ඇම්ඩා_+_ලෙච්චමි

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇම්ඩා_+_ලෙච්චමි

    මේ කතාව මතක් උනේ අපේ ජෝකියෙක්ගේ ත්‍රෙඩ් එකකට රිප්ලයි දාන්න ගිහින්...මේක කලින් අහල නැති උන් වෙනුවෙන් ඔන්න..:D

    ඔන්න ඉතින් අපේ ඇම්ඩා හිතුවලු නිකන් ගෙදරට වෙලා කකා බිබී ඉන්නේ නැතුව මොකක් හරි වැඩකට යන්න ඔනේ කියලා. එහෙම හිතුනට මොකද ඉතින් මූට සුදුසුකම් නෑලු හොද රස්සාවකට යන්න. :frown: හැබැයි කොහොමහරි මූ ඉතින් යාලුවෙක් මාර්ගයෙන් තේ වත්තක වැඩට යන්න සෙට් කරගත්තලු. :yes:

    ඇම්ඩා ඉතින් කොහේ ගියත් මූගෙ වල් ගතිය අරින්න බෑනේ. :rolleyes: කොහොමහරි මූ ඉතින් තේ වත්තට වැඩට ගිහින් ටික දවසයි බැල්මට් පාරක් දාලා තේ වත්තේ වැඩ කරන කෙල්ලෙක් අල්ලගත්තා. :D

    ඊට පස්සේ ඉතින් දන්නවනේ...මූ දන්නා වැඩ කිඩ දාල කොහොමහරි කෙල්ලව වැඩේටත් සෙට් කරගත්තලු ඉතින්...දැන් ඔන්න වත්තේ මුල්ලක් හොයාගෙන දෙන්න පටන් ගත්තලු පොර අල්ලන්න...:rolleyes::rolleyes:

    දැන් ඉතින් ඔන්න ඔහොම මුන් අහවල් වැඩේ කර කර ඉන්නකොට වත්තේ වැඩ බලන්න එකේ අයිතිකාර සුද්ද රවුමක් යනවලු වත්ත වටේ...දැන් මෑන්ස් දැක්කලු ඩබල ආතල් එකේ ඉන්නවා අහවල් වැඩේ කොර කොර :baffled:...මොක උනත් සුද්ද අනුන්ගේ ඒවාට හොට දාන්නේ නැහැනේ...ඌ ටිකක් බලන් ඉදල යන්න ගියාලු වරෙව්කෝ ඉවර වෙලා කියල හිතාගෙන..:cool:;)

    හැබැයි අර ඇම්ඩගේ ලෙච්චමී දැක්කලු සුද්ද යනවා :P ලේච්චමීට සිංහලත් හරියට බැහැනේ...එත් දැන් මේක ඇම්ඩට කියන්නත් ඕනනේ..:P

    ඒ ගමන එකී දන්නා සිංහලෙන් කියනවලු,

    "සුත්තා පලාගෙන තමා යනවා" කියල...:rolleyes::rolleyes::rolleyes:

    එතකොට ඇම්ඩ කියනවලු..

    "එහෙම තමා ලෙච්ච්මි සිංහල කොල්ලන්ගේ වැඩ....ටික වෙලාවක් යනකොට හරි යයි." කියල.

    :rofl::rofl::lol::P

    බම්ප් එකක් දාගෙන පලයව් සිංහල කොල්ලනී :P:P:P:rofl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    rofl8yi.gif
     
    kunuhabba danna epa huththo - rep :angry: :angry: