහා බලපු මනමාලිගෙ තාත්ත;'' බල්ලෝ පල අහකට'' කියලා කලින්ටත් වෙඩි සද්දෙන් බල්ලා දිහා බලලා කිව්වා.. ඇම්ඩාට දැන් මාර චූන්.මොකද මුගෙ පඩේට අහින්සක බල්ලානෙ බැනුම් අහන්නෙ..
බ්ර්; බ්ස් ..බූරුස්'' ,,ඒ තුන්වෙනි කොටස..තාත්තට හොඳටම මල ''බල්ලෝ මන් දැන් සැරයක් කිව්වා''..කියලා හෙනම සද්දයක් බල්ලට දැම්මා..
.ඇම්ඩා බොහොම නිදහසේ අන්තිම කොටස යැව්වා..බීරුස්ස්ස්ස්ස්...
මනමලිගෙ තාත්තා නැගිටලා හයියෙන්ම මෙහෙම කිව්වා
''බල්ලෝ තෝ අහකට පල නැත්නම් ඔය පුටුව උඩ ඉන්න එකා තොගෙ ඇඟට රෙයි..''

Last edited: