ඇම්ඩ ඉපදුන හැටි

Thilinacw

Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    ඇම්ඩ ඉපදුන හැටි

    මේක මගෙ පලවෙනි මෙවුව එක හොදේ.

    ඇම්ඩගේ අම්මට ඇම්ඩ හම්බෙන්න ලංවෙලා ගියාලු ඉස්පිරිතාලේ. දැන් ඔන්න ඔපරේෂන් තියෙටර් එකටත් ගත්තලු. දැන් ඔපෙරේෂන් එක යනවා. මේක නොර්මල් මෙවුව එකක්. ඒ කියන්නෙ සිසොර් කොරල නෙමෙයි ගන්නෙ. :oo:

    ඉතින් පැය ගානක මහන්සියෙන් පස්සෙත් ඇම්ඩ ගන්නම බැරිලු එලියට. මේ යකාගේ ඔලුව තියෙන්නේ උඩ පැත්තටලු. දොස්තර මහත්තයත් ඉතින් දන්න සේරම ශිල්ප දාල මුව එලියට ගන්නලු ට්‍රයි එක.

    ඔන්න පැය ගානකට පස්සේ ඇම්ඩ දැම්මලු එක කකුලක් එලියට අතනින්. :shocked:
    දැන් දොස්තරයටත් මල ලු. ඇයි යකෝ, මු එන්නෙම නැනේ එලියට. කකුලෙන් ඇද්දත් එන්නෙම නෑලු.

    දොස්තර මාම බැරිම තැන සිගරට් එකක් පත්තු කරගත්ත ලු. :rofl: ආයේ පාරක් ට්‍රයි කරාලු. ඒ පාර අර සිගරට් එක වැදුනලු ඇම්ඩගේ යටි පතුලෙ. එත් එක්කම,

    එකපාරටම ඇම්ඩ අරකෙන් එලියට ඇවිත් අහනවලු,

    කවුද හු*තො මගෙ කකුල පුච්චපු එකා. හැමිනියන් තෝ! කියල. ;)

    දොස්තර මාම ඒ පාර ඇම්ඩව අල්ලල එලියට ගත්තලු.
    ඔන්න ඔහොමයි ඩයල් එක උපත ලබන්නෙ.